පදක්කම් හා පඩික්කම්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,585
    113
    පොන්සි ආණ්ඩුව
    ============
    1620721233694.png

    මිනිසුන් රැඩිකල් විය යුතු ය. නමුත් සියල්ල ට ම සීමාවක් තිබිය යුතු ය. සීමාව නොදන්නා ගැහැණිය හෝ පිරිමියා සමාජය ට විහිළුවක් වීම ස්වභාවික ය.
    සීමාව ඉක්මවා යන ඕනෑම දෙයක් විස වීම ට එතරම් කාලයක් ගත නොවේ. කෙතරම් පැණි රස වුව ද සීනි වැඩි පුර කෑම විස ය. කෙතරම් ආදරෙව් වුව ද උමතු මිනිසෙකු හා දීග යෑම විස ය. කෙතරම් උණුසුම් වුව ද ගින්දර වැළඳගැනීම ද විස ය.
    වස්ති ලා මුලින්ම මාධ්‍යය ට ආවේ ස්ක්‍රිප්ට් එකක් ඇතුව ය. ඔවුන්ව සමාජය විසින් පිළිගත්තේ ඔවුන් ගේ ගතයුත්තක් ඇති ය යන්න මිනිසුන් විශ්වාස කළ නිසාවෙනි. නමුත් ලැබූ ජනප්‍රියත්වය හමුවේ ඔදවැඩෙමින් මාකට් එකේ කිර වීම සඳහා ගත් උත්සාහයේ දී කැපී පෙනුනේ ඔවුන් ගේ සීමාව ඉක්මවා ගිය ගොං පාට් පමණි. ඔවුන් ගේ කොලිටිය බාල වීම දිනෙන් දින පැහැදිලිව පෙනෙන්න ට තිබුණි. පාර්ලිමේන්තුව ට සජිත් ප්‍රේමදාස මෙන් වස්තිලා දැන් රටටම විහිළුවක් වී හමාර ය.
    පහළින් ඇත්තේ වස්තිලා සතියක ට පෙර අප්ලෝඩ් කළ ජවුසමක ස්ක්‍රීන්ෂොට් එකකි. එහි අපිරිසිඳු පාට මූණේ අපිළිවෙල ට රැවුල වවා නිළමේ ඇඳුම ට ශ්‍රී ලංකා ආරක්ශක හමුදාවේ ගෞරවාන්විත පදක්කම් ගසාගත් කොල්ලා නටන නාඩගමේ අරමුණ කුමක්දැයි මා දන්නේ නැත. ඒ ඇඳුමේ ගැළපීම මට අදාළ නැත. අමුඩය ට ටයි එක දැමූව ද මට ගාණක් නැත. නමුත් වසර ගණනාවක් පුහුණුව ලබා, ලේ හලා සටන් කරමින් ඇතැම් විට ජීවිතය පවා බිළි දෙමින් භූමිය ආරක්ශා කළ ආරක්ශක හමුදා සහ පොලිස් නිලදරුවන් වෙත යුද, නාවික හෝ ගුවන් හමුදාපති විසින් නිර්දේශ කරන ලදුව පපුවේ පළඳවන ගෞරව පදක්කමක් ග්‍රෙනේඩ් එකක් ඇහැට දැකලාවත් නැති, හමුදා පුහුණුවක් අහළකවත් සිට නැති, යුද්දය ගැන අබ මල් රේණුවක හැඟීමක් නැති, කොටින්ම ඒ පදක්කම් ආත්ම හතක ට වත් ලබා ගැනීම සිහිනයක් වන හඩු කොල්ලෙකු ගේ පපුවේ ගැසීම ඉතාමත් ම පහත්, තුච්ඡ, නින්දිත, අපහාසාත්මක ක්‍රියාවකි.
    ඔහු පැළඳ සිටින පදක්කම් වමේ සිට දකුණ ට පිළිවෙලින්...
    1. රණ ශූර පදක්කම (RSP)
    2. නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම
    3. පූර්ණ භූමි පදක්කම
    4. උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම
    🎖️
    ️රණ ශූර පදක්කම (RSP)
    ------
    සතුරු උවදුරුවලට මුහුණපාමින් දැක්වූ විශිෂ්ඨ ක්‍රියාවන් අගය කිරීම උදෙසා පිරිනමයි.
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ යුද්ධ, නාවික හා ගුවන් හමුදාවන් හි නියුක්ත සෑම තරාතිරමකටම අයත්වන්නා වූ ද, සතුරු උවදුරුවලට මුහුණපාමින් දැක්වූ විශිෂ්ඨ පැවැත්ම අගය කිරීම උදෙසා මෙම ප්‍රධානය ලැබීම ට යෝග්‍ය යැයි යුද්ද හමුදාධිපති, නාවික හමුදාධිපති හෝ ගුවන් හමුදාධිපති විසින් නිර්දේශ කරනු ලබන්නා වූ ද, සියලුම පුද්ගලයන් වෙත මෙම පදක්කම ප්‍රදානය කළ යුත්තේ ය. සෑම පදක්කම්ලාභියෙකු ට ම තම නමට පසුව ‘RSP’ යන සංකේතය භාවිතා කිරීම ට හිමිකම් ඇත්තේ ය.
    🎖️
    ️නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම
    ------
    ශ්‍රී ලංකාවේ නැගෙනහිර කලාපය මුදා ගැනීම සඳහා දියත් කරන ලද නැගෙනහිර මානුෂීය මෙහෙයුම ට සහභාගී වූවන් සදහා පිරිනමයි.
    🎖️
    ️පූර්ණ භූමි පදක්කම
    ------
    උතුරු හා නැගෙනහිර ඉහල යුද වාතාවරණයක් සහිත මෙහෙයුම් ප්‍රදේශවල මාස 6 ක ට වැඩි කාලයක් සේවය කර තිබීම උදෙසා පිරිනමයි.
    🎖️
    ️උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම
    ------
    1983 ජුලි 23 සිට දින සිට වර්ෂ තුනක එකතු සේවා කාලයක් සම්පූර්ණ කර ඇති ඉහල යුද වාතාවරණයක් සහිත මෙහෙයුම් ප්‍රදේශවල සේවය කර තිබීම උදෙසා පිරිනමයි.
    යුද්දය බිහිසුණු ය. යුද්දය ගෙනෙන්නේ මරණය ය. අද අප මෙසේ ජීවත් වුව ද එදා යුද්දය නිමා නොකරන්න ට අද මේ සිනාසී කතා කරන බොහොමයක් දෙනා මේ වන විට කැබලි වී මිය ගියවුන් අතර ට එක්වීම ට ඉඩ තිබුණි. ඒ යුද්දය නිමා කළ භූමි පුත්‍රයන් අප ට ලබා දුන්නේ අප ගේ ජීවිතයයි. ගෞරවාන්විත ව ජීවත් වී, නිදහසේ මිය යන්න ට අප ට ඉඩකඩ හැදූ ඔවුන් මරණ බිය මුලු රටින් ම තුරන් කිරීම සඳහා කළ කැප කිරීම් මේ පදක්කම් තුළින් පිළිබිඹු වෙයි. යුද්දයේ දී කළ කැපකිරීම් සඳහා පිරිනැමෙන පදක්කම් නිකම්ම නිකන් නිකමෙකු ගේ පපුවේ ගැසීම කැමා එකක් හෝ ඕජී එකක් ඇඳීම ට එහා ගිය දෙයකි. එවන් කැප කිරීම් ඉතාමත් බාල ගණයේ, මුදල් හම්බ කිරීම සඳහා කැමරාව ඉදිරියේ නිරුවතින් හෝ රඟන නිර්මාණවල ට යොදාගැනීම කිසිසේත්ම නොකළ යුත්තකි.
    වස්තිලා ගේ ගොං පාට් අදහන බොහෝ ඇත්තෝ මේ ලියවිල්ල ට මගේ අම්මා තාත්තා පවා මතක් කරමින් රැකේ පුඩිකල් ටෝක් දෙනු ඇත. විහිළුවක් නොතේරෙන ගොං ගෑණු යැයි විවේචන ද එල්ලකරනු ඇත. තමන් ට ජීවිතය දුන් මිනිසුන් ගේ කැපකිරීම් විහිළුව ට ලක් කිරීම උදෙසා වස්තිලා ඔවුන්ව පොළඹවා ඇත්තේ එසේ ය.
    මොන හිකනලා මොක කීව ද මුදල ට ඕනෑම පඩත්තර වැඩක් කරන වස්ති ලා ට වඩා පදක්කම් ඇතා හෝ නැතා දිවා රෑ අප රැකීම ට වෙහෙසෙන ආරක්ශක අංශවල ෆෑන් කෙනෙක් වීම ගැන මම ඉත සිතින් ම ආඩම්බර වෙමි.
    #සුහාරා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,022
    113
    34
    Kalutara
    ඔච්චර හෑලි වස්තිලගේ ලබ්බේ වීඩියෝ එකක් නිසා ලිව්වම උන්ගේ වීඩියෝ නොබලන මටත් හිතෙනවා මොකක්ද මෙඡ්චාර කෑ ගහන මේ වීඩියෝ එකේ තියෙන්නේ මොනවද කියල බලන්න. මේ වගේ පෝස්ට් වලින් වෙන්නේ උන්ගේ විව්ස් වැඩි වෙන එක.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    පර්පල් හාට් මෙඩල් එක උගස් තියලා පාරේ හිගාකන එවුන් ඉන්නවා ඇමෙරිකාවේ නම්. මම දන්නේ නැහැ පදක්කමයි සල්ලියි අතර සම්බන්දෙ. නමුත් ඉන්තෙරුවටම කිව්වැකි ඔය පදක්කම් අරක මේක මිනිස්සු ජිවත් කරවන්නේ නැහැ කියලා.. දැන් උදාහරණෙට ගනින් සරත් ෆොන්සේකා.. දැන් මිනිහට @erozan බනින්නේ පොන්නයා කියලා.. දේශපාලන පක්ෂෙකට කඩේ යන එකෙක් උගේම ආණ්ඩුව ඉවරකරපු යුද්දේ හිටපු හමුදාපතිට තමන්ගේ දේශපාලන කදවුර වෙනුවෙන් පොන්නයා කියනවනම්, ඔය පදක්කම් ගත්තු එවුන්, එක වස්තිලට දීලා කියක් හරි ඉල්ලගත්තම මොකද බන්.. (මම කියන්නේ මේ පදක්කම් ඇත්ත එව්වා නම් )
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඕවා ඉතින් වටින එකාට මහමෙරක් වගේ.

