පද/තනු රචනයේ සහ ගායනයේ විශිෂ්ඨයා කවුද ?

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ruka dakshaya,Ruka kalayak Clarage Nugegoda Thalapathpitiye gedara nawathilath indala thiyanawa ekale thama Ruka Clarata Ra Tharakawo song eka karala thiyenne,Milton ge godak HIT Clara Milton ta kala ewa,Milton ge hondama yaluwa Clara

    golden era
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලෝකෙම 70, 80 දශකවල තිබුනු ස්වර්ණමය යුගය නැති වෙන්න හේතුව වෙන්න ඇත්තේ මොකද්ද? මට හිතෙන විදිහට නම් තාක්ෂණය දියුනුව නිසා මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් විම, ග්‍රාමීය ප්‍රදේශ නගර වීම නිසා නිදහස් සිත්සතන් ඇති මිනිසුන් අවිවේකී වීම වගේ කරුණු බලපාන්න පුලුවන් කියලයි හිතෙන්නේ.
    මේ අද අපි ගත කරන යුගයේ මිනිස්සුන්ගේ සියුම් සංවේදී හැගුම් අඩුයි කියලයි මට හිතෙන්නේ. ආදරය කිව්වම ඒකේ බොළද බවත් එක්ක එන ආදරණීය හැගිම් වෙනුවට වර්ථමානයේ බහුලව තියන්නේ ලිංගිකත්වය. කොටින්ම දැන් බහුතරයක් ආදරය කියන දේ දකින්නේ ලිංගිකත්වය කියන කණ්නාඩියෙන්. ඉතිං සැබෑ ආදරයක් හෝ විරහවක් එක්ක එන ගීපද ටිකත්, සංවේදී සංගීග ඛන්ඩයත් මිනිස් මොලයකින් බිහිවෙයිද.
    අනාගත පරපුරවත් මේ වර්ථමාන තත්වයෙන් මුදව ගන්න නම් සාහිත්‍ය නිර්මාණයක් රසවිදින්න පුරුදු කරවන්න ඕනේ. අරුත් සුන්, පිරිමි අඩන මියුසික් වීඩියෝ පෙන්නන්නේ නැතුව ඉන්න ඕනේ. කවියක් නිසදැසක් ලියන්න හුරු කරවන්න ඕනේ. සොභාදහමේ අසිරිය විදගන්න හොදට කල්පනා කරන්න පුරුදු කරවන්න ඕනේ. උදේ ඉදලා ඉස්කෝලේ ඉදලා ළමයව පොතට කොටු කරලා, හවසත් ක්ලාස් යවලා රෑ ගෙදර ගෙනල්ලා කන්න දීලා නිදි කරාම කොහෙද නිදහස් සිතුම් පැතුම් තියන මිනිස්සු බිහි වෙන්නේ. ඉතිං උන් හිතන්න දන්නෙ නෑ. තිඹුහුමක් ගියත් එලකිරි ත්‍රෙඩ් එකක් දානවා, ෆේස්බුක් පෝස්ට් එකක් දානවා මට කිඹූහුමක් ගියා ඒ මොකද කියලා.

    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    sirama kathawa,mamath oya gana thread ekak danna tika dawasak indan hithuwa.... dan thiyana diwillath ekka e dawas wala dakka kala nirmana bihi wenne na saho 14++++
     
    • Like
    Reactions: keethsam and Mr.Tom

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,736
    2,214
    113
    Nugegoda
    සුනිල් ශාන්ත
    ක්ලැරන්ස්
    සෝමතිලක ජයමහ
    රූකාන්ත
    ආනන්ද සමරකෝන්
    රෝහණ බැද්දගේ
    හෙන්රි කල්දේරා
    ලක්ෂිමන් හිල්මි
    නිහාල් ගම්හේවා
    එම් එස් ප්‍රනාන්දු
    නිමල් මෙන්ඩිස්
    අමරදේව (වඳිම් සුගත සාක්‍යසිංහ වගේ ගිත ටිකයි ලියල තියෙන්නේ )
    ප්‍රින්ස් උදය ප්‍රියන්ත (සුළු ගීත සංඛ්‍යාවක්)
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලෝකෙම 70, 80 දශකවල තිබුනු ස්වර්ණමය යුගය නැති වෙන්න හේතුව වෙන්න ඇත්තේ මොකද්ද? මට හිතෙන විදිහට නම් තාක්ෂණය දියුනුව නිසා මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් විම, ග්‍රාමීය ප්‍රදේශ නගර වීම නිසා නිදහස් සිත්සතන් ඇති මිනිසුන් අවිවේකී වීම වගේ කරුණු බලපාන්න පුලුවන් කියලයි හිතෙන්නේ.
    මේ අද අපි ගත කරන යුගයේ මිනිස්සුන්ගේ සියුම් සංවේදී හැගුම් අඩුයි කියලයි මට හිතෙන්නේ. ආදරය කිව්වම ඒකේ බොළද බවත් එක්ක එන ආදරණීය හැගිම් වෙනුවට වර්ථමානයේ බහුලව තියන්නේ ලිංගිකත්වය. කොටින්ම දැන් බහුතරයක් ආදරය කියන දේ දකින්නේ ලිංගිකත්වය කියන කණ්නාඩියෙන්. ඉතිං සැබෑ ආදරයක් හෝ විරහවක් එක්ක එන ගීපද ටිකත්, සංවේදී සංගීග ඛන්ඩයත් මිනිස් මොලයකින් බිහිවෙයිද.
    අනාගත පරපුරවත් මේ වර්ථමාන තත්වයෙන් මුදව ගන්න නම් සාහිත්‍ය නිර්මාණයක් රසවිදින්න පුරුදු කරවන්න ඕනේ. අරුත් සුන්, පිරිමි අඩන මියුසික් වීඩියෝ පෙන්නන්නේ නැතුව ඉන්න ඕනේ. කවියක් නිසදැසක් ලියන්න හුරු කරවන්න ඕනේ. සොභාදහමේ අසිරිය විදගන්න හොදට කල්පනා කරන්න පුරුදු කරවන්න ඕනේ. උදේ ඉදලා ඉස්කෝලේ ඉදලා ළමයව පොතට කොටු කරලා, හවසත් ක්ලාස් යවලා රෑ ගෙදර ගෙනල්ලා කන්න දීලා නිදි කරාම කොහෙද නිදහස් සිතුම් පැතුම් තියන මිනිස්සු බිහි වෙන්නේ. ඉතිං උන් හිතන්න දන්නෙ නෑ. තිඹුහුමක් ගියත් එලකිරි ත්‍රෙඩ් එකක් දානවා, ෆේස්බුක් පෝස්ට් එකක් දානවා මට කිඹූහුමක් ගියා ඒ මොකද කියලා.

