ගොන් හරක් බන් බයික් කාරයො නම් ... බලහන් දැන් පාරක යන්න කොච්චර ගේමක් දෙන්න ඕනද කියල ... මාර ඩීටේල් තොගයක්නෙ තියෙන්නෙ චෙක් කරන්න ... පයින් යන්නවත් ලේසි නෑ
වෙන පාරක ඉඳන් ඇවිල්ල හරවන තැනම කහ ඉරි දාල
එක නම් ඇත්ත බන්..මාර සංකීර්ණ වැඩක් දැන් පාරේ යනවා කියන එකත්..
රේප් 8+







නැහැ නැහැ මචන් මේක නම් උනේ තලවතුගොඩ හන්දියේදී..බලන් යද්දී හැම තැනම මේක වෙනව බන්..