පණ්ඩිත් අමරදේව?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    18 වංගුව කියන ගායකයා කියපු කතාවක්. නම මතක නෑ.

    දුර ශෝ වල අමරදේව ගේ වාහනේ යනවාලු. මෑන් ට සිංදු 2,3 වත් නැති හින්දා මාස්ටර්ගේ සිංදුවක් කියන්නද ඇහුවාම "ආ.. කියන්න" කියලා අඩුපාඩුත් හදලා දෙනවාලු.

    අමරදේවගේ ගෑණි නම් යක්ශණියක් ලු. සමහර ශෝ වලට ඒකි ඇවිත් පට්ට චොර කේස් දාගන්නවාලු. අමරදේවට බල්ලට වගේ බනිනවාලු.

    ඔය ගෑණි කියන්වාලු ඔයාගේ සිංදු කියපු හින්දා එයාට හම්බුණ ගාණෙන් කොටසක් ඉල්ලා ගන්න කියලා. අමරදේව ශොට් එක දාලා , ෆන් එකේ හිටියට ගෑණි ට කන් දෙන්නේ නැහැලු. රන්ඩු වෙන්නේත් නැහැලු.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    හොද පැනයක්.
    ⁣ගොඩක් මැත යුගයේ අය අමරදේව ව දන්නේ ගායකයෙක් ලෙස පමණයි. ගොඩක් අය සින්දු ටිකවත් හරියට අහලා නැ. වරදක් නැ මොකද ඒවා දැන් වැඩිය යන්නැ. අමරදේවගේ දැන් නොහැහෙන පට්ටම සින්දු තොගයක් ඉස්සර ගුවන්විදුලියේ ගියා. ඒවා mp3 වත් නැතුව ඇති.

    එනිවේ අමරදේව කියන්නේ සබ්ජෙක්ට් එක හරියටම දන්න කෙනෙක්. ගායකයෙක් පමණක් නෙවෙයි, ⁣ඉතාම පට්ට වාදකයෙක්. ඒක වැඩිය එලියට ආපු නැති එක අපේ අවාසනාව. ශකිර් හුසෙන්ගේ නංගිව බදින්න කියලා යෝජනාව එන්නේ වාදනය නිසා.

    ඔව් අමරදේවගේ සංගිත ඥාණයත් ඉතා පුලුල්.උත්තර ඉන්දිය වගේම කර්නාටක සංගිතය ගැන ඉතාම දැනුමක් තිබුනා. එතෙක් ලංකාවේ හිටියේ අවිධිමත් අධ්‍යාපනයක් තිබ්බ ගායකයන්. අමරදේව ඕනා උනා ඒක හදන්න.

    වාදනය එතරම් ප්‍රදරශණය නොකිරිම අමරදේව අතපසු කලේ නැ. ර⁣ජයේ කලා පාසලේ අමරදේව ලෙසටම ඉගැන්නුවා. ඉන්දියාවට යන්න වරම් නැතිවුන වික්ටර්ලා සුනිල්ලා අමරසිරිලා වගේ අය හැදුනේ එතනින්. පැත්තකට කරලා තිබුනු නන්දා මාලනිව ඉස්සරහට ගත්තේ අමරදේව.
    කවදාවත් මුස්⁣ටි තියාගත්තේ නැ.

    ගායකයකුටත් වඩා හොදම දේ ඒක. කවුරුවත් හැදෙනවට කවදාවත් අමරදේව කැරිකම් කලේ නැ. මටත් වඩා හැදියන් කියලා සර් කිව්වා. පුළුවන්කම හොදටම තිබ්බත් අඩුම තමන්ගේ පුතා රන්ජන්ව වත් ලොකු තැන් දිලා ගුවන්විදුලයට රිංගුවේ නැ. හොදට කාලා බිලා හැමෝම එකක් හොදට හිටියා. හැබැයි අමරදේවගේ ගෝලයන්ට ඒක නැ. පට්ට කැරිකම ඔය නඩයේම.

