Liberty plaza එකේ Greenware වංචාව

EVC

Well-known member
  • Sep 15, 2008
    28,861
    21,103
    113
    අයිපෝන් එකකට දුන්න බිලක්ද බන් ඒක. බිල දැක්කම ගූ ගියා සිංහලු. බලපන්කෝ බිලේ කැත විතරක්. ලියල තියෙන හැටි.. තුක්:eek:
    sira kathawa lanka we business full awul ban cheap quality badu walin pirila
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ara kuppa cinema kiala tiyenne youtube eke, eke megollanwa promote karanawa, hodata promote karanawa kianne, egollange video eke megollange bag eka hodata pennne penne record karanawa.
     

    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    අපිනම් ඕවා හැමදාම කියනවා බන් එලකිරියේ. ලන්කාව දැන් ඉන්දියාවටත් අන්ත වෙලා තියෙන්නේ.authorized agent ගෙන් ගත්තත් ඔය hp laptop එහෙම quality අඩු ඒවා විකුනන්නේ බන්.30000ට විතර low quality ඒවා තොග ගෙනල්ලා මෙහෙ 120000ට විකුනලා warranty දෙනවා.ඉතින් කැඩෙන කැඩෙන වෙලාවට හදලා දුන්නත් උන්ට පාඩු නැනේ බන්.low quality කිඋවේ සවුත්තුම නෙමෙයි.නමුත් middle east europe quality එක නෙමෙයි.
    සිරාම කතාව
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ara kuppa cinema kiala tiyenne youtube eke, eke megollanwa promote karanawa, hodata promote karanawa kianne, egollange video eke megollange bag eka hodata pennne penne record karanawa.

    youtube eke kuppa cinema kiala ewun innawane, egollange video eke kuppa yaluwa kiana eke, okun greenware bag ekak penane pennane innawa wateta
     

    Lanil T

    Junior member
  • Apr 8, 2009
    101
    9
    18
    Kurunegala, Sri Lanka
    Refurbished Phones

    IdeaBeam එකේ ගණන් බලලා මාත් ගියා ඕකට. Xperia එකක් ගත්තා. සති 2න් Touch එක ගියා. හොඳ වෙලාවට ගත්තේ Singer Warranty එක්ක. ඒ නිසා බේරුණා. ඊටපස්සේ දෙවෙනි සැරේටත් ඒ ලෙඩේම ආවා. දැන් Phone එකම ලෙඩ ගොඩක්. මුන්ගෙන් ගන්න එපා බඩු
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mama 10 serayak withara kiwwa greenware hamba gubbayame mokut gannna epa kiala. ko 1000-2000 adu una gaman othanta yanne.
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,338
    41,209
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    IdeaBeam එකේ ගණන් බලලා මාත් ගියා ඕකට. Xperia එකක් ගත්තා. සති 2න් Touch එක ගියා. හොඳ වෙලාවට ගත්තේ Singer Warranty එක්ක. ඒ නිසා බේරුණා. ඊටපස්සේ දෙවෙනි සැරේටත් ඒ ලෙඩේම ආවා. දැන් Phone එකම ලෙඩ ගොඩක්. මුන්ගෙන් ගන්න එපා බඩු
    Oka Xperia wala case ekak ban.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    phone එකක් ගන්න ඉන්න අයට මේක වැදගත් වෙයි-
    කිසිම කෙනෙක් මේ libery plaza එකේ Greenware කියන shop එකෙනුයි ideabeam.com කියන website එකේ තියෙන shops වලිනුයි කිසිම phone එකක් ගන්න එපා.#used / refurbished phone බ්‍රෑන්ඩ් new විදිහට ආයේ pack කරලා විකුනන්නේ මේ අය අලුත් covers දාල OS දාල. මම මේ පොස්ට් එක දාන්නේ 100% වගකීමෙන්, අත්දැකීමෙන්.මම 99න් බේරිලා refund කරගත්තේ කට්ටක් කාල..

