පත්තරේ_විස්තරේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,887
    40,659
    113
    පත්තරේ_විස්තරේ

    හෙට හිරු එකේ පත්තරේ විස්තරේ කියන්නෙ කවුද?
    රංගන කියයිද? වෙන එකෙක් කියයිද?

    නිවුස් එක සම්බන්ධව රංගනගෙ විග්‍රහය දෙයිද? නැද්ද?

    දෙවැනි පිටුව ඉඳන් කියවයිද?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අපි මෙහෙම හිතමු.උබේ මල්ලි දුමින්ද.උබ තමා හිරු එකේ අයිතිකාරයා.එතකොට උබ උබේ මල්ලිගේ ඔය විස්තරේ උබේ මීඩියා වල දානවද?
     
    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    හෙට හිරු එකේ පත්තරේ විස්තරේ කියන්නෙ කවුද?
    රංගන කියයිද? වෙන එකෙක් කියයිද?

    නිවුස් එක සම්බන්ධව රංගනගෙ විග්‍රහය දෙයිද? නැද්ද?

    දෙවැනි පිටුව ඉඳන් කියවයිද?

    හෙට පත්තරෙ විස්තරෙ කරන්නෙ හිරුනිකා :love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,887
    40,659
    113
    අපි මෙහෙම හිතමු.උබේ මල්ලි දුමින්ද.උබ තමා හිරු එකේ අයිතිකාරයා.එතකොට උබ උබේ මල්ලිගේ ඔය විස්තරේ උබේ මීඩියා වල දානවද?

    ඔය අවස්ථාවට උබට මුහුණ දෙන්න උනොත් උබ මොකෝ කරන්නෙ:confused::confused:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඔය අවස්ථාවට උබට මුහුණ දෙන්න උනොත් උබ මොකෝ කරන්නෙ:confused::confused:

    මම කරන්නෙත් ඒ දේම තමා.මොකද ඌ මගේ මල්ලි.උබ මොකෝ කරන්නේ?:Pදානවද?:rofl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හෙට පත්තරෙ විස්තරෙ කරන්නෙ හිරුනිකා :love:

    මට ඕන වෙලාවක ඕනෙ එකෙක් උස්සන්න පුලුවන්..:rofl:
    පොලීසියට බැරිනක් ඕන තැනකට ගිහින් කියාගනින් කියයිද දන්නේ නෑ අර ලොකු රවුම් මේසේ උඩ ඉඳගෙන..:P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මොකක්ද බං සීන් එක.. ?

    මටත් ඔය ප්‍රශ්නෙම ආවා. නිකමට රිෆ්‍රෙෂ් කලාම එලකිරියෙම තිබුණා දුමින්ද සිල්වට මරණ දඬුවම දුන්නා කියලත් ත්‍රෙඩ් එකක්..:cool:
    ප්‍රොබ්ලම් සෝල්ව්ඩ් විදින් ටූ සෙකන්ඩ්ස්..:rofl:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    අපි මෙහෙම හිතමු.උබේ මල්ලි දුමින්ද.උබ තමා හිරු එකේ අයිතිකාරයා.එතකොට උබ උබේ මල්ලිගේ ඔය විස්තරේ උබේ මීඩියා වල දානවද?

    සිරිසේන නම් අර ඵයාගෙ මල්ලිගෙ මරණෙට වත් ගියේ නැහැනේ.:rofl:ඵහෙම අයියලත් ඉන්‍නවා හරිද..:rofl::rofl:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    සිරිසේන නම් අර ඵයාගෙ මල්ලිගෙ මරණෙට වත් ගියේ නැහැනේ.:rofl:ඵහෙම අයියලත් ඉන්‍නවා හරිද..:rofl::rofl:

    රුචිරත් එහෙම වෙන්න ඇති එහෙනම්.:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,887
    40,659
    113
    යකෝ මම කිව්වේ.මම කරන්නේ රෙනෝ කරන දේමයි.:yes:

    ඒක හෙට උදේනෙ තියෙන්නෙ. රෙනෝ ස තාම මුකුත් කරේ නෑනේ බන්. මන් කොහොමද දන්නෙ එයා කරන්න යන වැඩේ :baffled::baffled:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,430
    113
    Barath_death_Lanka_Leaks.jpg

    - http://www.lankaleaks.net/2018/10/11/1984
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ada hiru TV news ekata nam ketha natiwa usawi thiranaya kiwwa.

    pahugiya kale NEWS walata kiwwa widiyata mama hituwe ewa aththa, ehenam usawiya nidahas karai kiyala :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,887
    40,659
    113
    ada hiru TV news ekata nam ketha natiwa usawi thiranaya kiwwa.

    pahugiya kale NEWS walata kiwwa widiyata mama hituwe ewa aththa, ehenam usawiya nidahas karai kiyala :baffled:

    ඇයි පහුගිය දවස්වල මොනාද කිව්වෙ? දුමින්ද එහෙම දෙයක් කරේ නෑ කියලද හිරු එකෙන් කිව්වෙ?