Patta machan..
Bump
ela..
rep +9
මමත් ඔක බලන්න ගිය මචන්, ඔය ලිඳ කෙලින්ම දෙවාලයක් තියෙනව, මට මතක විදිහට එකෙ ප්රදාන දොර තියෙන්නෙ මෙ ලිඳ කෙලින්ම. දෙවාලෙ ප්රදාන උත්සව කාලෙට දෙහි කපපුවයි තව මල් එහෙම මෙකට දානවලු,, එව ගොඩාක් ඈත මුහුදෙන් මතුවෙල තියෙනවලු.
මේක මොකද්ද කියල පරික්ශනයක් කරන්න සුද්දෙක් ඔකෙ කිමිදිලා තියෙනව, අද වෙනකන් සුද්දට වෙච්ච දෙයක් නෑ..![]()