    මේ shop එකේ page එකට #feedback දාන්නත් බැහැ. ඒක disable කරලා තියෙන්නේ. මම සති 2කට විතර කලින් මේ greenware එකෙන් 6s එකක් ගත්ත brandnew. විස්තර ඔක්කොම පල්ලෙහා ෆොටෝස් වල ඇති..මේ phone එක රත් වෙනවා ගත්ත දවසේ ඉදන් පැය 2න් battery බහිනවා.ඔතනදි තමයි මට සැකයක් ආවේ මේක check කරලා බලන්න්න ඕනේ කියල.අලුතෙන් ම packing පිට ගත්ත නිසා check කරලා බැලුවේ නෑ..හැම අස්සක් මුල්ලකම check කළා phone එකේ ඊට පස්සේ. එතැනදී තමයි හොයාගත්තේ used phone එකක් දීලා තියෙන්නේ කියල අව්රුද්දකටත් කලින් කව්රු හරි පාවිච්චි කරන්න ගත්හ. phone එක check කරද්දී හොයාගත්ත හොර වැඩ ටික ,

    1) phone එකේ සිම් tray එකේ phone එකේ ඒ IMEI අංකය සදහන් වෙනවා 6s එකක. එහෙම එකක් තිබුනේ නෑ.
    2)phone එකේ headphone jack එක හයි කරන තැන දෙපැත්තේ පොඩි කොටස් 2ක පාට ගැලවිලා ගිහින් යට තියෙන රතු පාට මතුවෙලා.
    3)phone එක ගලවන්න තියෙන nuts දෙකෙන් එකක් උඩට ඇවිත්.එක හරියට තද කරලා නෑ.
    4)phone එක apple database එකේ බලද්දී ඒක active කරලා අව්රුද්ද්දකටත් වැඩි කාලයක් වෙනවා
    5) phone එකේ තිබ්බ os එක ios 10.3.2. ඒක release කලෙත් 2017 මැයි මාසේ !
    6) තව packing එක අස්සේ පොඩි පොඩි දේවල් තිබ්බ වෙනස්කම්
    මේ ඔක්කොම දේවල් හොයාගන්න පුළුවන් උනේ phone එකේ battery බහින්න ගත්ත නිසා ගත්ත දවසෙම..එහෙම උනේ නැත්නම් packing පිටින් තිබුන phone එක නිසා මම මේක දිගටම පාවිච්චි කරනවා දන්නේම නැතුව.!!
    ඊට පස්සේ මම මේක තවත් යාලුවන්ගේ මේ ජාතියේම phone එක්කයි ඉන්ටෙර්නෙට් එකෙන් official apple website වලයි බලල තහවුරු කරගෙන ගියා ආයේ shop එකට. ඔන්න phone එක දුන්න ගමන්ම වටේ ඉන්න salesman ලා තර්ක කරගෙන ආව එක අලුත් එකක් කියලම කියන්න..එයාල කියන විදිහට සිම් tray එකේ IMEI number එක එන්නේ නෑලු නේ !! 😂. මම ඊට පස්සේ official site එකේ තියෙන කරුණු ටිකක් පෙන්නලා තේරුම් කරලා දුන්න වංචාව ගැන ..එතකොට ඔන්න මට අලුත් එකක් දුන්න.
    එකත් කලින් වගේම full packing පිට තිබ්බේ .කිසිම කෙනෙක්ට කියන්න බෑ මෙහෙම used ඒවා විකුනනවා කියල.phone එක අතට අරන් බලද්දිත් වෙනසක් නෑ.එත් මම දැන් එක පාරක් රස්තියාදු උන එකේ මේ පාර නම් ඔක්කොම check කරලා බැලුව..එකේ සිම් tray එකේ නම් number එකක් තිබ්බ..එක මම check කලේ නෑ මුලින් check කරගත්තේ activation date eka. අහ්හ් එකත් අවරුද්දකට කලින් active කරපු එකක්. ඊට පස්සේ බැලුව os එක ..eketh ios 10 තිබුනේ... හරි මේකත් එහ්ච්චරම තමා..ඊට පස්සේ සිම් tray එකේ IMEI number එකයි phone එකේ එකයි check කරලා බැලුව ,.. අන්න වැඩේ මාට්ටු !! සිම් tray එකේ තියෙන්නේ එක IMEI ekak phone එකේ තියෙන්නේ තව එකක්! දැන් දැනගතතා මේ හොර වෙළෙන්දා මේක නම් විකුණගන්න වෙන්නේ නෑ .මම එතන ඔකේ හොර අල්ල අල්ල තව හිටියොත් තියෙන business ටිකත් නැති වෙනවා නේද කියල.ඔන්න ඔහොම තමයි සල්ලි ටික refund කරගත්තේ !

