පද්මේ අයියා හදවතේ උඩින්ම ඉන්නෙ ❤️

raman2

Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Meheth dan mini maruwo, kuddo sudda karala unwa werayo karanna yana pons la tikak bihi wela..

    Mungen yapuna unda manda..
     
    • Wow
    Reactions: Pol hora

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,858
    10,036
    113
    මේ කාලෙ එහෙම සීන් එකක් තියනවා. Film එකක උනත් hero ට වඩා villain ට තමයි කැමති. කොසොල් රජතුමාගෙ සිහින වල හරි වෙන තැනක හරි මෙහෙම වෙනවා කියල තිබ්බා මතකයි
     
    • Wow
    Reactions: Pol hora

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,452
    75,177
    113

    ලංකාව කවදා හෝ දියුණු රටක් වෙයි කියල නිකමටවත් හිතන්න එපා...
    මේ වගේ මන්දමානසික වේසිගෙ පුතාලගෙන් උපරිම ප්‍රයෝජන ගන්නෙ රැඩිකල් ඇජෙන්ඩා තියන උන්. උන්ට පුලුවන් ලංකාවෙ උන් මෙච්චර කල් ආරක්ශා කරපු ජාතිය/ආගම විනාස කරලා දාන්න. බොරුනම් බලපන් දැන් කාලේ උන් විජේවීර ගැන හෑලි ලියනවා වගේ මුන් තව ටික කාලයක් ගිහින් ප්‍රබාකරන් ගැනත් හෑලි ලියනවා. :yes: :yes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,610
    113
    දෙපාරක් කැරලි ගහපු, දහස් ගණන් මරපු, පොදු දේපල බිලියන ගණන් විනාශ කරපු, වැඩ වර්ජන, උද්ගෝෂණ, බොරු පච හරහා අවුරුදු 60ක් රටකාපු මෝඩ නූගත් හීනමාන ගන්කබර JVP කාරයන්ට ඇවිදින පුස්තකාල, මහා රූස්ස ගස් කියල හෑලි ලියලා බලයට ගෙනාපු එකේ ඕවා මොනවද :lol:
     
    • Haha
    Reactions: Lokka Ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    මේ වගේ මන්දමානසික වේසිගෙ පුතාලගෙන් උපරිම ප්‍රයෝජන ගන්නෙ රැඩිකල් ඇජෙන්ඩා තියන උන්. උන්ට පුලුවන් ලංකාවෙ උන් මෙච්චර කල් ආරක්ශා කරපු ජාතිය/ආගම විනාස කරලා දාන්න. බොරුනම් බලපන් දැන් කාලේ උන් විජේවීර ගැන හෑලි ලියනවා වගේ මුන් තව ටික කාලයක් ගිහින් ප්‍රබාකරන් ගැනත් හෑලි ලියනවා. :yes: :yes:
    ජෙප්පෝ නම් ප්‍රභාකරන් ගෙන් සමාව ඉල්ලා සින්දුත් ලිව්වා 89 යේ😂
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දෙපාරක් කැරලි ගහපු, දහස් ගණන් මරපු, පොදු දේපල බිලියන ගණන් විනාශ කරපු, වැඩ වර්ජන, උද්ගෝෂණ, බොරු පච හරහා අවුරුදු 60ක් රටකාපු මෝඩ නූගත් හීනමාන ගන්කබර JVP කාරයන්ට ඇවිදින පුස්තකාල, මහා රූස්ස ගස් කියල හෑලි ලියලා බලයට ගෙනාපු එකේ ඕවා මොනවද :lol:
    ඕකටම දාපන් සහරාන් ගහනකන් කොල්ලො ගගහ හිටපු උන් කියලත්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    ඕකටම දාපන් සහරාන් ගහනකන් කොල්ලො ගගහ හිටපු උන් කියලත්
    ඕකටම දාපං JVP එකේ ඊබ්‍රහිම් නානාගේ සහරාන් බලකාය කියලත්
     
    • Haha
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,610
    113
    ඕකටම දාපන් සහරාන් ගහනකන් කොල්ලො ගගහ හිටපු උන් කියලත්