    අපි රන්ටැබේ කෑම්ප් එකෙ සෙරමනි පෙරඩ් එලට ප්‍රැක්ටිස් වෙනකොට, ආමි එකෙ කාටිය එනව ට්‍රෙන් කරන්න.
    දවසක්, හවසක එහෙම කෙනෙක් තාර් ග්‍රවුන්ඩ් එකෙ බිම බල බල මොනවද හොයනව,

    නිකන් කතා කලාම, පොර කියනව උන්දැගෙ ඉන්ෆැන්ටරි බැජ් එක වැටිලලු, ඒක නිකන් පොඩි රතු ප්ලස්ස්ටික් කෑල්ලක්, පොඩි සිම්බොල් එකක් ගහපු.
    කෑම්ප් වල ගන්න තියනව රුපිරල් 20 ට වගේ. අපි ඇහුව ඉතින් ආයෙ ගන්න පුලුවන්නෙ කියල, පොර කිව්ව ඒක පොරගෙ බ්‍රිගෑඩ් / කම්පැනි කමාන්ඩර් දීපු එකක් ද මොකද්ද කතාවක්.

    ඉන්ෆැන්ටරි බැජ් කියන්නෙ පාබල හමුදාවට දෙන එකක්.ඒ කියන්නෙ වෙපන් එකත් අරන්, සතුරු බූමියට යන අයට

    RSP/RWP කියන්නෙ ඉතින් ඊට වඩා සෑහෙන වටිනාකමක් තියනව ඒක ගත්ත මනුස්සයට.