    Aniwa tom aiye.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මගේ රසවින්දනයට අනුව නම්
    ක්ලැරන්ස්
    රූකාන්ත

    :yes::yes::yes:
    මම දන්න තරමට සුනිල් ශාන්ත මහතාගෙ සින්දුවලිනුත් වැඩි ප්‍රමාණයක් ඔහුම රචනා කර තනු නිර්මාණය කරපු එවා.මට අනුව ඔහු මේ දෙදෙනා අතරමැද සිටිනවා
     
    • Like
    Reactions: Mr.Tom

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83

    මිනිස්සු යාන්ත්‍රික වුනාම කොහෙද හොඳ නිර්මාණ බිහි⁣වෙන්නෙ.......
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සුනිල් ශාන්ත
    ක්ලැරන්ස්
    සෝමතිලක ජයමහ
    රූකාන්ත
    නිහාල් ගගම්හේවා
    ආනන්ද සමරකෝන්
    ලක්ෂිමන් හිල්මි
    අමරදේව (වඳිම් සුගත සාක්‍යසිංහ වගේ ගිත ටිකයි ලියල තියෙන්නේ )
    ප්‍රින්ස් උදය ප්‍රියන්ත (සුළු ගීත සංඛ්‍යාවක්)

    Nihal Gamhewa sing karala na neda ? youth eke inna kale nam Ton ganakata sindu nam hadala thiyanawa eka hari,Amaradeva master ge mama hithanne peenamuko kalugange lyrics
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    :yes::yes::yes:
    මම දන්න තරමට සුනිල් ශාන්ත මහතාගෙ සින්දුවලිනුත් වැඩි ප්‍රමාණයක් ඔහුම රචනා කර තනු නිර්මාණය කරපු එවා.මට අනුව ඔහු මේ දෙදෙනා අතරමැද සිටිනවා

    na Sunil Shanthayan ge godak songs Hubeth Dissanayaka ge saha Arisen Ahubudu shuringe mage mathake hatiyata
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ලෝකෙම 70, 80 දශකවල තිබුනු ස්වර්ණමය යුගය නැති වෙන්න හේතුව වෙන්න ඇත්තේ මොකද්ද? මට හිතෙන විදිහට නම් තාක්ෂණය දියුනුව නිසා මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් විම, ග්‍රාමීය ප්‍රදේශ නගර වීම නිසා නිදහස් සිත්සතන් ඇති මිනිසුන් අවිවේකී වීම වගේ කරුණු බලපාන්න පුලුවන් කියලයි හිතෙන්නේ.
    මේ අද අපි ගත කරන යුගයේ මිනිස්සුන්ගේ සියුම් සංවේදී හැගුම් අඩුයි කියලයි මට හිතෙන්නේ. ආදරය කිව්වම ඒකේ බොළද බවත් එක්ක එන ආදරණීය හැගිම් වෙනුවට වර්ථමානයේ බහුලව තියන්නේ ලිංගිකත්වය. කොටින්ම දැන් බහුතරයක් ආදරය කියන දේ දකින්නේ ලිංගිකත්වය කියන කණ්නාඩියෙන්. ඉතිං සැබෑ ආදරයක් හෝ විරහවක් එක්ක එන ගීපද ටිකත්, සංවේදී සංගීග ඛන්ඩයත් මිනිස් මොලයකින් බිහිවෙයිද.
    අනාගත පරපුරවත් මේ වර්ථමාන තත්වයෙන් මුදව ගන්න නම් සාහිත්‍ය නිර්මාණයක් රසවිදින්න පුරුදු කරවන්න ඕනේ. අරුත් සුන්, පිරිමි අඩන මියුසික් වීඩියෝ පෙන්නන්නේ නැතුව ඉන්න ඕනේ. කවියක් නිසදැසක් ලියන්න හුරු කරවන්න ඕනේ. සොභාදහමේ අසිරිය විදගන්න හොදට කල්පනා කරන්න පුරුදු කරවන්න ඕනේ. උදේ ඉදලා ඉස්කෝලේ ඉදලා ළමයව පොතට කොටු කරලා, හවසත් ක්ලාස් යවලා රෑ ගෙදර ගෙනල්ලා කන්න දීලා නිදි කරාම කොහෙද නිදහස් සිතුම් පැතුම් තියන මිනිස්සු බිහි වෙන්නේ. ඉතිං උන් හිතන්න දන්නෙ නෑ. තිඹුහුමක් ගියත් එලකිරි ත්‍රෙඩ් එකක් දානවා, ෆේස්බුක් පෝස්ට් එකක් දානවා මට කිඹූහුමක් ගියා ඒ මොකද කියලා.

    Aththa kathawa saho..wedak Naha e dewal gana katha karala...
     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :yes::yes: