පත්තර වල යන සුපිරි කාර්ටූන්

gepa

Well-known member
  • පත්තර වල යන සුපිරි කාර්ටූන්

    කාලෙකිං ත්‍රේඩ් එකක් දාන්නත් බැරි උනා....නිකමට වගේ හිතුනා දවසේ යන පත්තර වල තියෙන කාටූන් දාන්න ත්‍රේඩ් එකක් පටන් ගත්තොත් හොඳයි කියලා..ඔන්න මම පොඩි ස්ටාර්ට් එකක් ගන්නවා..ගොඩක් කාර්ටූන් හොයාගත්තේ මේ

    එෆ් බී පේජ් එකෙනුයි

    මේ බ්ලොග් එකෙනුයි..

    වැඩිපුර බලන්න්න කැමති නම් ඒවට ගිහින් බලන්න..ඔයලත් කාටුන් එකක් අප්ලෝඩ් කරලා ත්‍රේඩ් එක ගොඩ දාමු..එහෙනම් ඔන්න මම පටං ගත්තා..

    dailytokka20130417copco.jpg


    bupshdlma0110.jpg


    60206064203880248028674.jpg


    54400763928899608860010.jpg


    31999463883452613404715.jpg


    images1cnb.jpg


    15page05c1.jpg


    20130417cartoon.jpg


    63559641589692525197113.jpg