පදවන්නා ආරක්ෂා කරන උපාංග

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    හොඳ තැනක් කියපං riding jacket එකක් ගන්න Kandy, Kurunegala කොහෙ හරි.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    වටින පෝස්ට් එකක් මම නම් බයික් පදින්නේ නැහැ මචන්...බයටමයි..මොකද පළවෙනි අවස්ථාව අවසාන අවස්ථාවම වීමේ සම්බාවිතාවය බයික් වල සෑහෙන්න වැඩී නේ..අපි කොච්චර කල්පනාවෙන් පැදගෙන ගියත් පාරෙ යන වෙන එකෙක්ගේ වරදකට ජීවිතෙන් අපිට වන්දි ගෙවන්න වෙන්න පුලුවන්...
    REP6+ ADDED

    මටත් බයික් එකෙන් බස් එකට මාරු වෙන්න උනේ අපේ තාත්තගෙ තියෙන ඔය බය නිසාමයි....:(
    එක සැරයක් එහෙම දෙයක් වෙන්න ගියා තාත්ත එක්ක යද්දි..:baffled:

    නියම ත්‍රෙඩ් එකක්..
    මහන්සි වෙලා ටයිප් කළාට ස්තූතියි...:)