පත්තිනි අම්මන්ඩිලා වගේ ඉන්න වටේ යන කෙල්ලො ?

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    පත්තිනි අම්මන්ඩිලා වගේ ඉන්න හොරෙන් වටේ යන කෙල්ලො අදුරගන්නෙ කොහොමද උබලා කලුවනේ 🤔😕

    මේවගේ උන්ට අහුවුන උන්, උබේ මිතුරන් සිටීද??
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    35,004
    113
    කොල්ලා/ස්වාමිපුරුෂයා හරියට දිව දාන්නේ නැති උනාම ඕනම කෙල්ලෙක්ට ඕම වෙන්න පුලුවන්.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    පත්තිනි අම්මන්ඩිලා වගේ ඉන්න හොරෙන් වටේ යන කෙල්ලො අදුරගන්නෙ කොහොමද උබලා කලුවනේ 🤔😕

    මේවගේ උන්ට අහුවුන උන්, උබේ මිතුරන් සිටීද??
    පත්තිනි අම්මා යන වචනය යොදා ගත්තාට දැඩි විරෝධය
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    mn weradi karanne naha, mn hema welawema pansale inne kiyagena inna ewun sure naha,
    onama welawaka phone eka balanna illuwoth baya nathuwa dena ewun sure naha, samaharu PW eka unath denawa,
    hema welawema body eka wahenna adiana ewan.
    katha karoth boru busy pennanne nathuwa free inna euwn patta game gahanne
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,984
    15,438
    113
    Religion eka issarahata daagena inna ona ekek sure naha mata nam. Religion and nationality front ekata daan ena un... meka onama religion ekakata podui.
     
    • Like
    Reactions: craabeysinghe

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    argument failed , paththini ammala kiyanne ekige kaatawath hoyanna baha,

    ubata karanna puluwan eka deyai thiyenne, paththini ammala wage inna kello inne, ekenma un pita yanava kiyala mind eken balapan, ethakota hari
     
    Morbius

    Well-known member
  • පත්තිනි අම්මන්ඩිලා වගේ ඉන්න හොරෙන් වටේ යන කෙල්ලො අදුරගන්නෙ කොහොමද උබලා කලුවනේ 🤔😕

    මේවගේ උන්ට අහුවුන උන්, උබේ මිතුරන් සිටීද??
    දාන බැල්මට් එකෙන්. උන් කොල්ලෝ දිහා බලන්නේ අමුතු බැල්මට් එකකින්. ඉගි බිගි පාන විදිහ වෙනස්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,013
    113
    හොයන්න ලේසි නෑ බන්. මිනිහා රට දන්න කීප දෙනෙක් ගැන මෙහෙම
    කියන්නම්...

    බැංකු නිලදාරිනියට - ඔෆිස් එකේ එකෙක්.

    කෘෂිකර්ම නිලදාරිනිය - හොයන්න බෑ

    උසාවි සේවිකා - lawyer

    ගුරුවරියක් - AC bus driver

    ඔක්කොම පට්ට හොඳයි, සුපිරි personality. කාටවත් සැකයක් නෑ.
    අපි වගේ එවුන්ට පොඩි වත් ලයින් එකක් දෙන්නේ නෑ.
     
    Last edited:
    • Like
    Reactions: craabeysinghe

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,471
    1
    62,214
    113
    Mother Earth
    1737009303583.jpeg
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    හොයන්න ලේසි නෑ බන්. මිනිහා රට දන්න කීප දෙනෙක් ගැන මෙහෙම
    කියන්නම්...

    බැංකු නිලදාරිනියට - ඔෆිස් එකේ එකෙක්.

    කෘෂිකර්ම නිලදාරිනිය - හොයන්න බෑ

    උසාවි සේවිකා - lawyer

    ගුරුවරියක් - AC bus driver

    ඔක්කොම පට්ට හොඳයි, සුපිරි personality. කාටවත් සැකයක් නෑ.
    අපි වගේ එවුන්ට පොඩි වත් ලයින් එකක් දෙන්නේ නෑ.
    ගුරුවරියක් - AC bus driver මේ බස් එකේ නිකං යන්නද? මං ගුරු පත්වීම හම්බවුණ මුල් කාලයේ සමහර මිස්ලා ඔහොම බස් ඩ්‍රයිවර්ලා එක්ක යාළු වෙලා නිකං බස් එකේ ගියා. (කි.මී ගණනාවක් දුර පාසලක් මට ලැබුණේ, මාත් බස් එකේ ගියේ) ඩ්‍රයිවර් ළඟම සීට් එක ඉඩ තියාගෙන එන්නේ ඒ මිස්ට. වංගු එහෙමත් ගන්නවා අත එහාට මෙහාට කොරලා මිස්ගේ ඇඟේත් වදින්න බොහොම සැරේට. ඒ මදිවාට බස් එක තේ බොන්න නැවැත්තුවාම ඩ්‍රයිවර් තේ බොන කාමරේට මිස්වත් එක්කගෙන යනවා. කෑම බීම තේ එහෙමත් මිස්ට නිකං ලැබෙනවා ඇති, බස් එකේ නිකං යනවාට අමතරව. මිස් සේවය කළේත් මගේ පාසලේමයි, ඒත් ඉතින් අපි නම් හැමදාම ගාස්තු ගෙවලා ඒ බස් එකේම ගියේ.
     
    • Like
    Reactions: craabeysinghe

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,013
    113
    ගුරුවරියක් - AC bus driver මේ බස් එකේ නිකං යන්නද? මං ගුරු පත්වීම හම්බවුණ මුල් කාලයේ සමහර මිස්ලා ඔහොම බස් ඩ්‍රයිවර්ලා එක්ක යාළු වෙලා නිකං බස් එකේ ගියා. (කි.මී ගණනාවක් දුර පාසලක් මට ලැබුණේ, මාත් බස් එකේ ගියේ) ඩ්‍රයිවර් ළඟම සීට් එක ඉඩ තියාගෙන එන්නේ ඒ මිස්ට. වංගු එහෙමත් ගන්නවා අත එහාට මෙහාට කොරලා මිස්ගේ ඇඟේත් වදින්න බොහොම සැරේට. ඒ මදිවාට බස් එක තේ බොන්න නැවැත්තුවාම ඩ්‍රයිවර් තේ බොන කාමරේට මිස්වත් එක්කගෙන යනවා. කෑම බීම තේ එහෙමත් මිස්ට නිකං ලැබෙනවා ඇති, බස් එකේ නිකං යනවාට අමතරව. මිස් සේවය කළේත් මගේ පාසලේමයි, ඒත් ඉතින් අපි නම් හැමදාම ගාස්තු ගෙවලා ඒ බස් එකේම ගියේ.
    පුප පලන්න ඇති නේද?