Liberty plaza එකේ Greenware වංචාව

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ඔව් බන්..මමත් ලිබර්ටි ප්ලාසා එකෙන් s7 edge එකක් ගන්න ගියා....ශොප් වොරන්ටි එක්ක ෆෝන් එකක් ගන්න හැදුවෙ...කඩේ එකා කිව්ව සීල් පැක්...බය වෙන්න දෙයක් නැ කියල...මම අතට අරන් බලුව...පිටින් තියෙන ප්ලාස්ටික් ව්‍රැපින් එක තියෙනව...:oo:ඒත් ඇතුලෙන් ෆැක්ටරි සීල් එක කඩලා...:baffled:අරූගෙන් අහපුවම ඔය එන හැටිලු...:lol::lol:පස්සෙ මම වෙන තැනකින් කම්පනි වොරන්ටි එක්ක ගත්ත බන්..:cool:.හොරු හැම තැනම වැහි වැහැලා...ඒක නිසා හොන්දට බලල ගන්න ඕන;)

    මචන් උබ කොහෙන්ද ගත්තෙ...???
    කීයක් උනාද...???
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    විස්තර ඇතිව දැනුවත් කලාට බොහොම ස්තුති ......

    මමනම් කියන්නේ වත්තල , කඩවත , කිරිබත්ගොඩ හරියේ ඉන්නවනම් තිලකවර්ධන ෆෝන් ෂොප් එකෙන් ගන්න කියලා ..... සිංහල කඩයක් ...... බඩුත් හොදයි :yes:
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    SCENE EKA ATHTHA OYA eMIE EKA APPLE SITE EKE GAHUWAMA WARRANTY EXPIRE KIYALA ENNE, WHICH MEANS MUN REFURBISHED KARAPU PHONE SELL KARANNE

    KALAKANNI YAKKU
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    Mehe inne authorized resellers lane ban. Mehe mc center nane. Itin apple care warranty claim kara ganna bane lankawe. E hinda watinne agent gen dena warranty eka neda?

    ඒක නිසා තමයි උන්ට ඒජන්ට්ලා කියන්නෙ නැතුව Authorized Resellers ලා කියන්නෙ
    උන් ඇපල් වෙනුවෙන් ඒ ස්ටෑන්ඩඩ් එකට ඇපල්ලාගෙ සර්විස් එක ඒ විදියටම දෙනවා (අපි මොනව හරි සර්විස් එකක් මුන්ගෙන් ගන්නකොට මුන් අපේ මේල් එක ගන්නවා ඒක ඩිරෙක්ටලි ඇපල් එකට යවනවා ඊට පස්සෙ ඇපල් එකෙන් අපිව කන්ටැක් කරල සර්විස් එක ගැන සර්වේ එකක් කරනවා මේව අවුල් නම් උන්ගෙ Resellership එකට කෙලවෙනවා), මේක ඒජන්ට් වොරන්ටියක් නෙමෙයි කෙලින්ම ඇපල් කෙයා වොරන්ටියම තමයි දෙන්නෙ

    ඇපල් වලදි ඇපල් කෙයා එකම තමයි වටින්නෙ මොකද ගොඩක් අවුල් වලදි කෙලින්ම ඩිවයිස් රීප්ලේස්මන්ට් එකක්ම දෙනවා ඒජන්ට් වොරන්ටි කියලා එකක් දෙනවා නම් ඒක ඒ විකුනන එකා දෙන මොකක් හරි මගඩි වොරන්ටියක් එහෙම එකකදි උන් ඩිවයිස් රීප්ලේස්මන්ට් එකක් දෙයිද කියලා ශුවර් නැහැ

    ලංකාවෙ Authorized එවුන් සේරම ඇපල් කෙයා තමයි දෙන්නෙ

    මම දැකල තියනවා තව සමහර එවුන් සොෆ්ට්වෙයා වොරන්ටි හාඩ්වෙයා වොරන්ටි කියලා දෙනවා මේවා ඇපල් කෙයා වොරන්ටි නෙමෙයි
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    විස්තර ඇතිව දැනුවත් කලාට බොහොම ස්තුති ......

