පත්තරේ කුණුහරුප කාටුනය

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    පත්තරේ කුණුහරුප කාටුනය

    අද දරණේ ටිවි එකේ චතුරට කියවෙන්න ගිය පත්තරේ කුණුහරුප කාටුනය මොකක්ද..? අර හු...යන්නෙන් එන චතුරට ඒක කියවුනා නම් මාර නෝන්ඩිය නේද..? යන්තං බේරුනා නේද..?:shocked:


    IMAG8955.jpg
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,970
    1
    61,038
    113
    Mother Earth
    අද දරණේ ටිවි එකේ චතුරට කියවෙන්න ගිය පත්තරේ කුණුහරුප කාටුනය මොකක්ද..? අර හු...යන්නෙන් එන චතුරට ඒක කියවුනා නම් මාර නෝන්ඩිය නේද..? යන්තං බේරුනා නේද..?:shocked:

    :lol: ඔව් බන් "ඇමතිගොල්ලො 'හූ'කාගෙන පස්සෙ දොරෙන් පිටවන... " මොන විකාරයක්ද බන්. ඒක කියවුණා නම් හොදි ඕන නෑ. :no: පස්සෙදි කිව්වා මුද්‍රණ දෝශයක් කියල.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,970
    1
    61,038
    113
    Mother Earth
    ඕක නම් ප්‍රින්ටින්ග් මිස්ටේක් එකක් වෙන්න බෑ. ඕනෑ කමින් කරපු ප්‍රින්ටින්ග් මිස්ටේක් එකක්. :rofl:
     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    අපගේ විනොදය සදහා කාට හරි පුලුවන්ද ඒ කටුනයේ පොටෝ එකක් දාන්න....හත් ඉලව්වේ මෙහෙම එකක් මිට පෙර වෙලා නැ බං

    යහපාලන රජය යටතේ මාර සිද්ධිනේ වෙන්නේ...නේද..?:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::baffled::baffled::baffled::baffled::rofl::rofl::rofl::rofl::rofl:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,970
    1
    61,038
    113
    Mother Earth
    අරූ මම හිතන්නෙ ඔනකමින් තමයි ඕක කරල තියෙන්නෙ. චතුර මීටරෙන් කියෝපු නිසා හොඳයි. වෙන එකෙක් කිව්ව නම් අනිවා "හුකාගෙන" කියල කියනව මයි. වෙන චැනල් වල උන් කොහොම කිව්වද දන්නෑ. :P
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    ඔය රාජිතය මීගමුවෙන් එලවපු සීන් එකට දාන්න ඇත්තෙ...හූ,කාගෙන - හුකාගෙන තේරුම එන්නෙ


     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    යකෝ මම එලකිරියෙවත් කුණුහරුපයක් ලියලා නෑ..
    දැන් ඒ පාර පත්තරෙත් කුණුහරුප තියෙනවා.:rofl:
    ප්‍රතිපත්තිය වෙනස් කර ගන්න ඕනේ..:P