පණ අදින මැජස්ටික් සිටී

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    ඒ කාලේ මේක ක්ලබ් එකක් වගේ
    ඉන්ටර්නෙට් කැෆේ එහෙම ගොඩක් තිබ්බා. (ඉන්ටෙර්නෙට් කැෆේ යනු කම්පුටර් රාශියක් එකිනෙක වෙන්කොට තබා ඇත ඉන්ටර්නෙට් කනෙක්ෂන් සහිතව. අපිට පැය ගානට මුදල් ගෙවා ඒවගේ ඉන්ටර්නෙට් යුස් කරන්න පුළුවනි.)
    අපි ඒ කාලේ ඔය යුස්ඩ් පොන් එකක් කම්පුටර් කැල්ලක් වගේ දෙයක් එහෙම ගන්නවා නං එක්කෝ අපි එක්කෝ විකුණන එකා mc එකට තමා එන්න කියන්නේහ්
    මම අන්තිමට 2015 විතර ගියේ ඒ කාලේ නම් හොදට තිබ්බා
    mc කොහොමත් ඕන එකක් ගණන් වැඩි ෂොප් රෙන්ටල් හිටං අල්ලලා තමයි කියන්නේ
    දැන් ඉතිං බිස්නස් නෑ ඒවාට

    ආයේ ඉතින් කවදා මේවා හරියයිද කියන්න බෑ
    නන්දයගේ මුසලකම හැම තැනටම කෙලියා
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ඒ කාලේ මේක ක්ලබ් එකක් වගේ
    ඉන්ටර්නෙට් කැෆේ එහෙම ගොඩක් තිබ්බා. (ඉන්ටෙර්නෙට් කැෆේ යනු කම්පුටර් රාශියක් එකිනෙක වෙන්කොට තබා ඇත ඉන්ටර්නෙට් කනෙක්ෂන් සහිතව. අපිට පැය ගානට මුදල් ගෙවා ඒවගේ ඉන්ටර්නෙට් යුස් කරන්න පුළුවනි.)
    අපි ඒ කාලේ ඔය යුස්ඩ් පොන් එකක් කම්පුටර් කැල්ලක් වගේ දෙයක් එහෙම ගන්නවා නං එක්කෝ අපි එක්කෝ විකුණන එකා mc එකට තමා එන්න කියන්නේහ්
    මම අන්තිමට 2015 විතර ගියේ ඒ කාලේ නම් හොදට තිබ්බා
    mc කොහොමත් ඕන එකක් ගණන් වැඩි ෂොප් රෙන්ටල් හිටං අල්ලලා තමයි කියන්නේ
    දැන් ඉතිං බිස්නස් නෑ ඒවාට

    ආයේ ඉතින් කවදා මේවා හරියයිද කියන්න බෑ
    නන්දයගේ මුසලකම හැම තැනටම කෙලියා
    mamath anthimata giye redline ekata.. 2016 wage mathaka widiyata
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    අවුරුද්දට ඇදුම් ගන්න ගියා ඒ කාලේ - 2000 කලින් හොදේ
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,587
    113
    පොශ් ද නැද්ද දන්නෙ නැහැ රටෙ ආර්තිකෙ හැටියටනෙ හැමදෙම තීරණය වෙන්නෙ .එත් ඒ කාලෙ එම් සී ගියා කිව්වහම මාර තැන .නොගිහින් තිබ්බොත් ඌ ගොඩෙ වගෙ එකකුත් තිබ්බා.
    අද ඔනි තරම් තැන් තියෙනවා රට වටෙ.
    එත් පොෂ් කියන දෙට ගැලපෙන්න මිනිස්සු නැහැ .
    එදා එම් සී එක විතරක් උනත් එතන විවිධත්වයක් තිබ්බා.
    මුඩුක්කු වල උන් බැස්සා,ගම් වල උන් ඹස්ස,පොශ් වෙන්න හදන උන් බැස්සා,පොෂ් උනුත් හිටියා,සුද්දොත් හිටියා.
    කේ එෆ් සී එකට අපි යද්දි තනිකරම සුද්දො .
    මුස්ලිම් උනත් හොටියෙ අර ඉන්ටර්නැෂනල් ස්කූල් ගිය පොෂ් ටයිප් එකෙ උන් .දෙමල උනුත් එහෙමයි..
    එත් අද ඒ විවිධත්වය අඩුයි බන් .