    එකෙත් ලොකු වගකීමක් NPP මාලිමා ජෙප්පන්ට තියනවනේ :lol:
    • සහරාන් ට fund කරේ NPP ජාතික ලැයිස්තු මන්ත්‍රීගේ business එකෙන් හොයපු සල්ලි (ඇමෙරිකාවේ FBI, Autralian Federal police, netherlands police investigation අනුව )
    • සහරාන් ට logistics දුන්නේ NPP ජාතික ලැයිස්තු මන්ත්‍රීගේ පුතාලා දෙන්නා (ඇමෙරිකාවේ FBI, Autralian Federal police, netherlands police investigation අනුව )
    • සහරාන් එක්ක බෝම්බ පුපුරාගෙන five star hotels දෙකක මැරුණේ NPP ජාතික ලැයිස්තු මන්ත්‍රීගේ පුතාලා දෙන්නා
    • සහරාන් බෝම්බ ගහපු දවසේ STF අයව ළමයි එක්ක මරාගෙන මැරුණේ NPP ජාතික ලැයිස්තු මන්ත්‍රීගේ ලේලි NPP ජාතික ලැයිස්තු මන්ත්‍රීගේ ගෙදර
    • සහරාන් බෝම්බ ගහනවා කියල තොරතුරු ලැබිලා මුකුත් කරේ නැති CID බාර Senior DIG දැන් NPP ආණ්ඩුවේ මහජන ආරක්ෂාව බාර අමත්‍යන්ශේ ලේකම්
    • සහරාන් බෝම්බ ගහනවා කියල තොරතුරු ලැබිලා මුකුත් කරේ නැති CID director දැන් NPP ආණ්ඩුවේ Criminal Intelligence Analysis and Prevention Division එකේ director
    • සහරන් motor cycle එකක් පුපුරවලා නැගෙනහිර පළාතේ බෝම්බ test කරනකොට නැගෙනහිර පළාතේ හමුදාවේ, හමුදා බුද්ධි අංශවල ලොක්කා දැන් NPP ආණ්ඩුවේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති
    • සහරන් පොලිසියේ දෙන්නෙක් මරලා ආයුධ පැහැරගත්තහැම ඒක LTTE වැඩක් කියල නොමග ඇරිය චෝදනා එල්ලවෙන නැගෙනහිර පළාතේ හමුදා බුද්ධි අංශවල ලොක්කා අරුණ ජයසේකර දැන් NPP ආණ්ඩුවේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති
    • සහරාන් පවුලේ උන් සයින්දමරුදු වල ගෙයක බෝම්බ පුපුරවාගෙන මැරෙනකොට නැගෙනහිර පළාතේ හමුදා බුද්ධි අංශවල ලොක්කා දැන් NPP ආණ්ඩුවේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති
    • සහරාන් ගේ මිනීමරු කල්ලියේ සාරා මැරෙන්න නැතුව හොරෙන් රටෙන් පිටකලා/ පස්සේ මරුවා කියල චෝදනා එල්ල වෙන නැගෙනහිර පළාතේ හමුදා බුද්ධි අංශවල ලොක්කා දැන් NPP ආණ්ඩුවේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති
    • සහරන් ව මුලින්ම arrest කලහම නඩුවට කතා කරලා ඇප අරන් දුන්න lawyer NPP එකේ
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,172
    6,658
    113
    East Blue (Goa Kingdom)
    owage aththa natta danne naha eth ,

    tv wala pathale un marunama , wiyaparikayek wedi wadila maruna kiyanawa dakala thiyenawa.

    pathale nowana un pathale widihata kiyanawath dakala thiyenawa case waladi
     
    Last edited:
    • Wow
    Reactions: Pol hora

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    ලස්සනයි නම් වයිරල් යනවා.. වැරදි කලාට අවුලක් නැ :lol: :lol:
     
    • Haha
    Reactions: Pol hora

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,333
    113
    මුට හෑලි ලියලා, සමාජෙ විසින් ලු උන්ව එ තත්වෙට ගෙනාවෙ, එහෙමනම් ඉම්ප්‍රාන් කන්ජිපානිට වුනෙත් එක වෙන්න එපැයි
     
    • Haha
    Reactions: Pol hora

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    oya wage scene walata karanna ona hithumathey wage wada.. ara mey langadi navy eke kollek kale.. paliyak gannawa nam.. karapu ekawa maruwa ethanin gamana iwarai.. thawath minissunta kudu wikuna wikuna, mini mara mara dangalanna deyak nah.. man danna widihata mandinu ge thaththath ahisaka minihek neme.. onna ahinsaka paduwe inna minihek nam kamak na.

    hama kalakanniyatama darshanika mithuro innawa ne mey samaje.. wishesha usawiyak hadala.. ikmanin nadu ahala marana danduwama kriyathmaka kara nam hari..

    Mini 2 wada marana unwa
    1 mini , thawa kapum ketum chodana godak thiyana
    sanwidanamthaka mini maruwan
    kudu maha parimanen deal karana un...

    oya set ekama nikan kaka inna denna honda na,, kelin ma nadu ahuwa. awrudu 2 thinduwa dunna.. marala damma.. aye ithin bethakatawath ekek mini marane na... adarayen oya wage prashna wisandanna bah
     
    • Love
    Reactions: Pol hora