    මමනම් කියන්නේ වත්තල , කඩවත , කිරිබත්ගොඩ හරියේ ඉන්නවනම් තිලකවර්ධන ෆෝන් ෂොප් එකෙන් ගන්න කියලා ..... සිංහල කඩයක් ...... බඩුත් හොදයි :yes:

    Nipuni Sankalpana ගොඩාක් ස්තූතියි.ඔය වගේම හොර ෆොන් කඩයක් තමා තිලකවර්ධන සෙලියුලර් ෆොන් කඩේ. එකෙනුත් ෆොන් ගන්න එපා. මම එකෙන් මීට අවුරුදු දෙකකට කලින් මයික්‍රෝමැක්ස් ෆොන් එකක් ගත්තා ඒ දවස් වල එකේ මිල රැ16000 ක් උනා. මෙමරි කාඩ් එකයි ඔක්කෝම එක්ක රු 18000 ක් ගත්තා. ෆොන් එක ගත්ත දවසේ ඉදලා පාවිචිකරන්න බැ රත් වෙනවා. ඒ වගේම ඉන්ටනේට් යන්කොට තවත් රත් වෙනවා වැඩියි. අන්තිමට ෆොන් එක ඔෆ් වෙලාමගියා. තිලකවර්ධන කඩේට ගිහිල්ලා මම ෆොන් එක මාරු කරලා දෙන්න කියලා දුන්නා එට්ග් මාරු කරන්න බෑලූ හදලා දෙන්නම් කියලා මට කියුවා. මම කියුවා මම ගත්තේ අලුත් ෆොන් එකක් දවස් 10ක් පාවිච්චි කලාට පස්සේ හදන්න වෙනවානම්මට වැඩක් නෑ.මට මේක මාරු කරලා දෙන්න කියලා. එකට එකග උනේම නෑ ඒ වගේම ෆොන් එක කොම්පැනි යවන්න ඕන කියලා කියුවා. ඒ කියන්න මෙට්රෝපොලිටන් එකට එකේ මැනෙජර්ට කතා කලහම ෆොන් එකේ මදර්බෝඩ් එක දාන්න ඕන කියලා කියුවා අලුතින්. මමා කියුවා මට මදර් බොඩ් දාන්න ඕන නෑ ෆොන් එක මාරු කරලා දෙන්න එහෙම නැතිනම් මගේ සල්ලී දෙන්න කියලා මගේ සල්ලී දෙන්න කොම්පැනි එකයි තිලකවර්ධන එකයි දෙකම කැමති වුනේ නෑ. මම පාරිභෝගික අධිකාරියේ පැමිනිල්ලක් දැම්මා එක විභාග කරන්න යනකොට තලකවර්ධන ෆොන් කඩෙන් කතා කරලා මට සල්ලී ආපහු දුන්නා. ඒ නිසා මම ගැලවුනා. මම එදා ඉදලා තිලකවර්ධන කඩවලින් බඩු ගන්නේ නෑ.මොකද දන්නවාද බඩුවක වරදක් තියනවා නම් ඒ ගත්ත මිනිස්සු රස්තියාදු කරන්නේ නැතිව සල්ලී ආපහු දෙන්න තිබුනා දැන දැනම තාක්ෂණික දෝෂ සහිත දුරකථන අලෙවි කිරීම නිසා ලොකු ගානක් දීලා ෆොන් ගන්න මිනිස්සුත් රැවටීම මේ අයගේ ව්‍යාපාර වල කොටසක්. ඒ වගේම නොදන්නා අය ඔයවගේ ෆොන් අරගෙන අමාරුවේ වැටෙනවා. ඔය තැන විකුනන අනෙකි ෆොන් වල ත්ත්වයත් ඔය ආකාරයෙන් වෙන්න ඇති. ඒ නිසා කඩවලින් බඩු ගන්නකොට හොදට හොයලා බලලා ගන්න කියලා මම නම් කියන්නේ
     
    • Like
    Reactions: inspiron

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    Note 8 ekak ganna recomended place ekak .?
    Softlogic is too expensive

    JKOA expensive but nothing to worry

    mge 2011 galaxy tab awa gaman gaththa ekaka issue ekak awa.. ikmanata aluth ekak dunna complaint kalahama hitiya marketing manager pradeep kiyala hoda kenek (dn head of marketing- P.S. porawa mathak una nisa kiyuwe pora dn nah wena MNC ekaka AGM wela)
     