    අද ඉන්න ප්‍රවිණයෝ නටන්නේ ඒ අමරදේව හදපු ස්ටේජ් එකේ. අමරදේවට හරිනම් ගාන්ධර්වයා කියලා මදි. නුතන ලංකා සංගිතයේ පියා වගේ කින්න ඕනා.
    :love:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පනස් ගණන්වලට ඉස්සෙල්ලා තිබුණු ඉන්දියානු ආභාශෙ තියෙන සංගීතෙ වගේම ගීත කලාව අපේ කලා සම්ප්‍රදායන්වල තියෙන ලක්ෂණත් අරගෙන අපේ දේශීයත්වෙට ගැළපෙන විදියෙ අලුත් ආරක සංගීත කලාවක් ඇති කරන්න මුල් වුණු පළවෙනි සංගීතවේදියා අමරදේව මාස්ටර් වුණු නිසා කියලා මට නම් හිතෙන්නෙ ඔහොම හදුන්වන්නෙ.🤔
    දන්නා තරමින් ඕක ආරම්භ කලේ සුනිල් ශාන්තයන් 1940 ගණන් වල . අමරදේව ඊට පස්සේ පරම්පරාවේ.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    In Sri Lanka it is hard to find a genius in any field. This is true to music too. Public perception is created by Print and electronic media(Radio and later Tv) and now social media platforms including Youtube!. Late Dr. Amaradewa was an employee in SLBC before he became a singer. So his songs were given prime time and he polished his talent from the opportunity given. Listen to his very early songs you will understand his rise to fame. He was also blessed with good lyrics and music. Politics of the time shaped him.
    some other similar examples Prof V.K.Samaranayake (father of IT and DG of UCSC(former ICT)) but his Phd was in mathematics -stat
    Prof of Forensic Science Prof Nandadasa Kodagoda (VC UOC, Prof Forensics CMC)-Phd in Psychology - no degree level or higher qualificaiton in Forensic Science but Prof in Forensic Science- why ? Didnt we have any at that time ? No .
    Dr. D.R.P Athukorala (consultant Cardiologist and head of Cardiology Unit ) - wrote books and freely distributed discouraging Coconut Oil consumption. not an expert on Coconut Oil or Cardialogy!
    the list is too long to write here..... these were just examples. Once common character of them was that they all were Media Savvy (electronic and print) so people believe them to be the best!
    NB.
    They all have done some service to Sri Lanka , while doing some dis-service to more qualified and talented contemporaries. I know some of them did not allow properly qualified and talented fearing that they might expose their true colours! This is Sri Lanka and it is not only politics we see imposters!
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    අමරදේව "හෙළයේ මහා ගාන්ධර්වයා" කියන විරුදයෙන් හැඳින්වෙන්නේ ඇයි?
    ඇත්තටම අනික් ගායකයින්ට වඩා විශේෂත්වයක් ඔහුට තිබුණද?
    ඔහුගේ සංගීත ඥානය අනික් අයට වඩා පුළුල් එකක් නිසා එහෙම හැඳින්වුණාද?
    නැතිනම් ඔහු සිංහල සංගීතයේ යුග කීපයක් නියෝජනය කරපු නිසා එහෙම හැඳින්වුණාද?
    ඒත් නැතිනම් ඔහු ඒ නමට සුදුසු වෙන්න වෙන හේතුවක් තිබුණද?

    :unsure::unsure:
    මටනම් කියනන් තියෙන්නේ වයස යනකොට තෙරේවී ඇයි මාස්ටර් අමරදේවට එහෙම කියන්නේ කියල ..
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    media walin ussapu charitha thama ban owa
    amaradewa kiyanne indianu sangeethaye eka copiyak.
    amaradewage godak sindu gazel songs wal copy
    lankawe ewun gazel ahanne nathi nisa owa danne na.

    mata nam Sunil Shantha..

    මම ආයෙමත් කියන්නේ මම අමරදේව මාස්ටර් ව හෑල්ලු කරනවා නෙමෙයි. මේ එක දාපු කෙනා අහලා තියෙන දේට පිළිතුරක් විදියට මම කියනවා "හෙළයේ ගාන්ධර්වයා" කියන විරුද නාමය අමරදේවට වඩා සුනිල් ශාන්තට ගැලපෙනවා කියලා. මම එහෙම කිවුවාම අමරදේව වැඩක් නොකරපු බවක් හෝ ඊට ආසන්න හැඟීමක් කාට හරි දැනුනා නම් කණගාටුයි.

    මට නම් දෙනවක හාමිනේ ගැනත් sure එකක් නෑ බන් 🥴
    ------ Post added on May 15, 2023 at 11:58 PM
    mamath kiyanne Sunil Shantha
    ------ Post added on May 16, 2023 at 9:50 AM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    හොද පැනයක්.
    ⁣ගොඩක් මැත යුගයේ අය අමරදේව ව දන්නේ ගායකයෙක් ලෙස පමණයි. ගොඩක් අය සින්දු ටිකවත් හරියට අහලා නැ. වරදක් නැ මොකද ඒවා දැන් වැඩිය යන්නැ. අමරදේවගේ දැන් නොහැහෙන පට්ටම සින්දු තොගයක් ඉස්සර ගුවන්විදුලියේ ගියා. ඒවා mp3 වත් නැතුව ඇති.

