පනපිටින් ගිනි තියල

nikidw

Member
Apr 16, 2014
749
67
0
මේ අවුරුදු 16ක පොඩි කෙල්ලෙක් බන්. ඔය වයසේදී වැරදි මිනිස්සු ආශ්‍රයට වැටුනම ඔහොම තමා. මරන් නැතුව හිරේ දාල හරි හදල ගන්න තිබුන. අවුරුදු 25ක 30ක එකෙක්නම් ඔහොම වද දීල මැරුවට කමක් නැ. එහෙනම් මමත් කැමතියි අත පය හතර වෙන් වෙන්න කපල බඩ පළල පෙට්‍රල් වක්කරල ගිනි තියන්න. මරන්න ඕනෙමනම් මුන්ට තිබ්බ එක පාර මරන්න වද නොදී. පව් පොඩි එකා :(
this guy should be a stupid muslim who is following IsIs theory. these words are enough you burn in the hell. though your a muslim any religion karama will follow you dont think you can get away from that :lol:
 
King Buffalo

Member
Jan 6, 2014
411
43
0
nathi bari kama nisawath horakam menimarum karanna narakai..ehema kalama oyawage return nikamma hambenawa..mekith ahinsaka ekiyak newene
..meki ilagata maranne ekko amma kenek nattan duwek hari putek harai...samajeta wadayak novi renna nati unoth wadagath vidiyata kuli wadak hari karala jivath unanam ada ohoma okita wen na...meka api katath podui...a nisa api dana ganna ona wadagath vidiyata samaje jivath wenna...ape kenkwa oki marala giyanam apith oya wade aniwa karanawa..apita oka une na..habai oka balan inna bari nisa paw kiya kiya innawa....poddak hitala balanna apita unanam a welawata laga tiyana ekakin kelinawane...bombayak tibunath eken damala gahanawa...taraha apu welawata monawada wenne kiyala hita ganna ba..a nisa samajeta barak novi wadagath vidiyata jivath wenna...salli mahansi unoth hamba karanna puluwan hoda pattakin samajeta barak novi..ona taram minissu inna renna wath natiwa idala ata paya mahansi wela wada karala koti pathiyo una
 
sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ISIS .ඇති කරපු සම්ප්‍රදායන් නිසා දැන් මිනිස්සුන්ව පුච්චන්න ,බෙල්ල කපන්න කිසිම බයක් දුකක් දැනෙන්නේ නැ ...මීට කලින් ලෝකයේ මෙහෙම දේවල් උනේ නෑ ..මිනිස්සුන්ගේ භය නැතිවෙලා ..මෙහෙම තිරිසන් විදිහට පුච්චන්න තරම් මිනිස්සුන්ගේ හිත් වෙනස් කරලා..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    මෘග සංඥාව පහළ වෙනවා කියන්නේ ඕකටයි.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේ කෙල්ල මිනිහෙක් මරන්න ඇති කියමුකෝ ...එත් එකට නීතියෙන් දඩුවම් දෙන්නේ නැතිව මේකිව මෙහෙම මැරුවම මෙකිගෙයි ,මේකිව මරපු මේ මිනිස්සුයි අතර වෙනස මොකද්ද ..මේ බලන් ඉන්න මිනිස්සුත් කරන්නේ මිනිහෙක් මරණ එකනේ...?
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    nathi bari kama nisawath horakam menimarum karanna narakai..ehema kalama oyawage return nikamma hambenawa..mekith ahinsaka ekiyak newene
    ..meki ilagata maranne ekko amma kenek nattan duwek hari putek harai...samajeta wadayak novi renna nati unoth wadagath vidiyata kuli wadak hari karala jivath unanam ada ohoma okita wen na...meka api katath podui...a nisa api dana ganna ona wadagath vidiyata samaje jivath wenna...ape kenkwa oki marala giyanam apith oya wade aniwa karanawa..apita oka une na..habai oka balan inna bari nisa paw kiya kiya innawa....poddak hitala balanna apita unanam a welawata laga tiyana ekakin kelinawane...bombayak tibunath eken damala gahanawa...taraha apu welawata monawada wenne kiyala hita ganna ba..a nisa samajeta barak novi wadagath vidiyata jivath wenna...salli mahansi unoth hamba karanna puluwan hoda pattakin samajeta barak novi..ona taram minissu inna renna wath natiwa idala ata paya mahansi wela wada karala koti pathiyo una