    PWV මේක තමා highest
    WV මේක තමා ජීවත් වෙලා ඉන්න කෙනෙක්ට ගන්න පුලුවන් highest එක

    ඕකත් හරි මර්වින් සිල්වගෙ පී එච් ඩී වගෙ.
    ගහගත්තට හිස්, වටිනාකමක් නෑ.

    https://www.army.lk/medals
     
    Last edited:

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    වස්තිලාගේ video එකක්වත් බලලා නෑ. හැබැයි post එක දැක්කම නම් හිතෙනවා ආරක්ෂක අංශවල ෆෑන් කෙනෙක්ට වඩා නන්දරේගේ die hard බැතිමතෙක් හිත රිදිලා දාපු එකක් කියලා
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ============View attachment 124393

    මිනිසුන් රැඩිකල් විය යුතු ය. නමුත් සියල්ල ට ම සීමාවක් තිබිය යුතු ය. සීමාව නොදන්නා ගැහැණිය හෝ පිරිමියා සමාජය ට විහිළුවක් වීම ස්වභාවික ය.
    සීමාව ඉක්මවා යන ඕනෑම දෙයක් විස වීම ට එතරම් කාලයක් ගත නොවේ. කෙතරම් පැණි රස වුව ද සීනි වැඩි පුර කෑම විස ය. කෙතරම් ආදරෙව් වුව ද උමතු මිනිසෙකු හා දීග යෑම විස ය. කෙතරම් උණුසුම් වුව ද ගින්දර වැළඳගැනීම ද විස ය.
    වස්ති ලා මුලින්ම මාධ්‍යය ට ආවේ ස්ක්‍රිප්ට් එකක් ඇතුව ය. ඔවුන්ව සමාජය විසින් පිළිගත්තේ ඔවුන් ගේ ගතයුත්තක් ඇති ය යන්න මිනිසුන් විශ්වාස කළ නිසාවෙනි. නමුත් ලැබූ ජනප්‍රියත්වය හමුවේ ඔදවැඩෙමින් මාකට් එකේ කිර වීම සඳහා ගත් උත්සාහයේ දී කැපී පෙනුනේ ඔවුන් ගේ සීමාව ඉක්මවා ගිය ගොං පාට් පමණි. ඔවුන් ගේ කොලිටිය බාල වීම දිනෙන් දින පැහැදිලිව පෙනෙන්න ට තිබුණි. පාර්ලිමේන්තුව ට සජිත් ප්‍රේමදාස මෙන් වස්තිලා දැන් රටටම විහිළුවක් වී හමාර ය.
    පහළින් ඇත්තේ වස්තිලා සතියක ට පෙර අප්ලෝඩ් කළ ජවුසමක ස්ක්‍රීන්ෂොට් එකකි. එහි අපිරිසිඳු පාට මූණේ අපිළිවෙල ට රැවුල වවා නිළමේ ඇඳුම ට ශ්‍රී ලංකා ආරක්ශක හමුදාවේ ගෞරවාන්විත පදක්කම් ගසාගත් කොල්ලා නටන නාඩගමේ අරමුණ කුමක්දැයි මා දන්නේ නැත. ඒ ඇඳුමේ ගැළපීම මට අදාළ නැත. අමුඩය ට ටයි එක දැමූව ද මට ගාණක් නැත. නමුත් වසර ගණනාවක් පුහුණුව ලබා, ලේ හලා සටන් කරමින් ඇතැම් විට ජීවිතය පවා බිළි දෙමින් භූමිය ආරක්ශා කළ ආරක්ශක හමුදා සහ පොලිස් නිලදරුවන් වෙත යුද, නාවික හෝ ගුවන් හමුදාපති විසින් නිර්දේශ කරන ලදුව පපුවේ පළඳවන ගෞරව පදක්කමක් ග්‍රෙනේඩ් එකක් ඇහැට දැකලාවත් නැති, හමුදා පුහුණුවක් අහළකවත් සිට නැති, යුද්දය ගැන අබ මල් රේණුවක හැඟීමක් නැති, කොටින්ම ඒ පදක්කම් ආත්ම හතක ට වත් ලබා ගැනීම සිහිනයක් වන හඩු කොල්ලෙකු ගේ පපුවේ ගැසීම ඉතාමත් ම පහත්, තුච්ඡ, නින්දිත, අපහාසාත්මක ක්‍රියාවකි.
    ඔහු පැළඳ සිටින පදක්කම් වමේ සිට දකුණ ට පිළිවෙලින්...
    1. රණ ශූර පදක්කම (RSP)
    2. නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම
    3. පූර්ණ භූමි පදක්කම
    4. උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම
    🎖️
    ️රණ ශූර පදක්කම (RSP)
    ------
    සතුරු උවදුරුවලට මුහුණපාමින් දැක්වූ විශිෂ්ඨ ක්‍රියාවන් අගය කිරීම උදෙසා පිරිනමයි.
