පදින උනුත් මැරිලා, අනිත් අයත් අමාරුවේ දාන #

lapatieka

Active member
  • Jun 8, 2011
    492
    82
    28
    පදින උනුත් මැරිලා, අනිත් අයත් අමාරුවේ දාන #

    පදින උනුත් මැරිලා, අනිත් අයත් අමාරුවේ දාන මෝටර් සයිකල් කාරයින්
    මමත් බයික් පදින කෙනෙක් තමයි

    මේ වීඩියෝ එක එළකිරියේ දාන හැටි දන්නේ නැහැ එකයි ලින්ක් එක දැම්මේ

    වාහන පදින අය බලාපොරොත්තු වෙන්නේ නැහැ වමෙන් ඉස්සර කරයි කියලා
    මොන හේතුවකට හරි එයාල වමට ගත්තොත් බයික් කාරය ඉවරයි
    බයික් කාරයාගේ බිරිද ළමයි අනාතයි
    අර වාහනේ පදින කෙනත් අමාරුවේ, සමහරවිට ගම්මුන්ගෙන් ගුටි කන්නත් වෙයි
    බයික් අතට ගත්තම මිට වඩා ටිකක් හිතන්න
     
    • Like
    Reactions: netsurfer

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    නැවතිලා තියෙන/බොහොම හෙමිට යන ට්‍රැෆික් එකක වමෙන් ගියාට ලොකු අවුලක් නෑ හැබයි safety margin එකක් තියෙන්න ඕන.
    lane splitting ගොඩක් රටවල් වල ඉඩ දීල තියෙනවා, අපේ කාර් විතරක් එලවන සමහරුන්ට මාර අමාරුවක් තියෙන්නේ එක නිසා.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    වමෙන් ඕවර්ටේක් කරන්න හදන සුකාරිස්ලා මට පේන්න බෑ :angry::angry: අපිත් බයික් පදිනවා කාර් පදිනවා වෑන් පදිනවා. හැබැයි අනික් අය අපහසුවට පත් වෙන දේවල් කරන්නේ නෑ. වම දකුණ දෙකම බල බල කොච්චර ගේමක් දෙන්න ඕනේද ට්‍රැෆික් එකේ යන්න. රෙද්ද අස්සේ රිංගන්න එනවා බයික් කාරයෝ. කොයි වෙලාවක හරි වැදිලා මැරුනොත් එහෙම කරන්න නම් අපිට කරන්න දෙයක් නෑ. නිකරුනේ හිරේ ලගින්න වෙනවා වැරද්ද නිවැරදි වෙනකන්. ලඟදින් පො#$% ඔහොම දාන්න ඇවිල්ලා නූලෙන් මිස් වුනේ. වැදුනා එහෙම නම් එතනමයි. එහා පැත්තේ තාත්තා ඉඳලා බැන්නා කුනුහර්පෙන් අහවල් එකේ යනවාද කියලා. හොඳම දේ තමා ඩෑශ් කැම් එකක් වත් හයි කරන් යන එක. නැත්තම් නිකන් උසාවි ගානෙයි පොලිසි ගාණෙයි ලගින්න වෙනවා. ඌ නම් මැරුණත් කමක් නෑ. ඒ වුනාට ඒකෙන් අවුල් වෙන්නේ උගේ අම්මා තාත්තාලා, කෑල්ල, සහෝදරයො නේ. මුන්ට ඒ ගැන හිතලා වත් පාරක යන්න බෑ හරි විදියට. අස්සේ රිංගන්න එනවා. :angry::angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    නැවතිලා තියෙන/බොහොම හෙමිට යන ට්‍රැෆික් එකක වමෙන් ගියාට ලොකු අවුලක් නෑ හැබයි safety margin එකක් තියෙන්න ඕන.
    lane splitting ගොඩක් රටවල් වල ඉඩ දීල තියෙනවා, අපේ කාර් විතරක් එලවන සමහරුන්ට මාර අමාරුවක් තියෙන්නේ එක නිසා.