    dan ekathakota uba kiyanne mehema karapu eka hari kiyalada?
    :growl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ කෙල්ල මිනිහෙක් මරන්න ඇති කියමුකෝ ...එත් එකට නීතියෙන් දඩුවම් දෙන්නේ නැතිව මේකිව මෙහෙම මැරුවම මෙකිගෙයි ,මේකිව මරපු මේ මිනිස්සුයි අතර වෙනස මොකද්ද ..මේ බලන් ඉන්න මිනිස්සුත් කරන්නේ මිනිහෙක් මරණ එකනේ...?

    අපිට සමාජය හදන්න බෑ, මිනිස්සු දැනගන්න ඕනේ ඒකයි. මේකි කෙල්ලෙක් වගේ, තමන්ගේ පාඩුවේ ,හොද job එකක් කරා නම්, නැත්නම් හොද මිනිහෙක්ව බැදලා හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ.
    දැන් මිනිස්සු කරන්නේ මේකෙන් ආදර්ශයක් අරගෙන වැරදි විදියට ජීවත් නොවි ඉන්න එක නෙවෙයි, සමාජය තමන්ට ඕන විදියට හදන්න යන එකයි.
     
    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    මේ කෙල්ල මිනිහෙක් මරන්න ඇති කියමුකෝ ...එත් එකට නීතියෙන් දඩුවම් දෙන්නේ නැතිව මේකිව මෙහෙම මැරුවම මෙකිගෙයි ,මේකිව මරපු මේ මිනිස්සුයි අතර වෙනස මොකද්ද ..මේ බලන් ඉන්න මිනිස්සුත් කරන්නේ මිනිහෙක් මරණ එකනේ...?

    TRUE MACHAN..BUT HAMOMA EKA WAGE NA...A NISA API DANA GANNA ONA WARADI KARAN NATUWA SAMAJAYE WADAGATH TAMAGE MATTAME MINISSU EKKA INNA..EHEMA MINISSU NATTAN TANIYEN INNA EKA HODAI..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    dan ekathakota uba kiyanne mehema karapu eka hari kiyalada?
    :growl:

    උබ අපායට ගියාම, උබේ එහේ දුක් වින්දොත් ,කවුද ඒකට වැරදි? යම රජුද නැත්නම් උබද?
    උබනේ වැරදි, සමාජයේ දරුණු තැන් ,හොද තැන් තියෙනවා, ඒක මොන කාලේ වුනත් තියෙනවා. අපිට ඒවා වෙනස් කරන්න බෑ අපිට තියෙන්නේ හොද ධාර්මික විදියට ජීවත් වෙන්නයි එතකොට කිසිම ප්‍රශ්ණයක් නෑ.. මේ වැඩේ වැරදි තමයි නමුත් මේවා නවත්වන්න බෑ, ඇමරිකාවේ වුනත් මේ වගේ දෙයක් වෙනවා උබ ගිහින් කාව හරි මැරුවොත්, පොලිසිය උබට වෙඩි තියයි බල්ලෙක් වගේ පාරේදි.පුච්චුවත්, වෙඩි තිබ්බත්, පොරවෙන් කැපුවත් මොකෙන් වුනත් අන්තීමේදි මැරෙන එකනේ වෙන්නේ.
     
    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    dan ekathakota uba kiyanne mehema karapu eka hari kiyalada?
    :growl:

    NETHIYA MARAGEN MARANA DANDANAYA DENNA TIBUNA WADAGATH VIDIYATA..MAMA KIYAN NE NA MEY KRAME HARI KIYALA..

