ඔන්න පණිවුඩ දෙකක් තියෙනවා කියන්න.
01. කොස්මැටික් බිස්නස් එකට ආයෙත් අතගැහුවා
අනේ මන්දා කොස්මැටික් බිස්නස් එක මගේ ජීවිතය වෙනස් කරපු බිස්නස් එකක්. ඒ නිසාමද කොහෙද ලොකු බැඳීමක් තියෙන්නේ ඒ බිස්නස් එකත් එක්ක. 2017 ජනවාරි ඉඳලා ඔන්න ආයෙත් කොස්මැටික් බිස්නස් එක පටන්ගන්නවා. ගියපාර රුපියල් 500/= අරගෙන ගිහින් පිටකොටුවෙන් පටන්ගත්ත බිස්නස් එක මේපාර පටන් ගන්නේ ටිකක් වෙනස් විදිහට. මේපාර UK වලින් බඩු ගේනවා. ඔන්න එහෙනම් ඕන අය කියන්න. ඒ වගේම අරගෙන විකුනන්න කැමති අයත් මාව සම්භන්ධ කරගන්න.
02. මගේ පොත අවුට් වුනා.
ඔන්න මගේ පලවෙනි පොත අවුට් වුනා. කැමති අයට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. මගේ අංකය 0755004166. එහෙම නැත්තන් ග්රන්ථ එකෙන් ගන්නත් පුළුවන් (grantha.lk)
මෙන්න ලින්ක් එක
https://grantha.lk/sarthaka-jeewithayakata-ilakka-jayaganeema-dhanushka.html
පොත ගැන විස්තරය.
https://www.facebook.com/granthaDot...184835958220605/?type=3&__mref=message_bubble
එහෙනම් ජය වේවා.