    ලේන් ස්ප්ලිටින් තිබ්බා හෝ නැතා හෝ බං සමහර උන්දැලා යන විදිය දැක්කම යකා නගිනවා. එක්කෝ පාර මැද්දේ යනවා හෙන හෙමීට. මං හෝන් ගහන්න කැමති නෑ. ඒ උනාට උන් ඉඩ දෙන්නෙත් නෑ. මල පනිනවා ඒ වෙලාවට නම්. බයික් එක පාරට දැම්මම හිතන් ඉන්නේ ඒක තමා ලොකුම වාහනේ කියලා. මැද්දේ යනවා නම් ඉක්මනට යන්න ඕනේ. නැත්තම් වම් පැත්තට කරන් යන්න ඕනේ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පදින උනුත් මැරිලා, අනිත් අයත් අමාරුවේ දාන මෝටර් සයිකල් කාරයින්
    මමත් බයික් පදින කෙනෙක් තමයි

    මේ වීඩියෝ එක එළකිරියේ දාන හැටි දන්නේ නැහැ එකයි ලින්ක් එක දැම්මේ

    වාහන පදින අය බලාපොරොත්තු වෙන්නේ නැහැ වමෙන් ඉස්සර කරයි කියලා
    මොන හේතුවකට හරි එයාල වමට ගත්තොත් බයික් කාරය ඉවරයි
    බයික් කාරයාගේ බිරිද ළමයි අනාතයි
    අර වාහනේ පදින කෙනත් අමාරුවේ, සමහරවිට ගම්මුන්ගෙන් ගුටි කන්නත් වෙයි
    බයික් අතට ගත්තම මිට වඩා ටිකක් හිතන්න

    ඕවා ලංකාවේ පාරවල් වල නොර්මල් නේ හොදම දේ තමා වමත් දකුණත් පැති කන්නඩි 2 බලන් විමසිල්ලෙන් ඉන්න එක :yes:
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    සොහොන;19953680 said:
    ඕවා ලංකාවේ පාරවල් වල නොර්මල් නේ හොදම දේ තමා වමත් දකුණත් පැති කන්නඩි 2 බලන් විමසිල්ලෙන් ඉන්න එක :yes:

    :shocked:
     
    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    Matath oya prshenema tiyanawa.

    Habai, wahan elawana ayageth loku waraddak thiyanawa. Balanna video eka diha wahanaya yanne dakunu patthata wenna. sudu ira gawinnma. neetiyata anuwanam wamen yanna ona, wahanayakata issara karanawanam witharai dakunata gannna puluwan. Ada idala wahanaya wamin elawala balanna eka bike ekakwath enawada kiyala.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    ලංකාවෙ ඩ්‍රයිව් කරනව නම් ඉතින් එක එකාට බැනල වැඩක් නෑ මචන්. තමන් දෙපැත්තේ සයිඩ් කන්නාඩි දෙක බල බල යන්න ඕනෙ. මම නම් බයික් එකේ ගියත් කාරෙකේ ගියත් ඉස්සරහ බලන් යනව වගේම ගොඩක් වෙලාවට සයිඩ් කන්නාඩිත් බල බල යන්නේ.
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    පදින උනුත් මැරිලා, අනිත් අයත් අමාරුවේ දාන මෝටර් සයිකල් කාරයින්
    මමත් බයික් පදින කෙනෙක් තමයි

    මේ වීඩියෝ එක එළකිරියේ දාන හැටි දන්නේ නැහැ එකයි ලින්ක් එක දැම්මේ

    වාහන පදින අය බලාපොරොත්තු වෙන්නේ නැහැ වමෙන් ඉස්සර කරයි කියලා
    මොන හේතුවකට හරි එයාල වමට ගත්තොත් බයික් කාරය ඉවරයි
    බයික් කාරයාගේ බිරිද ළමයි අනාතයි
    අර වාහනේ පදින කෙනත් අමාරුවේ, සමහරවිට ගම්මුන්ගෙන් ගුටි කන්නත් වෙයි
    බයික් අතට ගත්තම මිට වඩා ටිකක් හිතන්න

    Ow ban lagadith mama bus eken bahiddi pitipassen apu bike karayekge happenawa thawa tiken. :angry::angry::angry::angry::angry::angry:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,647
    538
    113
    ලන්ඩන් වත්ත
    Matath oya prshenema tiyanawa.

    Habai, wahan elawana ayageth loku waraddak thiyanawa. Balanna video eka diha wahanaya yanne dakunu patthata wenna. sudu ira gawinnma. neetiyata anuwanam wamen yanna ona, wahanayakata issara karanawanam witharai dakunata gannna puluwan. Ada idala wahanaya wamin elawala balanna eka bike ekakwath enawada kiyala.

    wamen wenna yanna puluwan machan. bike ekak enawanam side mirror eka balala hari beraganna puluwan bn. e unata pare yana minissu eka parata parata enakota mokada karanne. kelinma wadinawa wahane. samahara minissunta melo sihiyaka na pedestrian guardrails nathnam hoda kalpanawen yanna one
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Kaha ira gawa wahana nawaththapuwama
    bike yanawa mara hayyen kaha ire para panina minissu assen

    වාහන වලට වගේ නෙමෙයි මෝටර් බයික්...ඒවලට කාර් බස් වගේ බ්රේක් එක පාර ගහන්න බැහැ...අනිත් එක එහා පැත්තෙන් යන වාහනේ හෝ, ටිකක් ඉස්සරහින් වාහනය slow කල පමණින් බයික් එකේ යනකොට කාර් එකට / වාහනේට කවර වෙලා කහ ඉරේ මිනිස්සු එනවා කියල පෙනෙත් නැහැ...නමුත් දුර තියල කහ ඉර ළඟ වාහන නවත්තල තයෙනවා පේනවා නම් දුර ඉදන් ම slow කරන් එන්න පුළුවන්...බයික් එකක බ්රේක් අල්ලල නවතින්න ටිකක් වෙලා යනවා..එක ලග නවත්තන්න ගියොත් කන්ට්‍රෝල් නැති වෙනවා...උඩින් යන්න වෙන්නේ..

    සාමාන්‍ය දැනුම ඉතින් මේවා...ඒ නිසා ආපු ගමන් කහ ඉර කියල පාර පනින්නෙපා..ටිකක් ඉවසල පනින්න...වාහන නවත්තුවත් ටිකක් ඉදල පනින්න...එක තමා හොදම දේ...අනිත් වාහන වලටත් නවත්තගන්න කාලයක් දෙන්න...සමහර උදවිය පනින විදිහට දෙවියෝ සිහිවෙනවා...කරගන්න දෙයක් නැහැ කෙලින්ම යනවා මිසක ඒ වෙලාවට...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Ow ban lagadith mama bus eken bahiddi pitipassen apu bike karayekge happenawa thawa tiken. :angry::angry::angry::angry::angry::angry:

    බස් එකෙන් බැස්සේ පාර මද්දේද? :P බස් නවත්තන්නේ බස් ස්ටෑන්ඩ් එකෙනේ...ඒවා අස්සේ බයික් යන්නේ නැහැනේ...උබ ෂුවර් එකට පාර මැද්දේ බහින්න ඇති මී හරකා වගේ...මම ද දන්නෙත් නැහැ ආපු එකා...

    මටත් ඔහොම උන් අනන්ත සෙට් වෙනවා...කටුබැද්ද හන්දියේ කලර් ලයිට් වලින් 101 බස් එක නවත්තුවම එතනින් මගින් බහිනවා සමහර උන්..හන්දියෙන් වමට හරවන උන් වමෙන් එන්නේ නැතුව කොහෙන් එන්නද වෙන? :frown:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • බස් එකෙන් බැස්සේ පාර මද්දේද? :P බස් නවත්තන්නේ බස් ස්ටෑන්ඩ් එකෙනේ...ඒවා අස්සේ බයික් යන්නේ නැහැනේ...උබ ෂුවර් එකට පාර මැද්දේ බහින්න ඇති මී හරකා වගේ...මම ද දන්නෙත් නැහැ ආපු එකා...