    BUT HAMOMA API WAGE HITAN NE NA...ANNA A NISAI KIWWE SAMAJETA BARAK NOVI JIVATH WENNA KIYALA....EHEMA UNAMA OYA WAGE DEWAL WENAWA....WARADI MINISSU TAMANGE YALUWO KARA GATTAMA OHOMAI..UN MEKIWA DALA GIHILLA....MEKI KOLLA KALA VITARAK NEWE ARA MANUSSAYA MARALA...OYA WAGE RATAKA OHOMA SEEN EKAK UNOTH OHOMA WENAWA BAN..OKA APE RATE UNATH OHOMA WEI SAMAHARA VITA...MOKADA API WAGE HAMOMA NETHIYA KIYANA PATTEN HITAN NE NA.GINI TIYALA MARUWA KIYALA KELLA WARADI NA KIYANNATH BA....API DANA GANNA ONA API KOI SAMAJEKA JIWATH UNATH HARIYATA INNA ETAKOTA OYA PRSHNA NA...
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අපේ වගේ සංස්කෘතියක් නෑ නේ බන් අනිත් රටවල ..උන් පොඩි කාලේ ඉදන්ම ස්වාධීනව වැඩ කරන්න පුරුදු වෙන්නේ ..එක හොද 90% වගේම මේ වගේ 10% නරක තියෙනව..කෙල්ලෙක් නිසා මෙයට අනුකම්පාව දක්වන්න හොද නෑ ..එත් මේ මිනිහෙක් නේ බන් ..මිනිස්සු මිනිස්සු පිච්චුවේ කොයි කාලයේද ..මිනිස්සු අයෙත් අතීතයේ ජීවත් උන මිලේච්ච ජාතිය බවට පත් වෙලා නේද ....මම නම් දැඩිව කියනවා ISIS ගෙන් සමාජයට ගොඩාක් හානියක් උනා ..අනිත් එක මේ video එකත් නිකන් තායිලන්තයේ වගේ...මිනිස්සුත් ඒ පෙනුම තියෙනව ..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඕකි අහිංසක එකියක් නෙමෙයි.. මොකක් හරි කල්ලියක සාමාජිකාවක්.. මේකි ඩ්‍රයිවර් කෙනෙක් මරලා තියෙනවා අවුරුදු පනස් ගාණකද හැට ගාණකද.. හැබැයි මෙහෙම දඬුවම් දෙන එක නම් අනුමත කරන්න බෑ.. ලංකාව වගේ නීතියක් නැති රටක්..

    ඕකි අහිංසක එකියක් නෙමෙයි.. මොකක් හරි කල්ලියක සාමාජිකාවක්.. මේකි ඩ්‍රයිවර් කෙනෙක් මරලා තියෙනවා අවුරුදු පනස් ගාණකද හැට ගාණකද.. හැබැයි මෙහෙම දඬුවම් දෙන එක නම් අනුමත කරන්න බෑ.. ලංකාව වගේ නීතියක් නැති රටක්..
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    උබ අපායට ගියාම, උබේ එහේ දුක් වින්දොත් ,කවුද ඒකට වැරදි? යම රජුද නැත්නම් උබද?
    උබනේ වැරදි, සමාජයේ දරුණු තැන් ,හොද තැන් තියෙනවා, ඒක මොන කාලේ වුනත් තියෙනවා. අපිට ඒවා වෙනස් කරන්න බෑ අපිට තියෙන්නේ හොද ධාර්මික විදියට ජීවත් වෙන්නයි එතකොට කිසිම ප්‍රශ්ණයක් නෑ.. මේ වැඩේ වැරදි තමයි නමුත් මේවා නවත්වන්න බෑ, ඇමරිකාවේ වුනත් මේ වගේ දෙයක් වෙනවා උබ ගිහින් කාව හරි මැරුවොත්, පොලිසිය උබට වෙඩි තියයි බල්ලෙක් වගේ පාරේදි.පුච්චුවත්, වෙඩි තිබ්බත්, පොරවෙන් කැපුවත් මොකෙන් වුනත් අන්තීමේදි මැරෙන එකනේ වෙන්නේ.

    Waradi walata daduwam karanna megollanta kauda balayak deela tiyenne?

    ubata hodatama sure da dharmika widiyata hitiyoth prashnayak na kiyala :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපේ වගේ සංස්කෘතියක් නෑ නේ බන් අනිත් රටවල ..උන් පොඩි කාලේ ඉදන්ම ස්වාධීනව වැඩ කරන්න පුරුදු වෙන්නේ ..එක හොද 90% වගේම මේ වගේ 10% නරක තියෙනව..කෙල්ලෙක් නිසා මෙයට අනුකම්පාව දක්වන්න හොද නෑ ..එත් මේ මිනිහෙක් නේ බන් ..මිනිස්සු මිනිස්සු පිච්චුවේ කොයි කාලයේද ..මිනිස්සු අයෙත් අතීතයේ ජීවත් උන මිලේච්ච ජාතිය බවට පත් වෙලා නේද ....මම නම් දැඩිව කියනවා ISIS ගෙන් සමාජයට ගොඩාක් හානියක් උනා ..අනිත් එක මේ video එකත් නිකන් තායිලන්තයේ වගේ...මිනිස්සුත් ඒ පෙනුම තියෙනව ..

