යකුනේ වටපිටේ තියන දේවල් නෙමෙයි පණුව විතරක් බලපල්ලා
හරි හරි බන් අපි උබේ පනුවව දැක්ක.....

යකුනේ වටපිටේ තියන දේවල් නෙමෙයි පණුව විතරක් බලපල්ලා

බින්දු;16898800 said:ඇයි බන් උඹලගේ ගෙදර ගල් අඟුරු අව්වේ වනලා තියෙන්නේ??![]()
හරියටම දැන්නේ දැක්කේ පණුවව![]()
මෙන්න මන් උබෙ පනුවව හොයා ගත්ත....රෙප් දීපල්ල![]()

බින්දු;16898939 said:පැපොල් ඇට ??
![]()

ඔය ගල් අඟුරු නෙවේ බන් ගස් ලබු ඇට,
ත්රේඩ් එක දාපු එකා ලිඳට පනියි වගේ
habai machan goraka nam oita wada loku kali penna ona, mama nam kiyanne gammiris kiyala. ubala mokada hithanne?

කෝපි
මාත් කියන්නේ ගම්මිරිස් කියලා..![]()

හරි හරි බං ගම්මිරිස් තමා
හුරේ![]()

මොකද කියන්නෙ අපි චන්දයක් තියල බලමුද?![]()

ත්‍රෙඩ් අයිතිකාරයා කියනවා ඒ ගම් මිරිස් තමයි ලු..![]()

යකුනේ වටපිටේ තියන දේවල් නෙමෙයි පණුව විතරක් බලපල්ලා
හරි හරි එකක ගම්මිරිස් අනිකෙ ගස් ලබු ඇට....එකට එකක් කලවම්....![]()
තෙඩ් එක දාපු එකාගෙන් අහන්න වෙනවාමචං උඹේ වයිෆ් ද ඔය ගම්මිරිස්/ගොරක/කෝපි වේලන්නේ ?