පණ අදින ලක්මාතාවට හුස්ම පොදක්

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මාස 6න් ගොඩ දානව කියන්නේ නම් ඉතින් කරන්න බැරි වැඩක්..
    Depend වෙනවා ගොඩදාන level එක මත.
    මම හිතන්නෙ අඩුමගානෙ petrol/Diesel/Gas/Fertiliser පෝලිම් ටික හරි නැති කරන්න පුලුවන් වෙයි.
     
    • Like
    Reactions: Kalegana and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Depend වෙනවා ගොඩදාන level එක මත.
    මම හිතන්නෙ අඩුමගානෙ petrol/Diesel/Gas/Fertiliser පෝලිම් ටික හරි නැති කරන්න පුලුවන් වෙයි.
    අඩුම ගානේ ලිමිටඩ් හම්බෙන් තෙල් ටික ක්‍රමවත්ව බෙදා හරින්නවත්. බලපන්කො මිනිසු ලීටර් 1400 ගණන් ගෙවල් වල. අන්න ඒවා වත් අඩුම නවත්තලා ප්‍රයෝරිටි එකකට තෙල් ටික දුන්නොත්? ඊට පස්සේ චන්දෙන් මිනිස්සු බලාගන්න ඕනේ හරිම විදිහට දෙන්න. ඒ වගේම චන්දෙ තියන උන් දැනගන්න ඕනේ අපේක්ෂකයෝ හරි නැත්නම් මේ එකෙක්වත් නෙමේ කියන ඔප්ෂන් එකක් දෙන්න. එකට 20% වගේ වැටුනොත් චන්දෙ අවලංගු කරලා නව පක්ෂ වලට එන්න ඉඩ දීලා ආයි මැතිවරණ තියන්න.

    දැන් යන Plan එක ගැන නෙවෙයි නේද මෙතැන කතා කරන්නේ
    හරි උබ ඕක අහන්න කලින් බ්‍රෝ උබම බලපන් static ප්ලැන් එකක් ගහන්න පුලුවන්ඩ් අකියල මේ තියන ප්‍රශ්නෙට? උබ හිතන පලවෙනෝ පොයින්ට් එකටම දිපෙන්ඩ් වෙන එකක් වදිනවා. අන්න එතකොට උබට තේරෙයි එහෙම කරන්න බැ කියල.
    ------ Post added on Jun 27, 2022 at 4:57 PM
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,141
    113
    Western Province, SL
    www.myjournalview.com
    මුන් ගත්තොත් පිටරට ඉන්න අය සල්ලි එවන්න ඉඩ තියෙනවා.

    පිට රට ඉන්න මිනිස්සුන්ගෙන් , සල්ලි අරගෙන / නයට අරගෙන රටක් ගොඩ ගන්න බැහැ මචන්. රටේ මොනාහරි නිෂ්පාදන ක්‍රියාවලියකින් , සල්ලි හොයාගන්න ඕනේ.නැත්තන් කවද වෙනකන් නයට කන්නද.
     
    • Like
    Reactions: Any.key