පත්වීම ගත්ත ගමන් වෙළෙඳ ඇමති මාෆියාකාරයින්ට අනතුරු අඟවයි 🛑

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    බලේට එන්න කලිනුත් මාදය සංදර්ශන බලේ උපරිමේට දීලා තියෙද්දිත් මාදය සංදර්ශන.
     
    • Like
    Reactions: kasunkaru

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama

    සද්ද වලින් මාෆියා කඩන්න බැ. සද්දේ වහලා කට්ටිය ගෙන්නලා බොරු මරිසි එපා ආනයනය කරන්නද අහන්න ඕනා. නැති ඒවාත් එලියට එයි.
    ගැලරි චූන් අනවශ්‍යයි 159ක් අතේ තියාගෙන.
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,933
    10,321
    113
    ගෝඨාභය අරලිය හාල් මෝල වටලපු එක සිහියට නැගුනා.. කිසි වෙනසක් නෑ History Repeats....
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    වාමාංශික market economy එක ක්‍රියාත්මක කරන්න හදන්න්නෙ.....:ROFLMAO:

    ගෝථත් ආව ගමන් ගිහින් කොටුවෙ තොග වෙළද කාඩේක මුදලාලිගෙ පුටුවෙ වාඩිවෙලා උපදෙස් දුන්නනෙ බඩු සුලභ කරල, මිල අඩුකරන්න