මට පේන්න බැරි සතෙක් දවසක් එකෙක් මහ රැ කාල බෙහෙතුත් ගන්න උනා
මොකේද කෑවෙ උබේ


මට පේන්න බැරි සතෙක් දවසක් එකෙක් මහ රැ කාල බෙහෙතුත් ගන්න උනා


ගරුඩා කියන්නෙත් පත්තෑයටමද? නැත්නම් පත්තෑ විශේෂයක්ද?
නැහැ යකෝ මගේ පුකට පුකේ උඩ කොටසට විද්දේ පාන්දර 2 ට එහෙම්ම පුක ඌවත් එක්කම බිත්තියේ ඇතිල්ලුව ඇඹරිලා යන්න අන්තිමට සතා කාපු එකට වඩා බිත්තියේ අතුල්ලපු පාරට උණු තුවාල වලට බෙහෙත් කලේ

මට නං මීමැස්සො ඇරෙන්න ඕකුං මොකෙක්වත් කාල නෑආච්චිට ඇලජික් ඇති ඒ විස
සමහරුන්ට පොඩි විසවල් පවා ඇලජික් වෙනව කඩියො කාල මැරුණ කෙනෙක් ගැන පහුගිය කාලෙ පත්තරේක තිබ්බ
![]()