

lankwe KFC. mcdonald wage fast food kisima quality ekak na ban.ගොඩක් කඩ වැහිලා බන් හැම තැනම වගේ.
union place එකේ KFC එකේ snacker එකක් ගත්ත එකට හම්බ උන බන් එක වෙනස් බන්. උන්ට වැරදිලා දුන්නද මන්ද. මෙලෝ රහක් නැති හෙන ඩ්රයි දිග බන් එකක්. උනුත් ඉතුරු වෙලා තියන මොන මොන හරි එව්වගෙන් හදල දෙනවද මන්ද.
Den okkoma online sales hinda hungak business keduna pons![]()
ජා ඇල කේ සෝන් එක තියන නිසා තමයි රියලිටි ප්ලාසා එකට ඔහොම වෙලා ඇත්තේ බං ඒක නම් හරි. හැබැයි බලපං කේසෝන් ඒකෙත් උඩ හෝටලයක් මම දැක්කා වහලා තියනවා. මේ කාලෙ ගොඩක් බිස්නස් වලට කෙල වෙලා බං. දැන් බලපංකෝ කෑමවල ගණන්ඔව් මචං ජා ඇල රියලිටි ප්ලාසා එකට වෙච්ච දේ මම දැක්කා. මම ඉන්නෙත් ඒ අවට තමා.
මෙතනත් ඒකම තමා වෙන්නේ. දැන් MC ගියා කිව්වට කව්රුත් ගනන් ගන්නෑ
Liberty Plaza is not an actual shopping mall. It's more like a shopping hub or something. It doesn't have to be posh to survive.Libert plaza eka thama yanawa neda
There are no posh girls left, most of them left this hellhole, and so called posh girls these days are either hookers or insta whores claiming to be poshබලපන් production quality එක
And did you guys notice those girls don't have that "posh skin tone" these days every girl of that type have?
Kzone එකේ යට ෂොප් වල නම් තාම සෙනග ඉන්නවා. උඩ ෆුඩ් කෝර්ට් එකට නම් බඩු බනිස්. දැන් තියන ගනන් වල හැටියට ලාබ තියන් කෑමක් දෙන්න බෑ මම හිතන්නේජා ඇල කේ සෝන් එක තියන නිසා තමයි රියලිටි ප්ලාසා එකට ඔහොම වෙලා ඇත්තේ බං ඒක නම් හරි. හැබැයි බලපං කේසෝන් ඒකෙත් උඩ හෝටලයක් මම දැක්කා වහලා තියනවා. මේ කාලෙ ගොඩක් බිස්නස් වලට කෙල වෙලා බං. දැන් බලපංකෝ කෑමවල ගණන්
බලපන් production quality එක
And did you guys notice those girls don't have that "posh skin tone" these days every girl of that type have?

