පත්තිනි අම්මන්ඩිලා වගේ ඉන්න හොරෙන් වටේ යන කෙල්ලො අදුරගන්නෙ කොහොමද උබලා කලුවනේ 

මේවගේ උන්ට අහුවුන උන්, උබේ මිතුරන් සිටීද??
මේවගේ උන්ට අහුවුන උන්, උබේ මිතුරන් සිටීද??
පත්තිනි අම්මා යන වචනය යොදා ගත්තාට දැඩි විරෝධයපත්තිනි අම්මන්ඩිලා වගේ ඉන්න හොරෙන් වටේ යන කෙල්ලො අදුරගන්නෙ කොහොමද උබලා කලුවනේ
මේවගේ උන්ට අහුවුන උන්, උබේ මිතුරන් සිටීද??
දාන බැල්මට් එකෙන්. උන් කොල්ලෝ දිහා බලන්නේ අමුතු බැල්මට් එකකින්. ඉගි බිගි පාන විදිහ වෙනස්.පත්තිනි අම්මන්ඩිලා වගේ ඉන්න හොරෙන් වටේ යන කෙල්ලො අදුරගන්නෙ කොහොමද උබලා කලුවනේ
මේවගේ උන්ට අහුවුන උන්, උබේ මිතුරන් සිටීද??
ගුරුවරියක් - AC bus driver මේ බස් එකේ නිකං යන්නද? මං ගුරු පත්වීම හම්බවුණ මුල් කාලයේ සමහර මිස්ලා ඔහොම බස් ඩ්‍රයිවර්ලා එක්ක යාළු වෙලා නිකං බස් එකේ ගියා. (කි.මී ගණනාවක් දුර පාසලක් මට ලැබුණේ, මාත් බස් එකේ ගියේ) ඩ්‍රයිවර් ළඟම සීට් එක ඉඩ තියාගෙන එන්නේ ඒ මිස්ට. වංගු එහෙමත් ගන්නවා අත එහාට මෙහාට කොරලා මිස්ගේ ඇඟේත් වදින්න බොහොම සැරේට. ඒ මදිවාට බස් එක තේ බොන්න නැවැත්තුවාම ඩ්‍රයිවර් තේ බොන කාමරේට මිස්වත් එක්කගෙන යනවා. කෑම බීම තේ එහෙමත් මිස්ට නිකං ලැබෙනවා ඇති, බස් එකේ නිකං යනවාට අමතරව. මිස් සේවය කළේත් මගේ පාසලේමයි, ඒත් ඉතින් අපි නම් හැමදාම ගාස්තු ගෙවලා ඒ බස් එකේම ගියේ.හොයන්න ලේසි නෑ බන්. මිනිහා රට දන්න කීප දෙනෙක් ගැන මෙහෙම
කියන්නම්...
බැංකු නිලදාරිනියට - ඔෆිස් එකේ එකෙක්.
කෘෂිකර්ම නිලදාරිනිය - හොයන්න බෑ
උසාවි සේවිකා - lawyer
ගුරුවරියක් - AC bus driver
ඔක්කොම පට්ට හොඳයි, සුපිරි personality. කාටවත් සැකයක් නෑ.
අපි වගේ එවුන්ට පොඩි වත් ලයින් එකක් දෙන්නේ නෑ.
පුප පලන්න ඇති නේද?ගුරුවරියක් - AC bus driver මේ බස් එකේ නිකං යන්නද? මං ගුරු පත්වීම හම්බවුණ මුල් කාලයේ සමහර මිස්ලා ඔහොම බස් ඩ්‍රයිවර්ලා එක්ක යාළු වෙලා නිකං බස් එකේ ගියා. (කි.මී ගණනාවක් දුර පාසලක් මට ලැබුණේ, මාත් බස් එකේ ගියේ) ඩ්‍රයිවර් ළඟම සීට් එක ඉඩ තියාගෙන එන්නේ ඒ මිස්ට. වංගු එහෙමත් ගන්නවා අත එහාට මෙහාට කොරලා මිස්ගේ ඇඟේත් වදින්න බොහොම සැරේට. ඒ මදිවාට බස් එක තේ බොන්න නැවැත්තුවාම ඩ්‍රයිවර් තේ බොන කාමරේට මිස්වත් එක්කගෙන යනවා. කෑම බීම තේ එහෙමත් මිස්ට නිකං ලැබෙනවා ඇති, බස් එකේ නිකං යනවාට අමතරව. මිස් සේවය කළේත් මගේ පාසලේමයි, ඒත් ඉතින් අපි නම් හැමදාම ගාස්තු ගෙවලා ඒ බස් එකේම ගියේ.