පණ නැති පඹයෝ වගේ නායකයෝ

ll Naruto ll

Active member
  • Sep 17, 2016
    189
    189
    43
    පණ නැති පඹයෝ වගේ නායකයෝ

    රටට අවශ්‍ය කෙලින්ට හිටගන්නවත් පණ නැති පඹයෝ වගේ නායකයෝ නෙමේ.... යෝද ශක්තියක් ඇති වීර දුටු ගැමුණු වගේ මෙවැනි නායකයෙක්.. ඔබතුමන්ව පරාජය කල ජනතාවට ඔබගේ අගය තේරුම් කර දුන්නට ස්තූතියි මහින්ද රජුනී.. සදහටම අපගේ හදවතේ ජනපති ඔබයි 😍😍😍😍😍

    23231425_1654916534552953_5767611616636103130_n.jpg

    :rofl:
     
    Last edited: