පණ ඇති චිත්ර
මුලින් ම මේ චිත්ර දිහා බලන්න...
ඔයාලට හිතෙනවා ඇති මේ චිත්රවල ඒ හැටි වෙනසක් නෑ.. කලාත්මක චිත්ර ගණයට අයත් නිර්මාණ ටිකක් කියලායි හිතන්න ඇත්තේ..
එහෙම හිතුන අය මේ චිත්ර දීහා පොඩ්ඩක් බලන්න..
ඉහලින් තියෙන පින්තුරේ අනුව කොයි කාටත් හිතෙනවා ඇති ෆොටෝ ෂොප් මෘදුකාංගයෙන් නිර්මාණය කල එක්තරා රූප රාමුවක් කියලා..
එහෙම හිතෙනවා නම් ඔයාලගේ අදහස වැරදි කියලා පෙන්නුම් වෙයි..
පහලින් තියෙන පින්තුර නැරඹුවාම..
ඉහලින් තියෙන
මේ පින්තුරය දැක්කාම යාලුවන්ට කුතුහලයක් හිතට පහල වෙන්න ඇති..
මේ වගේ දෙයක් වෙන්නේ කොහොමද කියලා..
තව දුරටත් මේ ගැන හිතන්න වෙහෙස කරන්නේ නැතිව..
පහලින් තියෙන පින්තුරත් නරඹන්න.. ඒට කොට හිතේ තිබ්බ අවිශ්වාසය තව දුරටත් නැති කර ගන්න පුලුවන් වෙයි..
දැන් නම් මං හිතනවා.. අපේ එළකිසි සහෝදර සහෝදරියන්ට.. තේරුම් යන්න
ඇති මේ චිත්රවල සැගවේලා තිබුන කතාව..
කැන්වසයක් මත නිර්මාණය කරන ලද නිර්මාණ වගේ බැලු බැල්මට තිබුනා..
එනමුත් මේ නිර්මාණ සේරම වගේ සැබැ මිනිසුන් මත නිම කරලා තිබුන නිර්මාණයි..
මේ නිර්මාණ සේරම හදුන්වලා දිලා තියෙන්නේ 23 හැවිරිදි තරුණියක් විසිනි.. ( ඉහල රූපයේ පෙන්නුම් කල )
මේ නිර්මාණය ගැන අපේ එළකිරි සහෝදර සහෝදරියන්ට හිතෙන දේ..
වචනයකින් හරි පවසලා යන්න අමතක කරන්න එපා..