    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Nipuni Sankalpana ගොඩාක් ස්තූතියි.ඔය වගේම හොර ෆොන් කඩයක් තමා තිලකවර්ධන සෙලියුලර් ෆොන් කඩේ. එකෙනුත් ෆොන් ගන්න එපා. මම එකෙන් මීට අවුරුදු දෙකකට කලින් මයික්‍රෝමැක්ස් ෆොන් එකක් ගත්තා ඒ දවස් වල එකේ මිල රැ16000 ක් උනා. මෙමරි කාඩ් එකයි ඔක්කෝම එක්ක රු 18000 ක් ගත්තා. ෆොන් එක ගත්ත දවසේ ඉදලා පාවිචිකරන්න බැ රත් වෙනවා. ඒ වගේම ඉන්ටනේට් යන්කොට තවත් රත් වෙනවා වැඩියි. අන්තිමට ෆොන් එක ඔෆ් වෙලාමගියා. තිලකවර්ධන කඩේට ගිහිල්ලා මම ෆොන් එක මාරු කරලා දෙන්න කියලා දුන්නා එට්ග් මාරු කරන්න බෑලූ හදලා දෙන්නම් කියලා මට කියුවා. මම කියුවා මම ගත්තේ අලුත් ෆොන් එකක් දවස් 10ක් පාවිච්චි කලාට පස්සේ හදන්න වෙනවානම්මට වැඩක් නෑ.මට මේක මාරු කරලා දෙන්න කියලා. එකට එකග උනේම නෑ ඒ වගේම ෆොන් එක කොම්පැනි යවන්න ඕන කියලා කියුවා. ඒ කියන්න මෙට්රෝපොලිටන් එකට එකේ මැනෙජර්ට කතා කලහම ෆොන් එකේ මදර්බෝඩ් එක දාන්න ඕන කියලා කියුවා අලුතින්. මමා කියුවා මට මදර් බොඩ් දාන්න ඕන නෑ ෆොන් එක මාරු කරලා දෙන්න එහෙම නැතිනම් මගේ සල්ලී දෙන්න කියලා මගේ සල්ලී දෙන්න කොම්පැනි එකයි තිලකවර්ධන එකයි දෙකම කැමති වුනේ නෑ. මම පාරිභෝගික අධිකාරියේ පැමිනිල්ලක් දැම්මා එක විභාග කරන්න යනකොට තලකවර්ධන ෆොන් කඩෙන් කතා කරලා මට සල්ලී ආපහු දුන්නා. ඒ නිසා මම ගැලවුනා. මම එදා ඉදලා තිලකවර්ධන කඩවලින් බඩු ගන්නේ නෑ.මොකද දන්නවාද බඩුවක වරදක් තියනවා නම් ඒ ගත්ත මිනිස්සු රස්තියාදු කරන්නේ නැතිව සල්ලී ආපහු දෙන්න තිබුනා දැන දැනම තාක්ෂණික දෝෂ සහිත දුරකථන අලෙවි කිරීම නිසා ලොකු ගානක් දීලා ෆොන් ගන්න මිනිස්සුත් රැවටීම මේ අයගේ ව්‍යාපාර වල කොටසක්. ඒ වගේම නොදන්නා අය ඔයවගේ ෆොන් අරගෙන අමාරුවේ වැටෙනවා. ඔය තැන විකුනන අනෙකි ෆොන් වල ත්ත්වයත් ඔය ආකාරයෙන් වෙන්න ඇති. ඒ නිසා කඩවලින් බඩු ගන්නකොට හොදට හොයලා බලලා ගන්න කියලා මම නම් කියන්නේ

    මෙහෙමයි micromax වගේ ඒවා ගන්නවානම් ඔහොම සිද්දි වලට මුහුණදෙන්න බලාගෙනම ගන්න . නැතුව ඔය දහජරාවල් අරන් Apple care වගේ සර්විස් එකක් බලාපොරොත්තු වෙන්න එපා
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මෙහෙමයි micromax වගේ ඒවා ගන්නවානම් ඔහොම සිද්දි වලට මුහුණදෙන්න බලාගෙනම ගන්න . නැතුව ඔය දහජරාවල් අරන් Apple care වගේ සර්විස් එකක් බලාපොරොත්තු වෙන්න එපා

