නැහැ යකෝ මගේ පුකට පුකේ උඩ කොටසට විද්දේ පාන්දර 2 ට එහෙම්ම පුක ඌවත් එක්කම බිත්තියේ ඇතිල්ලුව ඇඹරිලා යන්න අන්තිමට සතා කාපු එකට වඩා බිත්තියේ අතුල්ලපු පාරට උණු තුවාල වලට බෙහෙත් කලේ
අම්මෝ බන් හිනා වෙලා පන ගියා. උබටත් වෙන දේවල්
ඒක කමක් නැහැ කියපන්කො පහුවදා අම්ම ළඟ ගෙදර ගැනියෙක්ට කියල සිද්දිය, ඒ ගැනී කියල ඕකට තෙල් මැතිරුවම අඩු වෙනවා කියල ගුරා ඉන්න තැනක් කියලා ,පස්සේ බේරෙන්නෙම බැරි නිසා මාත් කැමති උනා යන්න ,ත්රිවිල් එකේ ගියේ දෙකට නැමිලා හිටගෙන,මතුරන්න හිටියේ අන්කල් කෙනෙක් කාපු තැන අහල අන්කල්ගේ අන්ටිය් අනෙක් උනුය් අතින් කට වහගෙන ගේ ඇතුලට ගියා .අන්කලය සරම උස්සල බලල ඇහුව කෑවේ ගොනුස්සෙක් කියලා ෂුවර්ද මේක විදියට නම් වලහෙක් අල්ලලා වගේ කියල ..උනු සිද්දිය කිව්වම මේකට මතුරලා හරි යන්නේ නැහැ හොස්පිටල් යන්න කිව්වා

පොලඟට වෙන්නෙත් ඕක මකුළුවන්ට වෙන්නෙත් ඕකමං දවසක් පොඩි කාලෙ වලක් කපද්දි පත්තෑයෙක්ගෙ බඩ දෙකට මැද්දෙන් කැපුන පොඩි පොඩි පැටව් ගොඩක් දඟල දඟල එලියට ආව ඔය වගේ සුදුපාටයි ටිකක් වෙලා දඟලල මැරුණ
![]()
එකපාරක් දවසක් මහ රැ එකෙක් මගේ කොන්දයි ඔළුවයි කාලා තිබ්බා
මම වේදන්වට නැගිට්ට ගමන් කලේ ලයිට් එක දාගෙන උව හොයපු එක
හොයල කවරෙකට දාල උව ඇතට ගිහින් දැම්මා
ඊටපස්සේ තමයි බෙහෙත් ක්රේ
තුවාල ඇරෙන්න වෙන කිසිම අවුලක් වුනේ නෑ
එකට අපේ පැත්තේ ආච්චි කෙනෙක්ගේ නළලේ කාලා මුළු මූනම වට්ටක්ක ගෙඩිය වගේ ඉදිමුනා
සතියකට වඩා ගියා ඉදිමුම බහින්න
එයාගේ නරක වෙලාව මගේ හොඳ වෙලාව කියල තමා කිව්වේ
එක වෙන්නත් පුළුවන්
එත් මටනම් සතාව බේරපු එකට හෙන සැටිස්
ආච්චිට ඇලජික් ඇති ඒ විස
සමහරුන්ට පොඩි විසවල් පවා ඇලජික් වෙනව කඩියො කාල මැරුණ කෙනෙක් ගැන පහුගිය කාලෙ පත්තරේක තිබ්බ 
මට නං මීමැස්සො ඇරෙන්න ඕකුං මොකෙක්වත් කාල නෑආච්චිට ඇලජික් ඇති ඒ විස
සමහරුන්ට පොඩි විසවල් පවා ඇලජික් වෙනව කඩියො කාල මැරුණ කෙනෙක් ගැන පහුගිය කාලෙ පත්තරේක තිබ්බ
![]()
උං පරිණාමය වෙලා තියෙන්නෙම එහෙම වෙන්නමකුළුවන්ගෙ නං අහල තියෙන විදිහට බිත්තරෙන් පැටව් එද්දි මකුළු අම්ම දුර්වල වෙනව පැටව් මකුළු අම්මව මරාගෙන කනව
පොලඟගෙ ඇඟෙ ඇතුලෙම තියෙද්දි බිත්තර පුපුරනව පැටව් ගොඩ එන්නෙ බඩ ඉරාගෙන ඒකෙන්ම මැරෙනව උනුත් අම්මගෙ මලකුණ කාල හැදෙන්නෙ![]()

කලාදුරුවෝ ද?මට මීමැස්ස kaala නෑ බන්
දෙබරා වගේ එත් පොඩි එකෙක් කාවේ නම දන්නේ නෑ උට කියන
කෑවා වෙලේ මට දැනුනේ පොල්ලෙන් ගැහුවා වගේ
එත් පස්සේ මට අරු ගැන දුක හිතුනා බන්
උන්ගේ පුකෙන් ඒ දලේ ගැලවෙනවා බන් දෂ්ට කිරීමකදී
උන් වේදනා විඳලා මැරෙන්නේ
ඔව් බන් සමරුන්ට පොද්ද ඇත්නම් ඔරොත්තු දෙන්නේ නෑ