පණ_ඇති_චිත්‍ර

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පණ ඇති චිත්‍ර

    මුලින් ම මේ චිත්‍ර දිහා බලන්න...



    49447148.jpg


    78535279.jpg


    25939208.jpg


    96214449.jpg


    66945329.jpg


    56595378.jpg


    46764902.jpg






    ඔයාලට හිතෙනවා ඇති මේ චිත්‍රවල ඒ හැටි වෙනසක් නෑ.. කලාත්මක චිත්‍ර ගණයට අයත් නිර්මාණ ටිකක් කියලායි හිතන්න ඇත්තේ..


    එහෙම හිතුන අය මේ චිත්‍ර දීහා පොඩ්ඩක් බලන්න..




    50864885.jpg


    73963203.jpg




    ඉහලින් තියෙන පින්තුරේ අනුව කොයි කාටත් හිතෙනවා ඇති ෆොටෝ ෂොප් මෘදුකාංගයෙන් නිර්මාණය කල එක්තරා රූප රාමුවක් කියලා..
    එහෙම හිතෙනවා නම් ඔයාලගේ අදහස වැරදි කියලා පෙන්නුම් වෙයි..
    පහලින් තියෙන පින්තුර නැරඹුවාම..



    35715544.jpg


    84564786.jpg


    ඉහලින් තියෙන
    මේ පින්තුරය දැක්කාම යාලුවන්ට කුතුහලයක් හිතට පහල වෙන්න ඇති..
    මේ වගේ දෙයක් වෙන්නේ කොහොමද කියලා..
    තව දුරටත් මේ ගැන හිතන්න වෙහෙස කරන්නේ නැතිව..
    පහලින් තියෙන පින්තුරත් නරඹන්න.. ඒට කොට හිතේ තිබ්බ අවිශ්වාසය තව දුරටත් නැති කර ගන්න පුලුවන් වෙයි..






    35279448.jpg


    98641328.jpg


    79469461.jpg



    දැන් නම් මං හිතනවා.. අපේ එළකිසි සහෝදර සහෝදරියන්ට.. තේරුම් යන්න
    ඇති මේ චිත්‍රවල සැගවේලා තිබුන කතාව..



    කැන්වසයක් මත නිර්මාණය කරන ලද නිර්මාණ වගේ බැලු බැල්මට තිබුනා..
    එනමුත් මේ නිර්මාණ සේරම වගේ සැබැ මිනිසුන් මත නිම කරලා තිබුන නිර්මාණයි..
    මේ නිර්මාණ සේරම හදුන්වලා දිලා තියෙන්නේ 23 හැවිරිදි
    තරුණියක් විසිනි.. ( ඉහල රූපයේ පෙන්නුම් කල )

    මේ නිර්මාණය ගැන අපේ එළකිරි සහෝදර සහෝදරියන්ට හිතෙන දේ..
    වචනයකින් හරි පවසලා යන්න අමතක කරන්න එපා..


     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හිතාගන්නත් බෑ මචං... නියමයි... :)
    මිනිස්සුන්ට අමුතු අදහස් හිතට එන්නේ නේද..?
    රෙප්+