    එනිවේ අමරදේව කියන්නේ සබ්ජෙක්ට් එක හරියටම දන්න කෙනෙක්. ගායකයෙක් පමණක් නෙවෙයි, ⁣ඉතාම පට්ට වාදකයෙක්. ඒක වැඩිය එලියට ආපු නැති එක අපේ අවාසනාව. ශකිර් හුසෙන්ගේ නංගිව බදින්න කියලා යෝජනාව එන්නේ වාදනය නිසා.

    ඔව් අමරදේවගේ සංගිත ඥාණයත් ඉතා පුලුල්.උත්තර ඉන්දිය වගේම කර්නාටක සංගිතය ගැන ඉතාම දැනුමක් තිබුනා. එතෙක් ලංකාවේ හිටියේ අවිධිමත් අධ්‍යාපනයක් තිබ්බ ගායකයන්. අමරදේව ඕනා උනා ඒක හදන්න.

    වාදනය එතරම් ප්‍රදරශණය නොකිරිම අමරදේව අතපසු කලේ නැ. ර⁣ජයේ කලා පාසලේ අමරදේව ලෙසටම ඉගැන්නුවා. ඉන්දියාවට යන්න වරම් නැතිවුන වික්ටර්ලා සුනිල්ලා අමරසිරිලා වගේ අය හැදුනේ එතනින්. පැත්තකට කරලා තිබුනු නන්දා මාලනිව ඉස්සරහට ගත්තේ අමරදේව.
    කවදාවත් මුස්⁣ටි තියාගත්තේ නැ.

    ගායකයකුටත් වඩා හොදම දේ ඒක. කවුරුවත් හැදෙනවට කවදාවත් අමරදේව කැරිකම් කලේ නැ. මටත් වඩා හැදියන් කියලා සර් කිව්වා. පුළුවන්කම හොදටම තිබ්බත් අඩුම තමන්ගේ පුතා රන්ජන්ව වත් ලොකු තැන් දිලා ගුවන්විදුලයට රිංගුවේ නැ. හොදට කාලා බිලා හැමෝම එකක් හොදට හිටියා. හැබැයි අමරදේවගේ ගෝලයන්ට ඒක නැ. පට්ට කැරිකම ඔය නඩයේම.

    අද ඉන්න ප්‍රවිණයෝ නටන්නේ ඒ අමරදේව හදපු ස්ටේජ් එකේ. අමරදේවට හරිනම් ගාන්ධර්වයා කියලා මදි. නුතන ලංකා සංගිතයේ පියා වගේ කින්න ඕනා.
    එකෙන්ම (y)
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    anith karanaya e kale thibbe radio ceylon witharai..
    amaradewa eke hitiye
    ithin gahuwa thama hulan hitu kiyala

    anitha D B danapala kiyala pattara karayath ekka amaradewage loku sambandayak thibba
    DB danapala gahuwa pattaren hulan....

    Martin Wickramasinhath e wage thamai

    පොර විශිශ්ට වයලීන් වාදකයෙක්ලු.
    na machan minihata wada porawala hitiya
    thamath inanwa
    e ayasadda na ...

    guwan viduliye wada karapu .. wadakayantath guwan viduliye sinduwak kiya ganna bari una amaradewa inna kale...
    amarasiri peiris e wage kenek...
    ------ Post added on May 16, 2023 at 10:10 AM
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    හොද පැනයක්.
    ⁣ගොඩක් මැත යුගයේ අය අමරදේව ව දන්නේ ගායකයෙක් ලෙස පමණයි. ගොඩක් අය සින්දු ටිකවත් හරියට අහලා නැ. වරදක් නැ මොකද ඒවා දැන් වැඩිය යන්නැ. අමරදේවගේ දැන් නොහැහෙන පට්ටම සින්දු තොගයක් ඉස්සර ගුවන්විදුලියේ ගියා. ඒවා mp3 වත් නැතුව ඇති.