    මටත් ඔහොම උන් අනන්ත සෙට් වෙනවා...කටුබැද්ද හන්දියේ කලර් ලයිට් වලින් 101 බස් එක නවත්තුවම එතනින් මගින් බහිනවා සමහර උන්..හන්දියෙන් වමට හරවන උන් වමෙන් එන්නේ නැතුව කොහෙන් එන්නද වෙන? :frown:

    :yes:
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    වාහන වලට වගේ නෙමෙයි මෝටර් බයික්...ඒවලට කාර් බස් වගේ බ්රේක් එක පාර ගහන්න බැහැ...අනිත් එක එහා පැත්තෙන් යන වාහනේ හෝ, ටිකක් ඉස්සරහින් වාහනය slow කල පමණින් බයික් එකේ යනකොට කාර් එකට / වාහනේට කවර වෙලා කහ ඉරේ මිනිස්සු එනවා කියල පෙනෙත් නැහැ...නමුත් දුර තියල කහ ඉර ළඟ වාහන නවත්තල තයෙනවා පේනවා නම් දුර ඉදන් ම slow කරන් එන්න පුළුවන්...බයික් එකක බ්රේක් අල්ලල නවතින්න ටිකක් වෙලා යනවා..එක ලග නවත්තන්න ගියොත් කන්ට්‍රෝල් නැති වෙනවා...උඩින් යන්න වෙන්නේ..

    සාමාන්‍ය දැනුම ඉතින් මේවා...ඒ නිසා ආපු ගමන් කහ ඉර කියල පාර පනින්නෙපා..ටිකක් ඉවසල පනින්න...වාහන නවත්තුවත් ටිකක් ඉදල පනින්න...එක තමා හොදම දේ...අනිත් වාහන වලටත් නවත්තගන්න කාලයක් දෙන්න...සමහර උදවිය පනින විදිහට දෙවියෝ සිහිවෙනවා...කරගන්න දෙයක් නැහැ කෙලින්ම යනවා මිසක ඒ වෙලාවට...

    Signal dala thiyena kota anith minissu wahana nawaththala thiyenne
    minissu para panina nisa kiyala therum ganna bari bike elawana aya :shocked:
    nawaththa ganna puluwan speed ekakin ona enne :)
    anika thama godak aya nawaththa ganna bari nisa neme boru hadissiyata kaha ire minissu assen yanne
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    ලේන් ස්ප්ලිටින් තිබ්බා හෝ නැතා හෝ බං සමහර උන්දැලා යන විදිය දැක්කම යකා නගිනවා. එක්කෝ පාර මැද්දේ යනවා හෙන හෙමීට. මං හෝන් ගහන්න කැමති නෑ. ඒ උනාට උන් ඉඩ දෙන්නෙත් නෑ. මල පනිනවා ඒ වෙලාවට නම්. බයික් එක පාරට දැම්මම හිතන් ඉන්නේ ඒක තමා ලොකුම වාහනේ කියලා. මැද්දේ යනවා නම් ඉක්මනට යන්න ඕනේ. නැත්තම් වම් පැත්තට කරන් යන්න ඕනේ.

    මම කිව්වේ 35ට අඩුවෙන් යන traffic එකක lane split කරන එක ගැන. හැබැයි චාරයක් ඇතිව කරන්න ඕන ඒක. ගොඩක්ම ගොන් දැමිලි දාන්නේ ස්කුටර්, ct100 වගේ ඒවා පදින එවුන්. කතා කරලා වැඩක් නෑ ඕකුන් ගැන.
    red light එකක නැවත්තුවම දානවා සුදු ඉරෙනුත් ඉස්සරහා කහ ඉර උඩට. පකීර්ල වගේ නවත්තන් ඉන්නවා යන්න පුළුවන් වගේ. කහ එක වැටිච්ච ගමන් දානවා කොළ එක වැටෙනකම් ඉන්නේ නැතුව හැබැයි ඊට පස්සේ ලොටනවා 20-30. ගොඩක්ම මේක කරන්නේ ඔය චාටර් ඉන්දියන් බයික් කාරයොයි, ත්‍රිවිල් කාරයොයි ත්‍රිවිල් වගේ කාර් (නැනෝ,මරුටි, ඇල්ටෝ ,ඒලීට්) කාරයොයි.