පත්තෑ අම්මට දරුවන් ලැබෙද්දි එයාගේ ශරීරය මේ විදියට පැලෙනවලු....
ඊටපස්සේ ඒ කොටස් ආහාරයට අරංලු පැටව් වැඩෙන්නේ...
ඒ අම්මා කොයි තරම් වේදනාවක් විදලා මැරෙනවා ඇද්ද තමන්ගේ දරුවන් වෙනුවෙන්....
පොලඟට වෙන්නෙත් ඕක මකුළුවන්ට වෙන්නෙත් ඕකමං දවසක් පොඩි කාලෙ වලක් කපද්දි පත්තෑයෙක්ගෙ බඩ දෙකට මැද්දෙන් කැපුන පොඩි පොඩි පැටව් ගොඩක් දඟල දඟල එලියට ආව ඔය වගේ සුදුපාටයි ටිකක් වෙලා දඟලල මැරුණ
![]()
ඒ මොකෝ බන් මැරෙන්නේ? ඉර එළිය නිසාද
මකුළුවන්ගෙ නං අහල තියෙන විදිහට බිත්තරෙන් පැටව් එද්දි මකුළු අම්ම දුර්වල වෙනව පැටව් මකුළු අම්මව මරාගෙන කනව 

මට පේන්න බැරි සතෙක් දවසක් එකෙක් මහ රැ කාල බෙහෙතුත් ගන්න උනා

පත්තෑයටද ?![]()
නැහැ යකෝ මගේ පුකට පුකේ උඩ කොටසට විද්දේ පාන්දර 2 ට එහෙම්ම පුක ඌවත් එක්කම බිත්තියේ ඇතිල්ලුව ඇඹරිලා යන්න අන්තිමට සතා කාපු එකට වඩා බිත්තියේ අතුල්ලපු පාරට උණු තුවාල වලට බෙහෙත් කලේ

නැහැ යකෝ මගේ පුකට පුකේ උඩ කොටසට විද්දේ පාන්දර 2 ට එහෙම්ම පුක ඌවත් එක්කම බිත්තියේ ඇතිල්ලුව ඇඹරිලා යන්න අන්තිමට සතා කාපු එකට වඩා බිත්තියේ අතුල්ලපු පාරට උණු තුවාල වලට බෙහෙත් කලේ
පුකේ?