    එනිවේ අමරදේව කියන්නේ සබ්ජෙක්ට් එක හරියටම දන්න කෙනෙක්. ගායකයෙක් පමණක් නෙවෙයි, ⁣ඉතාම පට්ට වාදකයෙක්. ඒක වැඩිය එලියට ආපු නැති එක අපේ අවාසනාව. ශකිර් හුසෙන්ගේ නංගිව බදින්න කියලා යෝජනාව එන්නේ වාදනය නිසා.

    ඔව් අමරදේවගේ සංගිත ඥාණයත් ඉතා පුලුල්.උත්තර ඉන්දිය වගේම කර්නාටක සංගිතය ගැන ඉතාම දැනුමක් තිබුනා. එතෙක් ලංකාවේ හිටියේ අවිධිමත් අධ්‍යාපනයක් තිබ්බ ගායකයන්. අමරදේව ඕනා උනා ඒක හදන්න.

    වාදනය එතරම් ප්‍රදරශණය නොකිරිම අමරදේව අතපසු කලේ නැ. ර⁣ජයේ කලා පාසලේ අමරදේව ලෙසටම ඉගැන්නුවා. ඉන්දියාවට යන්න වරම් නැතිවුන වික්ටර්ලා සුනිල්ලා අමරසිරිලා වගේ අය හැදුනේ එතනින්. පැත්තකට කරලා තිබුනු නන්දා මාලනිව ඉස්සරහට ගත්තේ අමරදේව.
    කවදාවත් මුස්⁣ටි තියාගත්තේ නැ.

    ගායකයකුටත් වඩා හොදම දේ ඒක. කවුරුවත් හැදෙනවට කවදාවත් අමරදේව කැරිකම් කලේ නැ. මටත් වඩා හැදියන් කියලා සර් කිව්වා. පුළුවන්කම හොදටම තිබ්බත් අඩුම තමන්ගේ පුතා රන්ජන්ව වත් ලොකු තැන් දිලා ගුවන්විදුලයට රිංගුවේ නැ. හොදට කාලා බිලා හැමෝම එකක් හොදට හිටියා. හැබැයි අමරදේවගේ ගෝලයන්ට ඒක නැ. පට්ට කැරිකම ඔය නඩයේම.

    අද ඉන්න ප්‍රවිණයෝ නටන්නේ ඒ අමරදේව හදපු ස්ටේජ් එකේ. අමරදේවට හරිනම් ගාන්ධර්වයා කියලා මදි. නුතන ලංකා සංගිතයේ පියා වගේ කින්න ඕනා.
    කිරියේ කාලෙකින් දැක්ක හොදම කමෙන්ට් එකක්.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අමරදේව ලොකු කාලයක් පරම්පරා කීපයක් එකම ආකාරයට දක්ෂතා සහ ජනප්‍රියතාව දේශීය විදේශීය වශයෙන් තියාගත්ත චරිතයක්. හැබැයි ඒක ඉංදියානු සංගීත අභාශය එක්ක ගිය එකක්. හෙළ සංගීතය ගැන ඔය කාලෙ හැදෑරුව කියල අහල තියෙන්න සුනිල් ශාන්ත, මකුලොළුව වගේ අය මට මතක හැටියට. එතනදි SLBC එකෙන් ඕකට කැපිල්ලක් ආව කතා ඔය පරණ අයගෙ ඉන්ටර්විව් වල එහෙම ඇහිල තියෙනව. ඔය දේශීය සංගීතය ඉදිරියට ගෙන එන්න ආපු කීප දෙනෙක් ඉන්නවනෙ. ඉතිං අර ආව කැපිල්ල එක්ක එයාට මිනිස්සු ඉදිරියේ ගීත ගයන්න ලිඇබුන අවස්තාව අඩු වෙන්න ඇති. එහෙම උනා නම් මම හිතන්නෙත් සුනිල් ශාන්ත තමයි හෙළයේ මහා ගාන්ධ.ර්වයා වෙන්න ඕන. අමරදේව ගීත සක්විති වෙන්න ඕන...
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    හොද පැනයක්.
    ⁣ගොඩක් මැත යුගයේ අය අමරදේව ව දන්නේ ගායකයෙක් ලෙස පමණයි. ගොඩක් අය සින්දු ටිකවත් හරියට අහලා නැ. වරදක් නැ මොකද ඒවා දැන් වැඩිය යන්නැ. අමරදේවගේ දැන් නොහැහෙන පට්ටම සින්දු තොගයක් ඉස්සර ගුවන්විදුලියේ ගියා. ඒවා mp3 වත් නැතුව ඇති.

