පණුවා දැක්කද?????

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මූ පණුවෙක් නොව දළඹුවෙකි. ටිකදවසක් බලපන්. ඕකා ඔය ගහම කාලා, පිලාකෝශයක් ඇතුලට රිoගන් ඉඳලා සමනලයෙක් වෙලා පියාඹලා යයි.

මූව නම් ගෑවුනාට විස නැති පාටයි. කෙස්ගස් වගේ විස කෙඳි තියෙන එවුන් නම් ගෑවුනොත් කසලා මැරෙන්න තමා වෙන්නෙ.
 
Last edited:

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
29ebl0.jpg



මෙන්න මන් උබෙ පනුවව හොයා ගත්ත....රෙප් දීපල්ල :rofl:
හරියටම දැන්නේ දැක්කේ පණුවව ;)
බින්දු;16898939 said:
:P:P පැපොල් ඇට ?? :eek::eek:
:eek:
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113


    මොකද කියන්නෙ අපි චන්දයක් තියල බලමුද?:D

    ත්‍රෙඩ් අයිතිකාරයා කියනවා ඒ ගම් මිරිස් තමයි ලු..:yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,531
    22,211
    113
    Gotland
    යකුනේ වටපිටේ තියන දේවල් නෙමෙයි පණුව විතරක් බලපල්ලා

    මචං උඹේ වයිෆ් ද ඔය ගම්මිරිස්/ගොරක/කෝපි වේලන්නේ ?
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    හරි හරි එකක ගම්මිරිස් අනිකෙ ගස් ලබු ඇට....එකට එකක් කලවම්.... :P

    :baffled: තෙඩ් එක දාපු එකාගෙන් අහන්න වෙනවා