පත්තරේ කුණුහරුප කාටුනය
අද දරණේ ටිවි එකේ චතුරට කියවෙන්න ගිය පත්තරේ කුණුහරුප කාටුනය මොකක්ද..? අර හු...යන්නෙන් එන චතුරට ඒක කියවුනා නම් මාර නෝන්ඩිය නේද..? යන්තං බේරුනා නේද..?

Last edited:
ඔව් බන් "ඇමතිගොල්ලො 'හූ'කාගෙන පස්සෙ දොරෙන් පිටවන... " මොන විකාරයක්ද බන්. ඒක කියවුණා නම් හොදි ඕන නෑ.
පස්සෙදි කිව්වා මුද්‍රණ දෝශයක් කියල.