පදින උනුත් මැරිලා, අනිත් අයත් අමාරුවේ දාන #
පදින උනුත් මැරිලා, අනිත් අයත් අමාරුවේ දාන මෝටර් සයිකල් කාරයින්
මමත් බයික් පදින කෙනෙක් තමයි
මේ වීඩියෝ එක එළකිරියේ දාන හැටි දන්නේ නැහැ එකයි ලින්ක් එක දැම්මේ
වාහන පදින අය බලාපොරොත්තු වෙන්නේ නැහැ වමෙන් ඉස්සර කරයි කියලා
මොන හේතුවකට හරි එයාල වමට ගත්තොත් බයික් කාරය ඉවරයි
බයික් කාරයාගේ බිරිද ළමයි අනාතයි
අර වාහනේ පදින කෙනත් අමාරුවේ, සමහරවිට ගම්මුන්ගෙන් ගුටි කන්නත් වෙයි
බයික් අතට ගත්තම මිට වඩා ටිකක් හිතන්න

බස් නවත්තන්නේ බස් ස්ටෑන්ඩ් එකෙනේ...ඒවා අස්සේ බයික් යන්නේ නැහැනේ...උබ ෂුවර් එකට පාර මැද්දේ බහින්න ඇති මී හරකා වගේ...මම ද දන්නෙත් නැහැ ආපු එකා...