[FONT="]"ඔබ වෙසක් දවස් දෙක අත හැර ඉතිරි දවස් [/FONT]363[FONT="] ට අර්ථවත් වන යමක් කරන්න... ඔබ නියම බෞද්ධයෙක් වන්නේ එවිටය"
patta +
[/FONT]
ගොඩක් එවුන් කරන්නේ ගමේ හන්දියක් හන්දියක් ගානේ එකම දවසේ දන්සල් 5 - 6 ක් දාලා පිස්සු කෙලින එක.... අපරාදේ ඒ සල්ලි....


rashmi86 ඔබේ අදහසට මමත් එකගයි මචන්. අපි මේ වගේ මෙම්බර්ස්ලා ඇත්තටම අගයන්න ඕන. Pathfinder_A2Z ලියපු ත්‍රෙඩ් මමත් එළකිරි මෙම්බර් කෙනෙක් වෙන්න කලින්ම ඉඳන් ආසාවෙන් කියවන කෙනෙක්. ඇත්තටම නිතරම හරවත් යමක් තමයි ලියන්නේ.(එලකිරිය ඇතුලට නහය ඇරගෙන එන්න පුළුවන් ත්‍රෙඩ්.)Pathfinder_A2Z නරක දෙයක් ලිව්වත් ඒක වැරදියි කියල කාරුණිකව පෙන්නල දෙන්න මම නම් පැකිලෙන්නෙ නෑ.තෑන්ක්ස් සිස් / බ්‍රෝ..... මම මගේ ත්‍රෙඞ් එකකින් ට‍්‍රයි කරන්නේ පුංචිම පුංචි පණිවිඩයක් හරි දෙන්න.... ඒක සාර්ථක වුණා නම් ඒක මට ලොකු සතුටක්...
![]()
rashmi86 ඔබේ අදහසට මමත් එකගයි මචන්. අපි මේ වගේ මෙම්බර්ස්ලා ඇත්තටම අගයන්න ඕන. Pathfinder_A2Z ලියපු ත්‍රෙඩ් මමත් එළකිරි මෙම්බර් කෙනෙක් වෙන්න කලින්ම ඉඳන් ආසාවෙන් කියවන කෙනෙක්. ඇත්තටම නිතරම හරවත් යමක් තමයි ලියන්නේ.(එලකිරිය ඇතුලට නහය ඇරගෙන එන්න පුළුවන් ත්‍රෙඩ්.)Pathfinder_A2Z නරක දෙයක් ලිව්වත් ඒක වැරදියි කියල කාරුණිකව පෙන්නල දෙන්න මම නම් පැකිලෙන්නෙ නෑ.
ඇත්තටම ඔබ මෙහි දීල තියෙන්නේ පුංචිම පුංචි පණිවිඩයක් නෙමෙයි.එය සමාජයට පුළුල්ව හිතන්න දීපු පණිවිඩයක්.
මේ වගේ ත්‍රෙඩ් එකක් පබ්ලික් ෆෝරම් එකක දානකොට බැනුම් අහන්න බලන් තමයි දාන්න ඕන.ඒ අභියෝගය ඔබ අරන් තියෙනව. එකට හේතුව මේ ෆෝරම්වල පවා මේ කැටගරි එකට වැටෙන අය ඉන්න පුළුවන් නිසා. ඉතින් තවත් හොඳ ත්‍රෙඩ් EK එකට දාන්න ඔබට දිරිය හා ශක්තිය ලැබේවායි පතනවා මචන්.![]()
