පණුවා දැක්කද?????

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    iron-man-caterpillar.jpg
    budu ambow mama okunta hena bayai. penuma balannako patha as dekak thiyenawa wage penne nkn. mu kohomada iron mange surathala :D:rofl::D:rofl:
     
    Last edited:
    හරි හරි බං ගම්මිරිස් තමා

    දැන් කියපන් බලන්න සහොදරයා ගම්මිරිස් සහ පනුවා අතර සම්බන්දය මොකක්ක්ද කියලා...
    tile එක පණුවා...thread එක ගම්මිරිස් ගැන:baffled::baffled::oo:
    ඌව ඡන්දෙත් ලග නිසා ගම්මිරිස් වලට හොද තැනක් එවි..උබත් උදවු කරපන් ඔය වැඩෙට
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,207
    113
    Gotland
    මගේ ෆෝන් එක අල වී ඇත ඒ නිසා වයිපරේගේ සැම්සුන් කටුවෙන් ගැහුවේ බන් කොලිටි එක නම් අඩුයි.

    මචං උබ නේද ෆෝන් රෙපයාර් ගැන පට්ට ත්‍රෙඩ් දැම්මේ.
    අඩේ උබේ ෆෝන් එකත් අල උනාද ? තාම හදා ගට්ටේ නැතිද
    අපේ උන්ගේ කටවහ මං හිතන්නේ :sorry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මිදුලෙ තනකොල සුද්ද කරලා නෑ :sorry: :eek:
    පණුව නම් ෆෙටෝ එකට හිනා වෙලා ඉන්නවා
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    ත්‍රෙඩ් එක දාන්න තිබ්බෙ ගම්මිරිස්ද කෝ පිද කියල
    …
    …නැත්නම්

    පැදුරෙ මොනවද කියල
    …
    …වගෙ මාතෘකාවක්....
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඕක පනුවෙක් කිව්වට ඇත්තටම දළඹුවෙක්...
    සමනලයෙක් ගේ මුල් අවදිය ඌ කොශේ හදනක්ම් ඉදල බලපන් මොකෙක්ද එලියට එන්නේ කියල:cool:..ඊට පස්සේ ආයෙ ත්‍රෙඩ් එකක් දාපන් ඔය මිදුලෙ වනල තියන එක ලගට ගිහින්:D


    මූ නේද ඩයල් එක පොර හිටියේ දෙහි කුලයේ ගහක නේද..
    Common_Mormon_L5_45mm_01.jpg


    මට හිතෙන විදිහටcommon morman කියන සමනලයා වගේ ...

    Common_Mormon_laying_egg_01.jpg


    මේක බලපල්ලකො ....


    http://butterflycircle.blogspot.com/2011/10/life-history-of-common-mormon.html
     
    Last edited: