පතිවත රැකීමේ ආනිසංස

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හොඳ ලිපියක් සහෝ ලංකාවේ බහුතරයක් ගැනු ඕක තේරුම් ගන්නේ නැති එකනේ පරශ්නය උන් හිතන්නේ තමන්ගේ සුවාමියා කරන කියන හැම දේටම විරුද්ද වේලා ගන්න සල්ලිත් වැඩකට නැති දේවල් වලට නාස්ති කරලා සන්ඩු කරලා හරි වීර කමක් කරා කියලා හිතනවා පති වත කියන්නේ උන්ට තවත් වචනයක් විතරයි .:(:(

    +7 Rep

    ඔව් මචන් ඕවා ගොඩක් ගැනුන්ගේ ඔලු වලට දාන්නේ ඔය කාන්තා සගම් වලින්..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නැකැත් රාල;18074427 said:
    ඔව් මචන් ඕවා ගොඩක් ගැනුන්ගේ ඔලු වලට දාන්නේ ඔය කාන්තා සගම් වලින්..

    + නාට්‍ටිය වලිනුත් ඔවම කරනවා සහෝ වෙශෙෂයෙන් සින්හලෙන් හඬ කවපු ඉන්දියන් නාට්‍ටිය වලින්.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    එල ස්තුතියි

    Goda kalekin neda saho ela post ekak

    ඔව් සහෝ වැඩ අධික වුනා. නමුත් මේ ලිපිය කියෙව්වම එළකිරියේ කට්ටිය මතක් වුනා

    6+
    godak wadagath

    ස්තුතියි මචන්


    + නාට්‍ටිය වලිනුත් ඔවම කරනවා සහෝ වෙශෙෂයෙන් සින්හලෙන් හඬ කවපු ඉන්දියන් නාට්‍ටිය වලින්.

    ඔව් ඔව් එක නම් සහතික ඇත්ත

    එල මචං.....

    :yes::yes:

    වටින පොස්ට් එකක්.. මේ වගේ එව්වා දැන් අඩුයි එළකිරියේ දකින්න.. :)

    ඔව් දේශපාලනයෙන් අපිරිසිඳු වෙලා තියන්නේ. :( අපේ සිංහල කොල්ලොම ටෝයියෝ බයියෝ කියලා දෙකට බෙදිලා කෙල ගන්නවා.

    ජන්තු අයියා;18075203 said:
    වටිනා දහම් කරුණු අප හා බෙදා ගත් ඔබට බොහෝ පින්....:)

    ස්තුතියි සහෝ.

    Sthuthiiiiiiiiiiiiiiiiiiiiiiiiii

    :):):)

    Theruwansaranai..+++

    තෙරුවන් සරණයි සහෝ. :)