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ යුද්ධ, නාවික හා ගුවන් හමුදාවන් හි නියුක්ත සෑම තරාතිරමකටම අයත්වන්නා වූ ද, සතුරු උවදුරුවලට මුහුණපාමින් දැක්වූ විශිෂ්ඨ පැවැත්ම අගය කිරීම උදෙසා මෙම ප්‍රධානය ලැබීම ට යෝග්‍ය යැයි යුද්ද හමුදාධිපති, නාවික හමුදාධිපති හෝ ගුවන් හමුදාධිපති විසින් නිර්දේශ කරනු ලබන්නා වූ ද, සියලුම පුද්ගලයන් වෙත මෙම පදක්කම ප්‍රදානය කළ යුත්තේ ය. සෑම පදක්කම්ලාභියෙකු ට ම තම නමට පසුව ‘RSP’ යන සංකේතය භාවිතා කිරීම ට හිමිකම් ඇත්තේ ය.
    🎖️
    ️නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම
    ------
    ශ්‍රී ලංකාවේ නැගෙනහිර කලාපය මුදා ගැනීම සඳහා දියත් කරන ලද නැගෙනහිර මානුෂීය මෙහෙයුම ට සහභාගී වූවන් සදහා පිරිනමයි.
    🎖️
    ️පූර්ණ භූමි පදක්කම
    ------
    උතුරු හා නැගෙනහිර ඉහල යුද වාතාවරණයක් සහිත මෙහෙයුම් ප්‍රදේශවල මාස 6 ක ට වැඩි කාලයක් සේවය කර තිබීම උදෙසා පිරිනමයි.
    🎖️
    ️උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම
    ------
    1983 ජුලි 23 සිට දින සිට වර්ෂ තුනක එකතු සේවා කාලයක් සම්පූර්ණ කර ඇති ඉහල යුද වාතාවරණයක් සහිත මෙහෙයුම් ප්‍රදේශවල සේවය කර තිබීම උදෙසා පිරිනමයි.
    යුද්දය බිහිසුණු ය. යුද්දය ගෙනෙන්නේ මරණය ය. අද අප මෙසේ ජීවත් වුව ද එදා යුද්දය නිමා නොකරන්න ට අද මේ සිනාසී කතා කරන බොහොමයක් දෙනා මේ වන විට කැබලි වී මිය ගියවුන් අතර ට එක්වීම ට ඉඩ තිබුණි. ඒ යුද්දය නිමා කළ භූමි පුත්‍රයන් අප ට ලබා දුන්නේ අප ගේ ජීවිතයයි. ගෞරවාන්විත ව ජීවත් වී, නිදහසේ මිය යන්න ට අප ට ඉඩකඩ හැදූ ඔවුන් මරණ බිය මුලු රටින් ම තුරන් කිරීම සඳහා කළ කැප කිරීම් මේ පදක්කම් තුළින් පිළිබිඹු වෙයි. යුද්දයේ දී කළ කැපකිරීම් සඳහා පිරිනැමෙන පදක්කම් නිකම්ම නිකන් නිකමෙකු ගේ පපුවේ ගැසීම කැමා එකක් හෝ ඕජී එකක් ඇඳීම ට එහා ගිය දෙයකි. එවන් කැප කිරීම් ඉතාමත් බාල ගණයේ, මුදල් හම්බ කිරීම සඳහා කැමරාව ඉදිරියේ නිරුවතින් හෝ රඟන නිර්මාණවල ට යොදාගැනීම කිසිසේත්ම නොකළ යුත්තකි.
    වස්තිලා ගේ ගොං පාට් අදහන බොහෝ ඇත්තෝ මේ ලියවිල්ල ට මගේ අම්මා තාත්තා පවා මතක් කරමින් රැකේ පුඩිකල් ටෝක් දෙනු ඇත. විහිළුවක් නොතේරෙන ගොං ගෑණු යැයි විවේචන ද එල්ලකරනු ඇත. තමන් ට ජීවිතය දුන් මිනිසුන් ගේ කැපකිරීම් විහිළුව ට ලක් කිරීම උදෙසා වස්තිලා ඔවුන්ව පොළඹවා ඇත්තේ එසේ ය.
    මොන හිකනලා මොක කීව ද මුදල ට ඕනෑම පඩත්තර වැඩක් කරන වස්ති ලා ට වඩා පදක්කම් ඇතා හෝ නැතා දිවා රෑ අප රැකීම ට වෙහෙසෙන ආරක්ශක අංශවල ෆෑන් කෙනෙක් වීම ගැන මම ඉත සිතින් ම ආඩම්බර වෙමි.
    #සුහාරා
    :ROFLMAO: Hollywood වල එහෙම එකෙක්ටවට් war movies documentary හදන්න වෙන්නේ නෑ එහෙම නං ..
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,704
    14,923
    113
    ඕවා ඉතින් වටින එකාට මහමෙරක් වගේ.

    අපි රන්ටැබේ කෑම්ප් එකෙ සෙරමනි පෙරඩ් එලට ප්‍රැක්ටිස් වෙනකොට, ආමි එකෙ කාටිය එනව ට්‍රෙන් කරන්න.
    දවසක්, හවසක එහෙම කෙනෙක් තාර් ග්‍රවුන්ඩ් එකෙ බිම බල බල මොනවද හොයනව,

    නිකන් කතා කලාම, පොර කියනව උන්දැගෙ ඉන්ෆැන්ටරි බැජ් එක වැටිලලු, ඒක නිකන් පොඩි රතු ප්ලස්ස්ටික් කෑල්ලක්, පොඩි සිම්බොල් එකක් ගහපු.
    කෑම්ප් වල ගන්න තියනව රුපිරල් 20 ට වගේ. අපි ඇහුව ඉතින් ආයෙ ගන්න පුලුවන්නෙ කියල, පොර කිව්ව ඒක පොරගෙ බ්‍රිගෑඩ් / කම්පැනි කමාන්ඩර් දීපු එකක් ද මොකද්ද කතාවක්.

    ඉන්ෆැන්ටරි බැජ් කියන්නෙ පාබල හමුදාවට දෙන එකක්.ඒ කියන්නෙ වෙපන් එකත් අරන්, සතුරු බූමියට යන අයට

    RSP/RWP කියන්නෙ ඉතින් ඊට වඩා සෑහෙන වටිනාකමක් තියනව ඒක ගත්ත මනුස්සයට.

    PWV මේක තමා highest
    WWV මේක තමා ජීවත් වෙලා ඉන්න කෙනෙක්ට ගන්න පුලුවන් highest එක

    ඕකත් හරි මර්වින් සිල්වගෙ පී එච් ඩී වගෙ.
    හීන මානෙට ගහගත්තට හිස්, වටිනාකමක් නෑ.
    Wrong.
    WWV nemei WV thama ganna puluwan highest eka alive inna kenek ta.
    Former Defence Chief of Staff Admiral Ravindra Wijegunaratne ta meka thibba mata mathaka widiyata.
    PWV , WV , WWV , RWP , RSP .... ohoma thama gallantry medals yanne from left to right highest to lowest.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Wrong.
    WWV nemei WV thama ganna puluwan highest eka alive inna kenek ta.
    Former Defence Chief of Staff Admiral Ravindra ta meka thibba mata mathaka widiyata.
    PWV , WV , WWV , RWP , RSP .... ohoma thama gallantry medals yanne from left to right highest to lowest.

    ස්කොලෙ මතකෙන් කිවෙ බන්. :P
    උබ හරි
    https://www.army.lk/medals

    මට මතකයක් නෑ WV ගැන
     
    Last edited:
    • Like
    Reactions: planner123

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    AAthal walata badge gahana ekada waradi , Badge gahala aathal dena ekada waradi ?:unsure:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,704
    14,923
    113
    ස්කොලෙ මතකෙන් කිවෙ බන්. :P
    උබ හරි
    https://www.army.lk/medals

    මට මතකයක් නෑ ගැන WV
    Ekane ekane :p
    Hithata hari amarui jeevithe ta godak langa deyak gena weradi comments thiyeddi. No hard feelings bro :love:
    Anika mehema dekuth thiyenawa.
    Medals thibba paliyata a kena hoda soldier kenek or officer kenek kiyanna baha (Yoshitha baby tath medals thibba).
    Yudde kaale thamange panata baye lokkon ta wendala pita rata course illan ratin penala yudde anthima kaale lankawata awith medals list walata thamange nama daapu minissu innawa.
     
    • Like
    Reactions: Solo Rider

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    පදක්ක්ම් දෙක තුනක් යන්තම් අරගෙන යුද්දෙට බයේ ඇමරිකා පැනලා ශෙඩ් වල තෙල් ගහලා බය්යො රවට්ටල ජනාඩිපති වෙලා සුදු ශර්ට් එකෙ පඩක්කම් ගහන්න හොදයි... ඒක්නෙ බය්යො මේ ෆොම් වෙලා පල් හැලි ලියන්නේ..
    යකො wasthi ආතල් එකක් දුන්නම ආතල් එක විදියට ගනින්.. අමු ගොන් හරක් . :lol: :lol: :lol:
     
    • Like
    Reactions: mr.Z

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    රැවුල අවුලකුත් නෑ.
    අපෙත් තියෙන්නේ.

    ඇදුමෙ අවුලක් නෑ.
    සිංහල මුල් ඇදුම කියලනේ කියන්නේ.

    පදක්කම්වල අවුලකුත් නෑ.
    රණ විරුවන් පැළඳගෙන ඉන්නවට අමතරව සුදු කමිසවලත් පැළඳගෙන ඉන්නවා දැකල තියෙනවා.

