නිර්මානකරුවෙකුට පිලිගත් සමාජ සදාචාර කොඩි සෙවනේ ඉඳන් ඔවුන්ගේ ජිවිතවල යම් යම් අවස්ථාවන්හිදි මුහුන දුන් හා අවබෝධ කරගත් යතාර්ථයන් නිර්මාන වශයෙන් සහෘද ජනයා අතරේ බෙදා හදා ගන්න හෝ එලි දක්වන්න පුලුවන්....
එය සමහර විට සමාජය තුල දැඩි විවේචනයට ලක් විය හැකි, මුලු මහත් ගැහැනු සංහතියටත්,පිරිමි වර්ගයාටත් කිසිසේත් අදාල නොවන නුවණින් විමසා බැහැර කල යුතු දෙයක් වෙන්නත් පුලුවන්....
එය එක් කෙනෙකුට දෙන්නෙකුට හෝ අඩු ප්‍රතිශතයකට අදාළ සමාජ භාව ප්‍රකාශයක් වෙන්නත් පුලුවන්..
අපි මෙහිදී කල යුත්තේ නිර්මානය ව්‍යංගර්ථයෙන් නොකියා මෙවැනි සමාජ සංසිද්ධින් හා පෞද්ගලික අත්දැකීම් කථා කරද්දී සෘජුව, හරි පරිස්සමින් පරිශීලනය කොට තෝරා බේරා ගත් පද පෙලකින් එය සමාජය ඉදිරියේ සමාජ ගත කිරීමයි..
විවාද.. තර්ක විතර්ක හා මත ගැටුම් නැතිව දිනා ගන්නා ලෝකයකින් කිසිම වැඩක් නෑ..අලුතින් දෙයක් තැනෙන්න හා නැගෙන්න නම් එය අනිවාර්යයයි..
මත ගැටුම් කියන්නේ මිනිස් ගැටුම් කියලයි අපේ සමාජය බොහෝ විට අර්ථ දක්වන්න හා නිරූපනය කරන්න සැදී පැහැදී උත්සුක වෙන්නේ.
එය මිනිස් ගැටුමෙන් පරිබාහිර හුදෙක් මතය හා ගැටෙන දෙයක්ම විය යුතුයි...
එහිදී අපි වේදිකාවක වෙනස්ම චරිත රඟන චරිතාංඟ නළුවෝ හා නිලියෝ විය යුතුයි..තමා රඟ පෑ භූමිකාව විතරයි එතනදී වෙනස්.. ඒ තමන්ට දැනෙන ප්‍රමාණයට හා ශක්ති මට්ටමට..නමුත් කෙලවර අපි නැවත අපිම විය යුතුයි...
නිර්මානය ඔබට හිතෙන සරලම අයුරින් නිර්මානකරුවන ඔබේ පැත්තෙන් පොඩි පැහැදිලි කිරීමක් සමඟ අපි හැමෝටම ලබාදුන්නොත් සමහර විට මෙය කෙරෙහි ධනාත්මක ඇසකින් බලන්නට හා විඳින්නට අවස්ථාව අපි ඔක්කොටම සැලසෙයි කියල මං හිතනවා..
ඔබට ජය....

Last edited: