පදින උනුත් මැරිලා, අනිත් අයත් අමාරුවේ දාන #

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Signal dala thiyena kota anith minissu wahana nawaththala thiyenne
    minissu para panina nisa kiyala therum ganna bari bike elawana aya :shocked:
    nawaththa ganna puluwan speed ekakin ona enne :)
    anika thama godak aya nawaththa ganna bari nisa neme boru hadissiyata kaha ire minissu assen yanne

    ඒක තමා කිව්වේ දුර තියල සිග්නල් තිබ්බොත් අවුලක් නැහැ කියල..එක ඇත්ත...නවත්තගන්න පුළුවන් වේගෙන් යන්න ඕනේ කියන එකට එකඟයි...නමුත් ටිකක් ඉවසල පාර පනින එක කොයි එකටත් හොදයි..:yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ලංකාවෙ ඩ්‍රයිව් කරනව නම් ඉතින් එක එකාට බැනල වැඩක් නෑ මචන්. තමන් දෙපැත්තේ සයිඩ් කන්නාඩි දෙක බල බල යන්න ඕනෙ. මම නම් බයික් එකේ ගියත් කාරෙකේ ගියත් ඉස්සරහ බලන් යනව වගේම ගොඩක් වෙලාවට සයිඩ් කන්නාඩිත් බල බල යන්නේ.

    :yes::yes::yes::yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මමත් බයික් පදින කොල්ලෙක්. හුත්තිගෙ පුතාල ඉන්නවා වමෙන් ගිහින් ඕවර්ටේක් කරන. මම නම් කවදාවත් වමෙන් ඕවර්ටේක් කරන්නෙ නෑ. හැබැයි සමහර කැරි පොන්න රෝද හතරෙ වාහන කාරයො දන්නෙ නෑ පාරෙ යන්න. පාරෙ උන්ගෙ කියල හිතන් අනිත් උන්ට දකුණෙන් ඕවර්ටේක් කරන්න ඉඩ නොදී ලොට ලොට දකුණෙන්ම යනවා. නූගත් කම තමයි. හෝන් ගැහුවට අයින් වෙන්නෙත් නෑ. ego එක තමයි. කාලකන්නි මනුස්ස කමක් නැති කැරි පොන්නයො.:lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,637
    72,846
    113
    මාලඹේ
    සොහොන;19953680 said:
    ඕවා ලංකාවේ පාරවල් වල නොර්මල් නේ හොදම දේ තමා වමත් දකුණත් පැති කන්නඩි 2 බලන් විමසිල්ලෙන් ඉන්න එක :yes:

    බෙල්ලේ තේරේඩ් යනවා
     
    New Rastha Boy

    Junior member
  • Dec 2, 2017
    116
    10
    18
    ලේන් ස්ප්ලිටින් තිබ්බා හෝ නැතා හෝ බං සමහර උන්දැලා යන විදිය දැක්කම යකා නගිනවා. එක්කෝ පාර මැද්දේ යනවා හෙන හෙමීට. මං හෝන් ගහන්න කැමති නෑ. ඒ උනාට උන් ඉඩ දෙන්නෙත් නෑ. මල පනිනවා ඒ වෙලාවට නම්. බයික් එක පාරට දැම්මම හිතන් ඉන්නේ ඒක තමා ලොකුම වාහනේ කියලා. මැද්දේ යනවා නම් ඉක්මනට යන්න ඕනේ. නැත්තම් වම් පැත්තට කරන් යන්න ඕනේ.

    ඕම යන්නේ බයික් විතරද බන්??
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්

    මේ වීඩියෝ එක එළකිරියේ දාන හැටි දන්නේ නැහැ එකයි ලින්ක් එක දැම්මේ

    Youtube Videos එලකිරියෙ දාන්නේ මෙහෙමයි මචං :)

    හිතපන් මේ තමයි උබට ඕනි වීඩියෝ එකේ ලින්ක් එක - https://www.youtube.com/watch?v=nfs8NYg7yQM
    ඔය ලින්ක් එකේ කෙලවරේම පේනවනේ = ලකුණක් තියෙනවා? අන්න එතනින් එහාපැත්තෙ තියෙන ටික විතරක් coppy කරගෙන youtube tags ඇතුලේ paste කරන්න :yes: එතකොට හරි.
    ඒ කිවුවෙ මේ විදියට
    https://www.youtube.com/watch?v=nfs8NYg7yQM

    ?rel=0" frameborder="0" allowfullscreen>
    ?rel=0" frameborder="0" allowfullscreen>
    ?rel=0" frameborder="0" allowfullscreen>
    ?rel=0" frameborder="0" allowfullscreen>
    ?rel=0" frameborder="0" allowfullscreen>
     
