පත්තෑ අම්ම

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගරුඩා කියන්නෙත් පත්තෑයටමද? නැත්නම් පත්තෑ විශේෂයක්ද?

    ගරුඩා පත්තෑයට වඩා ලොකුයි.දරුණුම ජාතියක්.

    විශේෂ දෙකක්.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    1221.jpg
    Scolopendra-species.jpeg


    මේකා තමයිලු දැන හොයාගෙන තියෙන උභයචර පත්තෑ විශේෂය(Scolopendra cataracta).වතුර යට ඇවිදින්න,දඬයම් කරන්න මූට පුලුවන්ලු.ඉන්නේ අග්නිදිග ආසියානු රටවල.තායිලන්තය,ලාඕසය,වියට්නාමය

    මූ අඟල් 8 විතර දිගට වැඩෙනවලු.
     
    Last edited:

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    නැහැ යකෝ මගේ පුකට පුකේ උඩ කොටසට විද්දේ පාන්දර 2 ට එහෙම්ම පුක ඌවත් එක්කම බිත්තියේ ඇතිල්ලුව ඇඹරිලා යන්න අන්තිමට සතා කාපු එකට වඩා බිත්තියේ අතුල්ලපු පාරට උණු තුවාල වලට බෙහෙත් කලේ

    :baffled:
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    මට නං මීමැස්සො ඇරෙන්න ඕකුං මොකෙක්වත් කාල නෑ :D ආච්චිට ඇලජික් ඇති ඒ විස :yes: සමහරුන්ට පොඩි විසවල් පවා ඇලජික් වෙනව කඩියො කාල මැරුණ කෙනෙක් ගැන පහුගිය කාලෙ පත්තරේක තිබ්බ :yes:

    මාව නම් හය හත වතාවක්ම හෙන size පත්තෑයෝ කාලා ඇති. එපාම වෙන්නේ කලිසම් අස්සේ රින්ගුවම.
    අපිව කෑවට පස්සේ උන්ටත් අමාරුයි නේද... තව මුන් කෑවට පස්සේ ගිනිකුරු වල තියන වෙඩිබෙහෙත් කොටස ගානවා නේද...