පත්තෑ අම්ම

SheltonKolla

Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    නැහැ යකෝ මගේ පුකට පුකේ උඩ කොටසට විද්දේ පාන්දර 2 ට එහෙම්ම පුක ඌවත් එක්කම බිත්තියේ ඇතිල්ලුව ඇඹරිලා යන්න අන්තිමට සතා කාපු එකට වඩා බිත්තියේ අතුල්ලපු පාරට උණු තුවාල වලට බෙහෙත් කලේ

    අම්මෝ බන් හිනා වෙලා පන ගියා. උබටත් වෙන දේවල්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    අම්මෝ බන් හිනා වෙලා පන ගියා. උබටත් වෙන දේවල්

    ඒක කමක් නැහැ කියපන්කො පහුවදා අම්ම ළඟ ගෙදර ගැනියෙක්ට කියල සිද්දිය, ඒ ගැනී කියල ඕකට තෙල් මැතිරුවම අඩු වෙනවා කියල ගුරා ඉන්න තැනක් කියලා ,පස්සේ බේරෙන්නෙම බැරි නිසා මාත් කැමති උනා යන්න ,ත්‍රිවිල් එකේ ගියේ දෙකට නැමිලා හිටගෙන,මතුරන්න හිටියේ අන්කල් කෙනෙක් කාපු තැන අහල අන්කල්ගේ අන්ටිය් අනෙක් උනුය් අතින් කට වහගෙන ගේ ඇතුලට ගියා .අන්කලය සරම උස්සල බලල ඇහුව කෑවේ ගොනුස්සෙක් කියලා ෂුවර්ද මේක විදියට නම් වලහෙක් අල්ලලා වගේ කියල ..උනු සිද්දිය කිව්වම මේකට මතුරලා හරි යන්නේ නැහැ හොස්පිටල් යන්න කිව්වා
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,297
    20,676
    113
    Panadura
    නැහැ යකෝ මගේ පුකට පුකේ උඩ කොටසට විද්දේ පාන්දර 2 ට එහෙම්ම පුක ඌවත් එක්කම බිත්තියේ ඇතිල්ලුව ඇඹරිලා යන්න අන්තිමට සතා කාපු එකට වඩා බිත්තියේ අතුල්ලපු පාරට උණු තුවාල වලට බෙහෙත් කලේ

    :baffled: :rofl: :baffled:
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,055
    387
    83
    සිංහලදීපේ
    ඒක කමක් නැහැ කියපන්කො පහුවදා අම්ම ළඟ ගෙදර ගැනියෙක්ට කියල සිද්දිය, ඒ ගැනී කියල ඕකට තෙල් මැතිරුවම අඩු වෙනවා කියල ගුරා ඉන්න තැනක් කියලා ,පස්සේ බේරෙන්නෙම බැරි නිසා මාත් කැමති උනා යන්න ,ත්‍රිවිල් එකේ ගියේ දෙකට නැමිලා හිටගෙන,මතුරන්න හිටියේ අන්කල් කෙනෙක් කාපු තැන අහල අන්කල්ගේ අන්ටිය් අනෙක් උනුය් අතින් කට වහගෙන ගේ ඇතුලට ගියා .අන්කලය සරම උස්සල බලල ඇහුව කෑවේ ගොනුස්සෙක් කියලා ෂුවර්ද මේක විදියට නම් වලහෙක් අල්ලලා වගේ කියල ..උනු සිද්දිය කිව්වම මේකට මතුරලා හරි යන්නේ නැහැ හොස්පිටල් යන්න කිව්වා

    මැවිල පේනව ඕයි සිද්දිය:lol::lol::lol::P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පොලඟට වෙන්නෙත් ඕක මකුළුවන්ට වෙන්නෙත් ඕක :yes: මං දවසක් පොඩි කාලෙ වලක් කපද්දි පත්තෑයෙක්ගෙ බඩ දෙකට මැද්දෙන් කැපුන පොඩි පොඩි පැටව් ගොඩක් දඟල දඟල එලියට ආව ඔය වගේ සුදුපාටයි ටිකක් වෙලා දඟලල මැරුණ :yes:

    එකපාරක් දවසක් මහ රැ එකෙක් මගේ කොන්දයි ඔළුවයි කාලා තිබ්බා
    මම වේදන්වට නැගිට්ට ගමන් කලේ ලයිට් එක දාගෙන උව හොයපු එක
    හොයල කවරෙකට දාල උව ඇතට ගිහින් දැම්මා
    ඊටපස්සේ තමයි බෙහෙත් ක්රේ
    තුවාල ඇරෙන්න වෙන කිසිම අවුලක් වුනේ නෑ