    තැන ලොකු උනාට විවිධත්වය නැත්තම් තෙරුමක් නැහැ .
    ඕක හුඟක් Hit වෙන්ඩ හේතුවුනේ බස් වලට train එකට ලේසී නිසා අනෙක් ප්‍රධාන පාසල් 8 කට වඩා ලේසියෙන් එන්ඩ පුළුවන් නිසා. ඕක පානදුර හරි මොරටුව තිබ්බනම් එච්චර නෑ මිනිස්සු එන්නෙ නෑ😐

    This place will bring a lot of memories for 90s kids.

    I still remember how I enjoyed surfing internet in internet cafes there

    I still remember the popcorn smell we get when we enter magestic city

    I still remember how i used to eat in magestic city food court

    I still remember the days when there was no magestic city there. I used to walk on galleroad wondering what the hell they're constructing there. Everything changed when they built magestic city.

    I still remember the ornament shops there

    I still remember how i used to eat KFC there

    I still remember how magestic city crowd dressed different than others in that era

    I still remember the days where people loved to use escalators there. Even i experinced my 1st escalator experience there

    I still remember their glass lift
    there was a gift called තෑගි and for Valentine it would be jam packed🥰🥰🥰 goods were within budget
    ------ Post added on Jul 5, 2022 at 9:08 PM

    බලපන් production quality එක
    And did you guys notice those girls don't have that "posh skin tone" these days every girl of that type have
    all this skin fair things came after 2010 you can see how fake it is when you compare it with these girls🙄 දැන් ඔක්කොම fake
    ------ Post added on Jul 5, 2022 at 9:11 PM
     
    • Like
    Reactions: War Fighter

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ඕක දැන් out of fashion..

    Food court එකත් වැහිලා ද
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,181
    12,171
    113
    Ohio, USA
    British
    Ammo issaraha CD, DVD ganna giyapu hati. eeka CITY ekakma thamai..e kaale majestic city kiyanne ada kaale chrismas kaaleta one galle face Mall eka wage thamai..patta senagak hitiye. hugakma hithata wadenne e kaale thibba mathakayng ekka thamai. Thaaththa oken backstreet boys lage album ekak genawa mathakai, Need for Speed: Porsche game eka gatta. :)
    British Cosmetics eka issaraha kaden da Software CD gaththe?
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,889
    22,224
    113
    Kaer Morhen
    thewitcher.com
    පොඩි කාලේ කොළඹ ඇවිත් electric staircase එකක ගියේ ඕකේ, පිස්සු වගේ ඒක දැක්කම ඒ කාලේ, ගවුම යයි කියලා අම්මා ගියේ නෑ,..🫠🤣
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,021
    9,627
    113
    එක තැනක නෑ
    මජෙස්ටික් සිටි කිව්වහම ඉතින් මටත් මොකුත් නොලියා බැහැ. මගෙ මවගෙ ගම පදෙස ඌ බම්බලපිටිය තමා ඕක තියෙන්නෙ .
    ඔකෙ මුදලාලි මන් හිතන්නෙ මුස්ලිම් බුවෙක් .
    මගෙ සීයාගෙ මිතුරෙක් .
    ජේ ආර් ගෙ විවෘත ආර්ථිකෙන් පස්සෙ තමා ඔව්වා ලන්කාවට ආවෙ.
    ලන්කාවෙ පලවෙනි ශොපින් මොල් එක ඔය.
    ලන්කාවෙ පලවෙන්ජ් කේ එෆ් සී එක් තමා ඔක්ව් තියෙන කේ එෆ් සී එක.
    ඒ කලෙ තනිකරම සුද්දො හිටියෙ කේ එෆ් සී එකෙ අපි යද්දි.
    සෝයා අයිස් ක්‍රීම් එක රුපියල් 9 කාලෙ .
    එම් සී එකට ගියා කිව්වහමත් හෙන තැනක් නෙ ඒ කාලෙ .
    අන්තිමට ගියෙ ජාවා එකෙ ඉන්න කාලෙ. එත් අපෙ කාලෙ තිබ්බ විවිධත්වය දැක්කෙ නැහැ .
    Meka ayithi cargills group ekata machan. Page family (cargills Ceylon owners) eke brother kenek thamai karagen yanne as i know. Muslim nemei.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    British

    British Cosmetics eka issaraha kaden da Software CD gaththe?