    සංස්කෘතියක් නෑ
    අන්න ඕක නැති කරන්න තමයි ගොඩක් එවුන් බලන්නේ. සමලිංගිකත්වය කියයි, කාන්තා අයිතිවාසිකම් කියයි, මානව හිමිකම් කියයි, ගංජා නීති ගත කරන්න කියයි, එහෙම කරලා සංස්කෘතිය කන්න හදන්නේ, කළු සුද්දෝ තමයි මේවට උඩගෙඩි දෙන්නේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Waradi walata daduwam karanna megollanta kauda balayak deela tiyenne?

    ubata hodatama sure da dharmika widiyata hitiyoth prashnayak na kiyala :lol:

    ඒත් ප්‍රශ්න තියෙනවා නමුත් එතකොට ප්‍රශ්න සෑහෙන්න අඩුයි. නමුත් අමතක කරන්න එපා තමන්ගේ පෙර කර්මයන් වලටත් තමන්ට ගෙවන්න වෙනවා කියලා.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    NETHIYA MARAGEN MARANA DANDANAYA DENNA TIBUNA WADAGATH VIDIYATA..MAMA KIYAN NE NA MEY KRAME HARI KIYALA..

    BUT HAMOMA API WAGE HITAN NE NA...ANNA A NISAI KIWWE SAMAJETA BARAK NOVI JIVATH WENNA KIYALA....EHEMA UNAMA OYA WAGE DEWAL WENAWA....WARADI MINISSU TAMANGE YALUWO KARA GATTAMA OHOMAI..UN MEKIWA DALA GIHILLA....MEKI KOLLA KALA VITARAK NEWE ARA MANUSSAYA MARALA...OYA WAGE RATAKA OHOMA SEEN EKAK UNOTH OHOMA WENAWA BAN..OKA APE RATE UNATH OHOMA WEI SAMAHARA VITA...MOKADA API WAGE HAMOMA NETHIYA KIYANA PATTEN HITAN NE NA.GINI TIYALA MARUWA KIYALA KELLA WARADI NA KIYANNATH BA....API DANA GANNA ONA API KOI SAMAJEKA JIWATH UNATH HARIYATA INNA ETAKOTA OYA PRSHNA NA...

    mama kiyanne mehema karapu eunwa allala neethiyen daduwam denna oni kiyala uba ekata ekagada?
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ඒත් ප්‍රශ්න තියෙනවා නමුත් එතකොට ප්‍රශ්න සෑහෙන්න අඩුයි. නමුත් අමතක කරන්න එපා තමන්ගේ පෙර කර්මයන් වලටත් තමන්ට ගෙවන්න වෙනවා කියලා.

    sidda wena hama deakma karmaya kiyala hitanna epa machan. karmayata issella api hari waradda adunagena inna oni neda?

    mage adahasa nam me girl karapu wade waradiy habai e wagema waradiy me minissu karana de

    monawa hari wasiyak tiyenawanam tiyenne me girl ge paththata witharai mokada neethiyen unath aurudu 16 ta adu ayawa minors la kiyala salakanne e ayage manasika thathwe hariyata wardanaya wela nati nisa. itin ehema ayawa patas gala influence karanna puluwan nisa.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බෙස්ට් ගෝර් එකේ ඔයවගේ එව්වා බලලා තියනවා:nerd:
    මැක්සිකෝවෙ කෙල්ලො මරන විදියට ඕවා මොනාද බං.. මං එක වීඩියෝ එකක් බැලුවා ගෝර් සයිට් එකක.. ග්‍රිල් එකකින් ඔලුව විදිනවා කෙල්ලෙක්ගෙ.. පණ පිටින්..:(

    තව එකක් තිබ්බා ගෑනු වගයක් කෑලි කෑලි කපන..:growl: