mokadda bn site eka ??Heavy-R එක එච්චරම හරි නෑ බං.. ඒක වැඩියක්ම ප්‍රසිද්ධ වැල වලට..
මම මොකුත් ඉගෙනගන්න හිතන් නෙමෙයි බං බැලුවෙ.. මුලින්ම ඕකට පුරුදු උනේ Face of Death සෙට් එක බලලා.. දැන් නම් උවමනාවක් නෑ ඕවා බලන්න..
බලන්න පුළුවන් බං.. අවුලක් නෑ.. මට විතරක් නෙමේ මේකෙ ගොඩක් උන් ඉන්නවා අවුලක් නැති.. ඒ වගේම බලන්න බැරි උනුත් ඉන්නවා.. සමහර උන් ඉන්නව ලේ දැක්කම කලන්ත වෙලා ඇදගෙන වැටෙන..
මැරෙනවට වඩා දේවල් තියෙනවා මං අර කුප්පයි කියපු සයිට් එකේ.. බලපංකො..

එතකොට ශ්‍රී වික්‍රම රාජසිංහයි ඇහැලේපොලගෙ නෝනයි ළම්යිනුයි මරණකොට ඒක හොඳට පල දිල තියෙයි.![]()

කර්මය පල දෙන්නේ කියා කියා නෙවි...
බුදුන් වහන්සේට පවු පල දුන්නා...
රහතුන් අතරින් අග්‍ර, මුගලන් හාමුදුරුවන්ට පවු පල දුන්නා...
සාමා උපාසිකාවට පන පිටින්ම පිච්චිලා මැරෙන්න සිද්ද උනා..
මේ බුද්ධාගමේ එන කතා කිහිපයක් විතරයි...
ජේසු තුමාට පවු පල දුන්න...
ඉතිං අපිට මොන කතාද...
මේ ආත්මේ මේ රටේ මේ ශරීරෙ ඉඳල කවුද දන්නේ මැරිලා ගියාට පස්සේ කාලකන්නි රටක උපදිවිද කියලා...
සතෙක් උනොතින්...
ගැඩවිල් පණුවෙක් වෙලා කුඹි කාල මැරෙන්න උනොතින්...
නැත්නම් මාලුවෙක් වෙලා මැරෙන්න උනොතින්...
දන්නවනේ ගොඩක් වෙලා විඳවලා මැරෙන්නේ මාළුවා....
ලබපු ආත්ම භාවයෙන් පින් කුසල් කරගන්න....
මෙවන් අකල් මරණ වලට එතකොට ලක් වෙන්න සිද්ද වෙන්නේ නැහැ...



ඇත්තද දන්නෙ නෑ ඉතින්.දැන් නම් ලින්ක් එක හොයාගන්න නෑ බන්.මචන් මම ඕක දැක්කේ මුලින්ම දවස් 5කට විතර කලින් FB එකෙ තිබිලා.ඕක original upload කරපු ලින්ක් එකට ගිහාම ඒකෙ තිබුන cmnts වල තිබුනා ඔය කෙල්ල අවුරුදු නවයක පොඩි එකෙක් kidnap කරල.ඒ පොඩි එකාව මරල අවයව black market එකට විකුනලා කියලඇත්තද දන්නෙ නෑ ඉතින්.දැන් නම් ලින්ක් එක හොයාගන්න නෑ බන්.


Lol.![]()

ජෝක් නෙවෙයි බන් සිරා කියන්නෙ,එකම අදහස කියවෙන cmnt ගොඩක් තිබුනා.මට අමතක උනානෙ ඒ cmnt දාපු එවුන් කොයි රටවල උන්ද කියල බලන්න![]()

වල් යක්කු
යකෝ මොකද්ද වෙලා ගියා බන් එක දැකල
තාම අවුල්


