පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ලඳුනේ

  • Jul 4, 2009
    7,259
    462
    83
    machan mama uba dala thiyena threads okkoma kiyeuwa.matath oya wagema siddiyak thamai machan une.mama yaluwela hitiya kella marry karala podi duwekuth innawa dan.ubata wagema thamai ban matath mawa daala yanna hethuwak kiuwe na kawadawath,thamath na,mamath mage jeewithen aurudu dekak withara windeuwa.aparade e kale.eya nam dan sathutin innawa,mama thamath ethanamai.owata duk wewi indala wadak na bankaalayak giyata passe thamai therenne owa ethakota jeewithe godak awastha maga arila.hitha shakthimath karagena jeewithayata muhuna deepan machan.

    ow machan. mamath eya nisa mage jiwithe godak dewal nathi kara gaththa ban. :(:(
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මෙතනදි මචන් මට නම් කියන්න තියන දෙයක් තමයි අපි හිතන කෙල්ල හිමි කර ගැනීමද සතුට කියන එක නැවත ප්‍රස්න කරන්න කියලා... මම කියන්නේ හේතුවක් ඇතුව.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mamath mage irst love eken boot ekak kaapu eke..mage karumeta mata ekige wedding ekatath yanna wet una..mama giya..adanne nethuwa gihin awa..awata passe eduwa eka wenama kathawak..ita passeth karumetama ekige wedding video eka edit karannath matama baara dunna..happpooo,,sathi gaanak video eka bala bala ada adaa mama eka edit kara..mama badinne nehe kiyaa hithuwa..eka une 4 yrs walata kalin..ada,,,,, ada mama godak lucky boyfriend kenek..mata godak gelapena kellek set wela innawa mage wasanawata..den meeka thamai mage life eka..parana ewa mathak weddith den hari wikara wage..eda mama eduwa eka gena mama ada worry wenawa.. den mama harima lucky life ekak karagena yanawa..time will heal everything.. hope for best...ඉවසන්න ටිකක්..
     

    ndp.mymail

    Junior member
  • Jan 14, 2009
    49
    2
    8
    දුකයි බං

    සුද්දො දුකයි බං මොනා කරන්නද.... ඊට වඩා හොද එකියක් සුද්දගෙ අතපතාන ඒවි. :):yes::yes::yes:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ගොඩක් දුකයි මචන්...:(:(
    උඹේ කතාව අපි ඔක්කොම දන්නවා...ඒ හින්දා අපිටත් උඹත් එක්ක දුක බෙදා ගන්න පුලුවන්.

    දැන් කරන්න දෙයක් නෑ මචං.
    අපි එයාට සුභ පතමු ලස්සන අනාගතයකට :):)
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ගොඩක් දුකයි මචන්...:(:(
    උඹේ කතාව අපි ඔක්කොම දන්නවා...ඒ හින්දා අපිටත් උඹත් එක්ක දුක බෙදා ගන්න පුලුවන්.

    දැන් කරන්න දෙයක් නෑ මචං.
    අපි එයාට සුභ පතමු ලස්සන අනාගතයකට :):)

    ඔබ දිවි අරනේ
    රුවන් විජිතයේ
    මැණික් පහන් වැට දැල්වේවා...


    :D:D:D
     

    diu

    Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    ඊයේ.... උදයේ....
    ඔබ පෝරුව මත දුටුවා...
    හිතවතකු මගේ ඔබගේ....
    ඔය සුරත දරා සිටියා.....

    matath oya sethemai bun.... api ithin marenna ya....

    කොතැනක සිටියත් ඔබ මෙලොවේ....
    දිගු කල් ජීවත් වෙන්න කෝ....
    රැකගෙන මංගල මුදුව අතේ....
    දිගු කල් ජීවත් වෙන්න කෝ....


    kiyala hitha hada ganna balanna