



හොද කෙල්ලෝ හිටියේ ඉස්සර බං, දැන් එහෙම කෙල්ලෝ නැහැeka nam aththa bun....Welawakata trust karannawath beri jathiyak,
Samahara hoda girls lath innawa.Bt eyala hemathenama ne![]()






පුරුදු ලෙස මා ඔබ දකින්නට..
පැමින මංගල සිරියකි දුටුවේ..
සබේ කිසිවෙකු ඉබේවත් නැත
ඇසත් මා දෙස යොමා බැලුවේ....
කිමද මේ අරුමේ
මට නොහැගේ ප්රිය සොදුරේ
සොදුර හෙට අප අළුත් ලොවකට
පා නගන්නට සැරසෙන අතරේ
එසේ මා දුටු එවන් සිහිනය..
මෙසේ අද මා සිතට වද දෙයි...
කිමද මේ අරුමේ
මට නොහැගේ ප්රිය සොදුරේ![]()
හොද කෙල්ලෝ හිටියේ ඉස්සර බං, දැන් එහෙම කෙල්ලෝ නැහැ
කෙල්ලෝ ඔක්කොම එකයි. සක්කිලි ජාතියක්
සුදු මහත්තයා, උබ ඕවා ගනන් ගන්න එපා මචං, ඔහොම වෙච්ච පලවෙනි කොල්ලත් උබ නෙමයි. අන්තිම කොල්ලත් උබ නෙමෙයි මචං
යන කෙල්ලෙක්නම් උබ කෙල්ලව බැන්දත් උබව දාලා යනවා.
උබ කෙල්ලව බදින්න කලින්ම දාලා ගිය එක ගැන හිතලවත් සතුටු වෙයන් මචන්
උබ ඒ කෙල්ලට අවංකවම ආදරය කරානම් කෙල්ලට වැරදුනත් උබට වරදින්නේ නැහැ බං
බුදු දහමට අනුව එහෙමයි වෙන්න ඕනා![]()

hmmmm....mata mathakai ubawa..ganan ganna epa..ubatath kenek innawa neda?eyawa balagena sathutin hitapalla..budu saranai
katada kiwwe bro ? 
පුරුදු ලෙස මා ඔබ දකින්නට..
පැමින මංගල සිරියකි දුටුවේ..
සබේ කිසිවෙකු ඉබේවත් නැත
ඇසත් මා දෙස යොමා බැලුවේ....
කිමද මේ අරුමේ
මට නොහැගේ ප්රිය සොදුරේ
සොදුර හෙට අප අළුත් ලොවකට
පා නගන්නට සැරසෙන අතරේ
එසේ මා දුටු එවන් සිහිනය..
මෙසේ අද මා සිතට වද දෙයි...
කිමද මේ අරුමේ
මට නොහැගේ ප්රිය සොදුරේ![]()



මමත් ඔය දුක විදලා තියෙනව මචන්... අවුරුදු 3ක් ආදරය කරපු මගේ කෙල්ල මගේ හොද යාලුවෙක් එක්ක ගිහින් මේ රාමසාන් දවසට අවුරුදු 5ක් වෙනවා... එදා ඉදල අද වෙනකන් මම හෑම රාමසාන් දවසකම හද දිහා බලාගෙන අපේ සුන්දර අතීතය සිහි කරන්නේ ඈස් වල කදුලු බින්දුවක් දෙකක් නෑතුව නෙමයි... ඒ දවස් තරම් මම ජීවිතේ විදවපු දවස් තව නෑතිව ඈති.. ඒත් ඒ හෑම දෙයක්ම මම විද දරා ගත්තේ අට ලෝ දහම අපි කාටත් උරුම නිසයි... මගේ ආදරය කවදාවත් මියෑදෙන්නේ නෑ ඒත් අපි ඈත්තට මුහුන දිය යුතුයි...
තෑනූ මන්දිර සිදී වෑටුනත් සිතේ කිලුටක් නෑ...
සොභාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ...


සෑදී රන් අබරනින්
රිදී සළු පිලි දරා
නෑගී රිය පෙරහරින්
පෑතූ පෙම් ලොව දවා
මනාලිය වී ලදේ
ගියත් ඔබ ඔහු කරා
මගේ හදවත ඔබේ
මගෙ දිවි ඈති තුරා
අදින් පසු සිත ඔබේ
අහිමි වෙන බව දනි
යලිදු අප දිවි තුරා
නොවෙන බව යලි දනිම්
නොවෙන බව යලි දනිම්
ඔබෙන් ලද සෙනෙහසේ
සුවය නිති විදින්නම්
සසර මතු බවෙක හො
සුරත ඔබෙ පතන්නම්
සුරත ඔබෙ පතන්නම්

