පතෝල

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    "මොනවද අනේ මේ උයල තියෙන්නේ? මේවත් කන්න පුලුවන්ද?"
    අජිත් තම බිරිඳගේ කෑම ඉවීම ගැන නෝක්කාඩු බසින් කියා ගෙන ගියේය.


    "එක හරි වැඩක්නේ.... ඔයාට සඳුදට පුළුවන් පතෝල එක්ක බත් කන්න. අඟහරුවාදට පුළුවන් බත් එක්ක පතෝල කන්න. බදාදත් පුළුවන් පතෝලය් බතුය් කන්න. හිටපු ගමන් බ්‍රහස්පතින්දට එක පාරටම පතෝල එපා වුණා." බිරිඳ නොරුස්නා ස්වභාවයෙන් කීවාය. :eek::eek::eek:

    හොඳ නං REP+ :yes:
     
    • Like
    Reactions: Sachchaka and eghty

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    තෙරුණේ නැහැනෙ බං :baffled: :baffled: :baffled: :baffled: :oo: :oo: :oo: :oo: :baffled: :baffled: :baffled: :baffled:

    හැමදාම උයල තියෙන්නෙ පතෝලයි බතුයි... ඒ ගැන husband complain කරහම wife දෙන උත්තරේ තමයි ඔය... (ගෑනු හිතන විදිය... :D)
     
    Last edited: