වෙනද වගේම සුපිරි නූලක් මචං...

නැවු වල හැච් ගැන මම අහල තියෙන විදිහට,,
හැච් කවර් වහන වෙලාවට වහන්න කලින් සීල් එක, හැච් රේලින් එහෙම පිරිසිදු කිරීම අනිවාර්යයි
හැච් ඇතුලට වතුර කාන්දුවෙනව කියන්නෙ හෙන භයානක තත්වයක්...,
ලෝඩ් කරන කාගෝ වල තෙතමනය පවා මැනල බලනව ලෝඩින් වලට කලින්...