පත්තෑ අම්ම

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    19396671_1988411314713504_4283779478123418049_n.jpg

    පත්තෑ අම්මට දරුවන් ලැබෙද්දි එයාගේ ශරීරය මේ විදියට පැලෙනවලු....
    ඊටපස්සේ ඒ කොටස් ආහාරයට අරංලු පැටව් වැඩෙන්නේ...
    ඒ අම්මා කොයි තරම් වේදනාවක් විදලා මැරෙනවා ඇද්ද තමන්ගේ දරුවන් වෙනුවෙන්....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පොලඟට වෙන්නෙත් ඕක මකුළුවන්ට වෙන්නෙත් ඕක :yes: මං දවසක් පොඩි කාලෙ වලක් කපද්දි පත්තෑයෙක්ගෙ බඩ දෙකට මැද්දෙන් කැපුන පොඩි පොඩි පැටව් ගොඩක් දඟල දඟල එලියට ආව ඔය වගේ සුදුපාටයි ටිකක් වෙලා දඟලල මැරුණ :yes:
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොලඟට වෙන්නෙත් ඕක මකුළුවන්ට වෙන්නෙත් ඕක :yes: මං දවසක් පොඩි කාලෙ වලක් කපද්දි පත්තෑයෙක්ගෙ බඩ දෙකට මැද්දෙන් කැපුන පොඩි පොඩි පැටව් ගොඩක් දඟල දඟල එලියට ආව ඔය වගේ සුදුපාටයි ටිකක් වෙලා දඟලල මැරුණ :yes:

    ඒ මොකෝ බන් මැරෙන්නේ? ඉර එළිය නිසාද
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    මට පේන්න බැරි සතෙක් දවසක් එකෙක් මහ රැ කාල බෙහෙතුත් ගන්න උනා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ මොකෝ බන් මැරෙන්නේ? ඉර එළිය නිසාද

    උං පරිණාමය වෙලා තියෙන්නෙම එහෙම වෙන්න :yes: මකුළුවන්ගෙ නං අහල තියෙන විදිහට බිත්තරෙන් පැටව් එද්දි මකුළු අම්ම දුර්වල වෙනව පැටව් මකුළු අම්මව මරාගෙන කනව :yes:
    පොලඟගෙ ඇඟෙ ඇතුලෙම තියෙද්දි බිත්තර පුපුරනව පැටව් ගොඩ එන්නෙ බඩ ඉරාගෙන ඒකෙන්ම මැරෙනව උනුත් අම්මගෙ මලකුණ කාල හැදෙන්නෙ :yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    පත්තෑයටද ? :sorry:

    නැහැ යකෝ මගේ පුකට පුකේ උඩ කොටසට විද්දේ පාන්දර 2 ට එහෙම්ම පුක ඌවත් එක්කම බිත්තියේ ඇතිල්ලුව ඇඹරිලා යන්න අන්තිමට සතා කාපු එකට වඩා බිත්තියේ අතුල්ලපු පාරට උණු තුවාල වලට බෙහෙත් කලේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නැහැ යකෝ මගේ පුකට පුකේ උඩ කොටසට විද්දේ පාන්දර 2 ට එහෙම්ම පුක ඌවත් එක්කම බිත්තියේ ඇතිල්ලුව ඇඹරිලා යන්න අන්තිමට සතා කාපු එකට වඩා බිත්තියේ අතුල්ලපු පාරට උණු තුවාල වලට බෙහෙත් කලේ

    :baffled::baffled:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නැහැ යකෝ මගේ පුකට පුකේ උඩ කොටසට විද්දේ පාන්දර 2 ට එහෙම්ම පුක ඌවත් එක්කම බිත්තියේ ඇතිල්ලුව ඇඹරිලා යන්න අන්තිමට සතා කාපු එකට වඩා බිත්තියේ අතුල්ලපු පාරට උණු තුවාල වලට බෙහෙත් කලේ

    පුකේ?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    පුකේ?

    ඔව් බන් ඒ දවස් වල බිත්ති කපරාරු කරලත් තිබුනේ නැහැ බය වෙලා අතුල්ලපු පාර පුක සම්බෝල වෙලා තිබුනේ