    එකම අවුල වස්ති
    මට උන් දිරවන්නෑ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,357
    113
    සරලයි
    හමුදාවේ කරපු ජොබ් වලට අදාලව පදක්කම් හම්බුනා
    දේශපනලේ කරන ජොබ් වලට අදාලව පඩික්කන් හම්බ උනා
    පටල ගන්න එපා
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    පර්පල් හාට් මෙඩල් එක උගස් තියලා පාරේ හිගාකන එවුන් ඉන්නවා ඇමෙරිකාවේ නම්. මම දන්නේ නැහැ පදක්කමයි සල්ලියි අතර සම්බන්දෙ. නමුත් ඉන්තෙරුවටම කිව්වැකි ඔය පදක්කම් අරක මේක මිනිස්සු ජිවත් කරවන්නේ නැහැ කියලා.. දැන් උදාහරණෙට ගනින් සරත් ෆොන්සේකා.. දැන් මිනිහට @erozan බනින්නේ පොන්නයා කියලා.. දේශපාලන පක්ෂෙකට කඩේ යන එකෙක් උගේම ආණ්ඩුව ඉවරකරපු යුද්දේ හිටපු හමුදාපතිට තමන්ගේ දේශපාලන කදවුර වෙනුවෙන් පොන්නයා කියනවනම්, ඔය පදක්කම් ගත්තු එවුන්, එක වස්තිලට දීලා කියක් හරි ඉල්ලගත්තම මොකද බන්.. (මම කියන්නේ මේ පදක්කම් ඇත්ත එව්වා නම් )
    මචං දේශපාලනයට ආවට පස්සේ ෆොන්සේකා නෙවෙයි ඊටවඩා මිනිස්සු අදහපු අයත් චොර උනා අර්ජුන රණතුංග ජයසුරිය වගේ අය කොච්චර සවුත්තු උනාද? ඒත් මේ කියන්නේ ජිවිතේ උගසට තියලා සොල්දාදුවෙක් ගන්න පදක්කම් නිකම්ම නිකන් වාචාල යු ටියුබ් කාරයෝ ගහගෙන ඉන්නවා දකිද්දී ඒවා මහන්සි වෙලා ගත්ත මිනිස්සුන්ට ඇතිවෙන වේදනාව ගැන. අපිට නිකම්ම නිකන් තහඩු කෑල්ලක් ප්ලාස්ටික් කැල්ලක් වගේ දැනෙන දේ අතපය ඇස් ලේ මස් සමහර විට ජිවිතේම දීලා ගත්ත මිනිස්සුන්ට ගොඩක් බරට දැනෙනවා ඇති මචං
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මචං දේශපාලනයට ආවට පස්සේ ෆොන්සේකා නෙවෙයි ඊටවඩා මිනිස්සු අදහපු අයත් චොර උනා අර්ජුන රණතුංග ජයසුරිය වගේ අය කොච්චර සවුත්තු උනාද? ඒත් මේ කියන්නේ ජිවිතේ උගසට තියලා සොල්දාදුවෙක් ගන්න පදක්කම් නිකම්ම නිකන් වාචාල යු ටියුබ් කාරයෝ ගහගෙන ඉන්නවා දකිද්දී ඒවා මහන්සි වෙලා ගත්ත මිනිස්සුන්ට ඇතිවෙන වේදනාව ගැන. අපිට නිකම්ම නිකන් තහඩු කෑල්ලක් ප්ලාස්ටික් කැල්ලක් වගේ දැනෙන දේ අතපය ඇස් ලේ මස් සමහර විට ජිවිතේම දීලා ගත්ත මිනිස්සුන්ට ගොඩක් බරට දැනෙනවා ඇති මචං
    ඔව්. උබ කියන එක හරි. එත් ඔය පදක්කම් ඇත්ත එව්වා නම් ඒවා අයිති අයගෙන් හොරකම් කරලා ගහගෙන නෙමෙයිනේ.. ඒ අයම මේවට දීලා ඇති.. අනිත් දේ තමයි, ඕවා ගත්තු අය මේ ගැන අප්‍රසාදය පල කරනවානම්, මම ඒකට එකගයි. මෙතන මේ ත්‍රෙඩ් එකේ එකා මේ කරන්නේ හමුදාව පිටින් දාලා සර් ෆේල් කියපු එකට වස්තිලගෙන් ඇරියස් අල්ලන්න හදන එක මහජන මතයක් හදලා වස්තිලා හමුදාවට අගෞරව කරනවා කියල. ඒකයි මම කිව්වේ, මෙඩල් එකක් නෙමෙයි, රණවිරුවෝ කියන මිනිස්සුන්වම දේශපාලකයෝ තමන්ගේ වැඩේට ඉත්තෝ කරගන්නවා කියලා. සරත් ෆොන්සේකා මහින්දගේ පැත්තේ ඉදලා සරත් වීරසේකර පුතානෝ එක්ක ගියානම්,අද ඉරෝසන් පොන්නයා කියන්නේ කාටද?
     
    • Like
    Reactions: xVOLDYx

    මොන පක්ෂේ උනත් දේශපාලුවෝ නම් සේරම එකයි බං උන්ගේ නම් විතරයි වෙනස්. ඒ කාලකන්නි කොහොමත් බලන්නේ රට ජාතිය ඉස්සරහට දාලා උන්ගේ ඇරියස් කවර් කරගන්න තමයි