    :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    Nipuni Sankalpana ගොඩාක් ස්තූතියි.ඔය වගේම හොර ෆොන් කඩයක් තමා තිලකවර්ධන සෙලියුලර් ෆොන් කඩේ. එකෙනුත් ෆොන් ගන්න එපා. මම එකෙන් මීට අවුරුදු දෙකකට කලින් මයික්‍රෝමැක්ස් ෆොන් එකක් ගත්තා ඒ දවස් වල එකේ මිල රැ16000 ක් උනා. මෙමරි කාඩ් එකයි ඔක්කෝම එක්ක රු 18000 ක් ගත්තා. ෆොන් එක ගත්ත දවසේ ඉදලා පාවිචිකරන්න බැ රත් වෙනවා. ඒ වගේම ඉන්ටනේට් යන්කොට තවත් රත් වෙනවා වැඩියි. අන්තිමට ෆොන් එක ඔෆ් වෙලාමගියා. තිලකවර්ධන කඩේට ගිහිල්ලා මම ෆොන් එක මාරු කරලා දෙන්න කියලා දුන්නා එට්ග් මාරු කරන්න බෑලූ හදලා දෙන්නම් කියලා මට කියුවා. මම කියුවා මම ගත්තේ අලුත් ෆොන් එකක් දවස් 10ක් පාවිච්චි කලාට පස්සේ හදන්න වෙනවානම්මට වැඩක් නෑ.මට මේක මාරු කරලා දෙන්න කියලා. එකට එකග උනේම නෑ ඒ වගේම ෆොන් එක කොම්පැනි යවන්න ඕන කියලා කියුවා. ඒ කියන්න මෙට්රෝපොලිටන් එකට එකේ මැනෙජර්ට කතා කලහම ෆොන් එකේ මදර්බෝඩ් එක දාන්න ඕන කියලා කියුවා අලුතින්. මමා කියුවා මට මදර් බොඩ් දාන්න ඕන නෑ ෆොන් එක මාරු කරලා දෙන්න එහෙම නැතිනම් මගේ සල්ලී දෙන්න කියලා මගේ සල්ලී දෙන්න කොම්පැනි එකයි තිලකවර්ධන එකයි දෙකම කැමති වුනේ නෑ. මම පාරිභෝගික අධිකාරියේ පැමිනිල්ලක් දැම්මා එක විභාග කරන්න යනකොට තලකවර්ධන ෆොන් කඩෙන් කතා කරලා මට සල්ලී ආපහු දුන්නා. ඒ නිසා මම ගැලවුනා. මම එදා ඉදලා තිලකවර්ධන කඩවලින් බඩු ගන්නේ නෑ.මොකද දන්නවාද බඩුවක වරදක් තියනවා නම් ඒ ගත්ත මිනිස්සු රස්තියාදු කරන්නේ නැතිව සල්ලී ආපහු දෙන්න තිබුනා දැන දැනම තාක්ෂණික දෝෂ සහිත දුරකථන අලෙවි කිරීම නිසා ලොකු ගානක් දීලා ෆොන් ගන්න මිනිස්සුත් රැවටීම මේ අයගේ ව්‍යාපාර වල කොටසක්. ඒ වගේම නොදන්නා අය ඔයවගේ ෆොන් අරගෙන අමාරුවේ වැටෙනවා. ඔය තැන විකුනන අනෙකි ෆොන් වල ත්ත්වයත් ඔය ආකාරයෙන් වෙන්න ඇති. ඒ නිසා කඩවලින් බඩු ගන්නකොට හොදට හොයලා බලලා ගන්න කියලා මම නම් කියන්නේ

    ඉන්දියන් ෆොන් මාස දේකෙන් කෑඩෙනවනේ..
    ගන්න කොට බලලා ගන්න එපෑයි.
    කඩේට බෑනලා වෑඩක් නෑහෑ..
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ඉන්දියන් ෆොන් මාස දේකෙන් කෑඩෙනවනේ..
    ගන්න කොට බලලා ගන්න එපෑයි.
    කඩේට බෑනලා වෑඩක් නෑහෑ..

    kadene ewage dewal wikunanne, e kadeta puluwan better customer service ekak denna, e unata customers lata nomaga yawala tamai karala tiyenne.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අයිපෝන් එකකට දුන්න බිලක්ද බන් ඒක. බිල දැක්කම ගූ ගියා සිංහලු. බලපන්කෝ බිලේ කැත විතරක්. ලියල තියෙන හැටි.. තුක්:eek:

    25158143_10208115589246337_2630578133668796101_n.jpg