    සාමන්යෙන් phone ගැන හොද දැනුමක් ඇති කෙනෙක්ටත් ඔහොම හොරට phone එකක් විකුණගන්න එච්චර හදපු එකේ , අනිත් අය ගැන මොන කතාද? වයසක කෙනෙක්, phone ගැන දන්නේ නැති අපේ අම්මල තාත්තලා වගේ අය අලුත් phone එකක් ගන්න ගියොත් දෙන්නේ මේවා තමයි වගකීමක් එක්ක..වගකීම ඉවර උනාම අවරුද්දකින් ඕක used එකක් නිසා නිකන්ම කැඩිලා යනවා ඉතින් ඒ company එකේ phone හරි නෑ කියල තමයි හිතන්නේ. apple වල check කරලා හොයන්න පුළුවන් නිසා ඔහොම හරි හොයාගත්තේ.අනිත් brand වල කොහොමත් හොයන්න බෑ.
    මේ වගේ ලජ්ජා නැති විදිහට මෙච්චර ජානාකීර්ණ ප්‍රසිද්ද තැනක business කරනවා කියල හිතන්න වත් පුලුවන්ද?
    මගේ facebook එකෙත් 78 දෙනෙක් මේ page එකට like කරලා තියෙනවා. මම මේකෙන් නූලෙන් බේරුනත් ඒ අය මේ හොර උගුලට අහුවෙන්න ලොකු අවස්තාවක් තියෙනවා. ඒ නිසා මේ පොස්ට් එක දැම්මේ වෙලාව නාස්ති කරගෙන උනත්.මම මේක මාරු කරගන්න යද්දිත් කී දෙනෙක් phones අරන් ගියාද. එයාලට ඉතින් දෙවියන්ගේම පිහිටයි !..
    phone එකක් ගන්නවා නම් athorized dealer ගෙන් විතරක් ගන්න 3rd party නැතුව. අනිත් අයට දැනගන්න share කරන්න.


    උපුටා ගැනීමකි

    https://www.facebook.com/hasitha.dushyantha/posts/10208115592006406

    25348831_10208115586206261_5322709912255356236_n.jpg


    25398629_10208115586966280_4721903639862568554_n.jpg


    25396143_10208115587686298_41912437934821434_n.jpg



    25158483_10208115587966305_8353945279300176935_n.jpg



    25158143_10208115589246337_2630578133668796101_n.jpg

    Apple products gannawanam kohomath authorized dealers gen witharak ganna. Nathnam apple care wage ewata case wenna puluwan. Camera.lk eken mama danna kenek macbook pro ekak aran apple care ganna bari una.

    Thambi kada walin nam badu aran kela unama kegahala wedak ne :)
     

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    bump plz complain to Police and report to TRC..... putting on social media is good for acknowledge people but plz take legal actions to these buggers
     

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    Refurbished phones hariyata wikinenawa ban api hitanawata wadiya mehe. Man hitanne agent nowana ayagen ganna flagship walin 80%k witara refurbished
     

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    Apple products gannawanam kohomath authorized dealers gen witharak ganna. Nathnam apple care wage ewata case wenna puluwan. Camera.lk eken mama danna kenek macbook pro ekak aran apple care ganna bari una.

    Thambi kada walin nam badu aran kela unama kegahala wedak ne :)

    ApplecarePlus lankawe phones walata denne na neda? Warranty eka nowe
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මාත් greeenware එකෙන් බඩුවක් ගන්ට ගිහින් යන්තන් බෙරුනා. උන් ෆෝන් එකෙන් කිව්වා එක ගානක් ගිහින් බැලුවම වෙන ගානක් කිව්වා. ඉතින් මම හිතුව මේකෙන් ගත්තොත් බඩු බනිස් තමා කියල.
    ඉතින් ගත්තේ නෑ. පට්ට හොරු මුන්. I do not recommend this shop to any one. Be aware.
    matath kara. kiwwa company warranty ekka gana wadi kiyala. aran awa ithin.

    dan me thawa ekak ganna un gawata noya wena thanakin ganna baluwe.