    එනිවේ අමරදේව කියන්නේ සබ්ජෙක්ට් එක හරියටම දන්න කෙනෙක්. ගායකයෙක් පමණක් නෙවෙයි, ⁣ඉතාම පට්ට වාදකයෙක්. ඒක වැඩිය එලියට ආපු නැති එක අපේ අවාසනාව. ශකිර් හුසෙන්ගේ නංගිව බදින්න කියලා යෝජනාව එන්නේ වාදනය නිසා.

    ඔව් අමරදේවගේ සංගිත ඥාණයත් ඉතා පුලුල්.උත්තර ඉන්දිය වගේම කර්නාටක සංගිතය ගැන ඉතාම දැනුමක් තිබුනා. එතෙක් ලංකාවේ හිටියේ අවිධිමත් අධ්‍යාපනයක් තිබ්බ ගායකයන්. අමරදේව ඕනා උනා ඒක හදන්න.

    වාදනය එතරම් ප්‍රදරශණය නොකිරිම අමරදේව අතපසු කලේ නැ. ර⁣ජයේ කලා පාසලේ අමරදේව ලෙසටම ඉගැන්නුවා. ඉන්දියාවට යන්න වරම් නැතිවුන වික්ටර්ලා සුනිල්ලා අමරසිරිලා වගේ අය හැදුනේ එතනින්. පැත්තකට කරලා තිබුනු නන්දා මාලනිව ඉස්සරහට ගත්තේ අමරදේව.
    කවදාවත් මුස්⁣ටි තියාගත්තේ නැ.

    ගායකයකුටත් වඩා හොදම දේ ඒක. කවුරුවත් හැදෙනවට කවදාවත් අමරදේව කැරිකම් කලේ නැ. මටත් වඩා හැදියන් කියලා සර් කිව්වා. පුළුවන්කම හොදටම තිබ්බත් අඩුම තමන්ගේ පුතා රන්ජන්ව වත් ලොකු තැන් දිලා ගුවන්විදුලයට රිංගුවේ නැ. හොදට කාලා බිලා හැමෝම එකක් හොදට හිටියා. හැබැයි අමරදේවගේ ගෝලයන්ට ඒක නැ. පට්ට කැරිකම ඔය නඩයේම.

    අද ඉන්න ප්‍රවිණයෝ නටන්නේ ඒ අමරදේව හදපු ස්ටේජ් එකේ. අමරදේවට හරිනම් ගාන්ධර්වයා කියලා මදි. නුතන ලංකා සංගිතයේ පියා වගේ කින්න ඕනා.
    :yes::yes:👍
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    අමරදේවගේ සින්දු විචාරය කරන්න තරම් දැනුමක් මට නෑ. නමුත් මිනිහා ගුවන් විදුලියේ වැඩකරන කාලේ ඉඳන් එක genre එකක ඉතරක් සින්දු promote කරලා ලංකාවේ සංගීතය කෑවා. 90 ගණන් වෙනකම් ලංකාවේ හැදුනු rock, rap, reggae සින්දු එකක්වත් තියනවද? ඒ එකක්වත් හෝටල්, ක්ලබ් වලින් එලියට ගිහින් නෑ.

    අඩුගානේ ජෝතිපාලටවත් ගුවන්විදුලියෙ සින්දුවක් කියන්න දුන්නේ නෑනෙ. අමරෙයි මිනිහගේ ගුරුකුලේ පරම්පරාවයි නිසා වෙනස් genre වල ගායකයෝ දහස් ගානක් ලංකාවට නැති උනා.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    අමරදේව දක්ෂයෙක්,ඒකේ ගැටළුවක් නෑ.ඒත් එහෙම කියලා එයාවම හෝ එයාටම මේක කියන එකේ ගැටළුවක් තියෙනවා.මම අහලා තියෙන විදිහට ඉස්සර කාලේ ගුවන් විදුලියේ සින්දු කියන්න පරීක්ෂණේට ආපු M.S. ප්‍රනාන්දු ගේ කට හඬ සින්දු කියන්න හොඳ නෑ කියලා ප්‍රතික්ෂේප කරපු කමි‍ටුවේ මෙයත් හිටියලු. හොඳයි කියලා කියපු එකම කෙනා සුනිල් ශාන්තලු. හේතුව M.S. ප්‍රනාන්දුට තිබුණේ බටහිර ආරක හඬක්. ඒ කාලේ ගුවන් විදුලියේ සංගීත අංශෙට බටහිර වාදක භාණ්ඩ ගේන්න පවා සීමා තිබ්බාලු.