    කොල්ලුපිටියේ හරියේ ඩුප්ලිකේෂන් පාරේ සොෆ්ට්වෙයා cd කඩයක් තිබ්බා තැන මතක නෑ එතන ඒ කාලේ The Pirate Bay එක වගේ බන් ඕනෑම එකක් තිබ්බා
    ගොඩක් කල් තිබ්බේ නෑ
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ඕක හුඟක් Hit වෙන්ඩ හේතුවුනේ බස් වලට train එකට ලේසී නිසා අනෙක් ප්‍රධාන පාසල් 8 කට වඩා ලේසියෙන් එන්ඩ පුළුවන් නිසා. ඕක පානදුර හරි මොරටුව තිබ්බනම් එච්චර නෑ මිනිස්සු එන්නෙ නෑ😐


    there was a gift called තෑගි and for Valentine it would be jam packed🥰🥰🥰 goods were within budget
    ------ Post added on Jul 5, 2022 at 9:08 PM


    all this skin fair things came after 2010 you can see how fake it is when you compare it with these girls🙄 දැන් ඔක්කොම fake
    ------ Post added on Jul 5, 2022 at 9:11 PM

    I was too small to have a girlfriend those days 😂

    ඕක දැන් out of fashion..

    Food court එකත් වැහිලා ද

    Yes but it's full of 90s memories for me :) last time I went there to recall my childhood memories :)
    ------ Post added on Jul 5, 2022 at 10:55 PM
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Mc yanawa kiyala lasthi wela giya ban oka dapu dawas wala. Gihin karapu ekama wade video game gahapu eka witharai
     
    • Like
    Reactions: Voltage

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    ඉස්සර unity plaza එකේ computer shop වල කරක් ගහලා MC ගිහින් ice cream කනවා 2000' වල මුල .... අපි වැටිච්ච තැනක් !!! respect Sir !
     
    • Like
    Reactions: pasansnoop

    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    ado meka dekkama issara mathak una..
    2005/2006 api patta rap seen ekene hitiye..
    e kale api a/l class yanneth basketball t shirt ekai nike head band ehema dala :P
    dawasak class ekaka sir kenek mawa nawaththagena hena deshanayak dunna ubalata exam eken passe kuli weda tamai karanna wenne kiyala :D
    gehan block 😂
     
    • Haha
    Reactions: pasansnoop

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    rata aye goda giyoth oka aye refurnish karala ewi OGF type eken...godak welawata business owners la maru unama owa aye goda yanawa.,softlogic wage ekakin building set ekama gatthoth supiriyata aye hadawi..

    meke issara 4th floor club ekak thibuna..eka dan nadda?
     

    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    ගොඩක් කඩ වැහිලා බන් හැම තැනම වගේ.

    union place එකේ KFC එකේ snacker එකක් ගත්ත එකට හම්බ උන බන් එක වෙනස් බන්. උන්ට වැරදිලා දුන්නද මන්ද. මෙලෝ රහක් නැති හෙන ඩ්‍රයි දිග බන් එකක්. උනුත් ඉතුරු වෙලා තියන මොන මොන හරි එව්වගෙන් හදල දෙනවද මන්ද.
    ow ban.snacker eka mulinma awe 130ta .Dan dena Bani's gediya Melo rahak naa

    Lankawe first shopping mall eke Liberty Plaza nemeida
    liberty thamai 80 ganan wala Idan tiyenne.but MC eka wenama cultural icon ekak Una 1990/2000 kaale
    ------ Post added on Jul 5, 2022 at 11:10 PM