    එකට අපේ පැත්තේ ආච්චි කෙනෙක්ගේ නළලේ කාලා මුළු මූනම වට්ටක්ක ගෙඩිය වගේ ඉදිමුනා
    සතියකට වඩා ගියා ඉදිමුම බහින්න
    එයාගේ නරක වෙලාව මගේ හොඳ වෙලාව කියල තමා කිව්වේ

    එක වෙන්නත් පුළුවන්

    එත් මටනම් සතාව බේරපු එකට හෙන සැටිස්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    එකපාරක් දවසක් මහ රැ එකෙක් මගේ කොන්දයි ඔළුවයි කාලා තිබ්බා
    මම වේදන්වට නැගිට්ට ගමන් කලේ ලයිට් එක දාගෙන උව හොයපු එක
    හොයල කවරෙකට දාල උව ඇතට ගිහින් දැම්මා
    ඊටපස්සේ තමයි බෙහෙත් ක්රේ
    තුවාල ඇරෙන්න වෙන කිසිම අවුලක් වුනේ නෑ

    එකට අපේ පැත්තේ ආච්චි කෙනෙක්ගේ නළලේ කාලා මුළු මූනම වට්ටක්ක ගෙඩිය වගේ ඉදිමුනා
    සතියකට වඩා ගියා ඉදිමුම බහින්න
    එයාගේ නරක වෙලාව මගේ හොඳ වෙලාව කියල තමා කිව්වේ

    එක වෙන්නත් පුළුවන්

    එත් මටනම් සතාව බේරපු එකට හෙන සැටිස්

    මට නං මීමැස්සො ඇරෙන්න ඕකුං මොකෙක්වත් කාල නෑ :D ආච්චිට ඇලජික් ඇති ඒ විස :yes: සමහරුන්ට පොඩි විසවල් පවා ඇලජික් වෙනව කඩියො කාල මැරුණ කෙනෙක් ගැන පහුගිය කාලෙ පත්තරේක තිබ්බ :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මට නං මීමැස්සො ඇරෙන්න ඕකුං මොකෙක්වත් කාල නෑ :D ආච්චිට ඇලජික් ඇති ඒ විස :yes: සමහරුන්ට පොඩි විසවල් පවා ඇලජික් වෙනව කඩියො කාල මැරුණ කෙනෙක් ගැන පහුගිය කාලෙ පත්තරේක තිබ්බ :yes:

    මට මීමැස්ස kaala නෑ බන්
    දෙබරා වගේ එත් පොඩි එකෙක් කාවේ නම දන්නේ නෑ උට කියන
    කෑවා වෙලේ මට දැනුනේ පොල්ලෙන් ගැහුවා වගේ
    එත් පස්සේ මට අරු ගැන දුක හිතුනා බන්
    උන්ගේ පුකෙන් ඒ දලේ ගැලවෙනවා බන් දෂ්ට කිරීමකදී
    උන් වේදනා විඳලා මැරෙන්නේ

    ඔව් බන් සමරුන්ට පොද්ද ඇත්නම් ඔරොත්තු දෙන්නේ නෑ
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    උං පරිණාමය වෙලා තියෙන්නෙම එහෙම වෙන්න :yes: මකුළුවන්ගෙ නං අහල තියෙන විදිහට බිත්තරෙන් පැටව් එද්දි මකුළු අම්ම දුර්වල වෙනව පැටව් මකුළු අම්මව මරාගෙන කනව :yes:
    පොලඟගෙ ඇඟෙ ඇතුලෙම තියෙද්දි බිත්තර පුපුරනව පැටව් ගොඩ එන්නෙ බඩ ඉරාගෙන ඒකෙන්ම මැරෙනව උනුත් අම්මගෙ මලකුණ කාල හැදෙන්නෙ :yes:

    thirisan loke kiyanne duk wedana walin piruna thanak. danata minissu widiyata ipadila inna bahutharaya marunata passe thirisan apaye upadinawa. mehema duk wedana windinawa. :sorry:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,420
    6,909
    113
    වින්ටර් ෆොල්
    මට මීමැස්ස kaala නෑ බන්
    දෙබරා වගේ එත් පොඩි එකෙක් කාවේ නම දන්නේ නෑ උට කියන
    කෑවා වෙලේ මට දැනුනේ පොල්ලෙන් ගැහුවා වගේ
    එත් පස්සේ මට අරු ගැන දුක හිතුනා බන්
    උන්ගේ පුකෙන් ඒ දලේ ගැලවෙනවා බන් දෂ්ට කිරීමකදී
    උන් වේදනා විඳලා මැරෙන්නේ

    ඔව් බන් සමරුන්ට පොද්ද ඇත්නම් ඔරොත්තු දෙන්නේ නෑ
    කලාදුරුවෝ ද?
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    Oya widiyata widawanne sansaraye karagththu akusal wipaka nisa.gabsa,ipadenakotama lamainwa marana minissu,ammala thamai oya widiyata sathwa kula wala ipadila apramana akusal wida ganne.