පණිවුඩ දෙකක්.

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ශ මරු
පොතේ ගානත් shape,
ලගදීම order කරන්න ඕනේ,
ගෙදෙට්ටම ගෙන්න ගන්න ගොඩක් වියදම් යනවද මචෝ?

කොස්මටික් වලට දැන්ම වියදම් කරන්න සල්ලියක් නැ,
පස්සේ සෙට් වෙච්ච වෙලාවක ගන්නම්,
පොත නම් ගන්නම තම බලන් හිටියේ,
 

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    නැකැත් රාල;21011225 said:
    මචං පොත මම නම් කරන්නේ කතෘ ප්‍රකාශයක් විදිහට. එහෙම කලත් පොත් සාප්පු වලට 40% දෙන්න ඕනේ. පොත ප්‍රින්ට් කරන්න 100 ගිහින් පොත රුපියල් 300 ගණන් තිබ්බොත් පොත් සාප්පුවට 120/= යනවා ඒ කියන්නේ ඔයාට ලැබෙන්නේ රුපියල් 80/= පොත් 500 විකිනුවොත් 40000/= (පොත් 500 විකුනන්න මාස 3ක් වගේ යයි අඩුම සමහරු ඊටත් වැඩියි) පොත් වලින් ඇත්තටම ලොකු ලාබ ලබන්න බෑ. එකයි මිනිස්සු දැන් පොත් ලියන්න පෙළඹෙනවා අඩු.
    ප්‍රකාශක කෙනෙක් හරහා කරනවානම් ඔයාට කතෘ භාගය විදිහට පොතේ සඳහන් මිලෙන් 10% ලැබෙනවා. හැබැයි වෙන කිසිම මහන්සියක් ඔයා වෙන්න ඕනේ නෑ. ප්‍රකාශක පොත් 1000 විකුණුවොත් ඔයාට 30000ක් ලැබෙනවා ඒත් මාස 6න් 6ට ගෙවන්නේ.
    මම අවන්කවම පොත් ලියන්නේ මගේ ආත්ම තෘප්තියයි මගේ ට්‍රේනින් වැඩ වලට ඒක + පොයින්ට් එකක් වෙන නිසයි. හැබැයි මට මාකට් කරන්න පුළුවන් වෙන විදි තියන නිසා සැලකිය යුතු ගානක් ලැබෙනවා. මම වැඩිය බුක්ෂොප් වැලි මාකට් කරන්නේ නෑ.

    එල මචං රෙප් +
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    නැකැත් රාල;21011192 said:
    දැනට මචං ලොරියල්, lynx (UK වල AXE yane me namin) Adidas, palmolive, Old spice වගේ බ්‍රන්ඩ්ස් ටිකක් ගේනවා.

    tx macn
    elazzzzzzzz
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    නැකැත් රාල;21011192 said:
    දැනට මචං ලොරියල්, lynx (UK වල AXE yane me namin) Adidas, palmolive, Old spice වගේ බ්‍රන්ඩ්ස් ටිකක් ගේනවා.

    ඔයා shop එකක් දානවද? කොහොමෙද මේවා ගන්නේ? ගෙදරට එවන ක්‍රමයක් තියේද?
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ශ මරු
    පොතේ ගානත් shape,
    ලගදීම order කරන්න ඕනේ,
    ගෙදෙට්ටම ගෙන්න ගන්න ගොඩක් වියදම් යනවද මචෝ?

    කොස්මටික් වලට දැන්ම වියදම් කරන්න සල්ලියක් නැ,
    පස්සේ සෙට් වෙච්ච වෙලාවක ගන්නම්,
    පොත නම් ගන්නම තම බලන් හිටියේ,

    Machan Potha thapal gasthu nathuwa mama ewannam. Mata umbe number eka pm karapan.