පතෝල

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    "මොනවද අනේ මේ උයල තියෙන්නේ? මේවත් කන්න පුලුවන්ද?"
    අජිත් තම බිරිඳගේ කෑම ඉවීම ගැන නෝක්කාඩු බසින් කියා ගෙන ගියේය.


    "එක හරි වැඩක්නේ.... ඔයාට සඳුදට පුළුවන් පතෝල එක්ක බත් කන්න. අඟහරුවාදට පුළුවන් බත් එක්ක පතෝල කන්න. බදාදත් පුළුවන් පතෝලය් බතුය් කන්න. හිටපු ගමන් බ්‍රහස්පතින්දට එක පාරටම පතෝල එපා වුණා." බිරිඳ නොරුස්නා ස්වභාවයෙන් කීවාය. :eek::eek::eek:

    හොඳ නං REP+ :yes:
    sarath0808.jpg