    • Like
    Reactions: lapatieka

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    hama ekama waradi bikes lef side eken yanawa

    cars wage wahana pare meda
    bike eke ainen yanna oni ehemath nah pelak byk yanne pare meda meka wahana wala waraddak newei left side eken giyata awulak nah safety nam ea arenna car ekataa horn karala yanna hoda nah wahana padina okkoma hithan inne unge parawal kiyala ekai waradda nathuwa byk eke yana minihage witharak waradak newei
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ow. ponnayo wage bike padina un thamai ballo wage marenne, bike kiyanne kochchara unsefty wahanayak kiyala unta theren nadda
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28

    Youtube Videos එලකිරියෙ දාන්නේ මෙහෙමයි මචං :)

    හිතපන් මේ තමයි උබට ඕනි වීඩියෝ එකේ ලින්ක් එක - https://www.youtube.com/watch?v=nfs8NYg7yQM
    ඔය ලින්ක් එකේ කෙලවරේම පේනවනේ = ලකුණක් තියෙනවා? අන්න එතනින් එහාපැත්තෙ තියෙන ටික විතරක් coppy කරගෙන youtube tags ඇතුලේ paste කරන්න :yes: එතකොට හරි.
    ඒ කිවුවෙ මේ විදියට
    https://www.youtube.com/watch?v=nfs8NYg7yQM

    ?rel=0" frameborder="0" allowfullscreen>
    ?rel=0" frameborder="0" allowfullscreen>
    ?rel=0" frameborder="0" allowfullscreen>
    ?rel=0" frameborder="0" allowfullscreen>
    ?rel=0" frameborder="0" allowfullscreen>
    ?rel=0" frameborder="0" allowfullscreen>
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ලංකාවෙ ඩ්‍රයිව් කරනව නම් ඉතින් එක එකාට බැනල වැඩක් නෑ මචන්. තමන් දෙපැත්තේ සයිඩ් කන්නාඩි දෙක බල බල යන්න ඕනෙ. මම නම් බයික් එකේ ගියත් කාරෙකේ ගියත් ඉස්සරහ බලන් යනව වගේම ගොඩක් වෙලාවට සයිඩ් කන්නාඩිත් බල බල යන්නේ.

    :yes::yes:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    itin bn balahanko ara wahana okkoma dakunen tiyan inne komada issara karanne. godak wahana ehemai wisesenma hybrid labbo. para madde slow yanne anith ewa itin wamen tama issara karanne.
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ලංකාවෙ ඩ්‍රයිව් කරනව නම් ඉතින් එක එකාට බැනල වැඩක් නෑ මචන්. තමන් දෙපැත්තේ සයිඩ් කන්නාඩි දෙක බල බල යන්න ඕනෙ. මම නම් බයික් එකේ ගියත් කාරෙකේ ගියත් ඉස්සරහ බලන් යනව වගේම ගොඩක් වෙලාවට සයිඩ් කන්නාඩිත් බල බල යන්නේ.

    :D:yes::yes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    වාහන පදින අය බලාපොරොත්තු වෙන්නේ නැහැ වමෙන් ඉස්සර කරයි කියලා
    මොන හේතුවකට හරි එයාල වමට ගත්තොත් බයික් කාරය ඉවරයි
    බයික් කාරයාගේ බිරිද ළමයි අනාතයි
    අර වාහනේ පදින කෙනත් අමාරුවේ, සමහරවිට ගම්මුන්ගෙන් ගුටි කන්නත් වෙයි
    බයික් අතට ගත්තම මිට වඩා ටිකක් හිතන්න :yes::yes::yes:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඕකට හොදම වැඩේ තමා 25 000/= දඩේ එවගේ ඒවා 2 / 3ක් කෑවනම් හැදෙනවා
    මම ජනාධිපති නම් ඒක අනිවාර්‍යන්ම දානවා.
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    wam pettat balan palayan.. meka lankawane
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ට්‍රැෆික් එකේ කොට කොට යනකොට නම් එහෙම ගියාට ලොකු අව්ලක් නැ. එත් සමහර උන් 40 ට එහා යනකොටත් රිංගල යනවා. එහෙම උන්ට තම කන පැලෙන්න දෙන්න ඕනේ .
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    Samahara kari un innawa wamen overtake karala issaraha eka dakunen overtake karanna cross karaanawa

    yaata wen nathuwa beraganne bohoma amaruwen
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ට්‍රැෆික් එකේ කොට කොට යනකොට නම් එහෙම ගියාට ලොකු අව්ලක් නැ. එත් සමහර උන් 40 ට එහා යනකොටත් රිංගල යනවා. එහෙම උන්ට තම කන පැලෙන්න දෙන්න ඕනේ .

    eka tamai awla.traffic ekedinam awlak naha kiyamuko.., nikan paraka yaddith wamen issara karagena yana un innawane :no:
     
    Similar threads

    Top Bottom