පන්දමකින් රජයේ ජොබ් ගත්ත අය

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Qualifications thiyenawanam,exam pass nam,vacancyth thiyenawanam pandamen prayojana ganna barida?
    Lankawe puluwan. Sudusukam nathuwath denawa. Mage sahodaraya rata atha arala aweth oya wade nisa. Gov.exam ekakin Western Province eke no.1 wuna. Job eka dunne naa. Hebeyi 12 weniyata dunna.
    Samahara jobs thiyenawa Dad or mom Administrative status wala innawa nam chance eka thiyenawa. Law college eke kalin hitapu Principal lokkonta chance dunna exam pass karala. Yaluwo innawa ministries wala. Ekama sudusukama kade yaama thamayi.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    Salli nathuwa pukairila innakota prathipathtgi hoyaganna na bro
    A path eke kawadawath yanna epa. Giya un jeewithe purama katta kanawa. Kamkaru job godak welawata denne. A kiyanne university wala workaids,uparima technical officers wage. uparima salary eka 45k 50k wei. promotion na godak ewage. merenakan podi padiyakata weda karanna wewi. Hondama wede pvt jobs wala katta hari kaala penaganna eka.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    අපට මොන පන්දම්ද බන්.

    අපි හම්බකරොත් අපි කනවා

    14628907832_c1d9a9c66e_b.jpg
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    A path eke kawadawath yanna epa. Giya un jeewithe purama katta kanawa. Kamkaru job godak welawata denne. A kiyanne university wala workaids,uparima technical officers wage. uparima salary eka 45k 50k wei. promotion na godak ewage. merenakan podi padiyakata weda karanna wewi. Hondama wede pvt jobs wala katta hari kaala penaganna eka.
    හොදට ගෙවන sectors තියෙනවා මචං .
    මගේ යාලුවෙක් තාත්තගේ මාර්ගයෙන් A/L ලියන්නෙත් නැතුව ජොබ් එකට ගියා .
    අපි A/L result එනකන් ඉන්නකොට මේක hornet එකකුත් ගෙනාව .
     
    • Like
    Reactions: visalbro

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මන් දන්න හුඟක් උන් ඉන්නවා දේශපාලන බලයෙන්, සල්ලි දීලා රජයේ ජොබ්ස් වලට ගියපු. රජයේ බැන්කු (especially එක බෑන්ක් එකක්), රජයේ ආයතන. පොඩි පොඩි ජොබ්ස් එහෙමත් නෙමෙයි. හැබැයි, එහෙම ගියා කියලා, මන් දන්න තරමින් උන්, ඒ ඇමතිලගේ මීටින් වලට යන්නෙත් නෑ. සල්ලි දීලා ජොබ් එක ගත්ත නිසාද දන්නෑ.
     
    • Like
    Reactions: visalbro

    HmNRazor

    Well-known member
  • Water board එකේ ජොබක් හම්බුනා 2010 අපේ ආච්චි අම්මා නිසා, අපේ ආච්චි අම්මා ජයවර්ධනපුර රෝහලේ වැඩ කරපු හෙදියක්, වයස නිසා retired උනාට ගොඩාක් අය එයාව දන්නවා. එක පාරක් දිනේශ් ගුණවර්ධන මන්ත්‍රී කාලේ දිනේශ් ගේ පවුලේ කෙනෙක්ට (එක්තරා කාන්තාවක්ට) ස්නායු අසාධ්‍යතත්වයක් අැවිල්ලා අපේ ආච්චි අම්මා සාත්තු කරලා ගොඩ දාලා තිබ්බා. (දැන් වගේ නෙමෙයි ඒ කාලේ පට්ටම ඉස්පිරිතාලයක් තමයි ඔය ජයවර්ධනපුර ඉස්පිරිතාලේ, දැන් තමා ඒකේ ඉන්න උන්ට සල්ලි ලොකු වෙලා තියෙන්නෙ) ඉතින් ඒ ගෑනි කොහොම කොහොම හරි අපේ ආච්චි අම්මා එක්ක ෆිට් වෙලා තිබුනා. ඒ අැඳුනුම්කම දුරදිග ගිහිල්ලා කොහොම කොහොම හරි මට Water board එකේ ජොබ ලැබුනා. අවුරුද්දක් විතර වැඩ කරලා 2011 මට තිබ්බ අැම්මට මැදපෙරදිග රැකියාවක් හොයාගෙන ගියා, අර මම කරපු ජොබ් එක අපේම පවුලේ නෑදෑ අක්කා කෙනෙක්ට සෙට් කරලා දුන්නා. අද වෙනකොට අවුරුදු 10ක් ඒ අක්කා Water board එකේ වැඩ දැන් Assistant-director කෙනෙක්, ගෙදරට වාහන 2ක් තියනවා (රජයෙන් කාපුවා) තලවතුගොඩ තට්ටු 3 Villa එකක් තියනවා (රජයෙන් කාපුවා) ලමයි දෙන්නාම යන්නෙ කොළඹ ඉස්කොල වලට (මැති-අැමතිවරු මාර්ගෙන් දාගෙන) දැන් අපේ පවුල එක්ක වැඩි කතාබහක් එහෙම නෑ. අපේ අම්මා තාත්තා under-educated / පොශ් නැති නිසා, ඒකිගේ තත්වේට ගැලපන්නේ නැති නිසා හලලා වගේ ඉන්නේ. මගෙත් එක්ක කොහොමත් කතාබහක් නෑ මම කොහොමත් ඩස්පියා නිසා. ඔන්න ඕකයි කතාව. දුරදිග නොබලා තීරණ ගැනීම, මට නම් අවුලක් නෑ ඉරිසියාවකුත් නෑ පවුලේ එකෙක් දියුණු වෙලා නේ කියලා. ඒ උනාට සමහර වෙලාවට හිතෙනවා මම එතන හිටියානම්? ඒ මගේ තැන නේද දැන් ඒකි ඉන්නේ කියලා.......? :rolleyes2:🤐
     
    Last edited:

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    Water board එකේ ජොබක් හම්බුනා 2010 අපේ ආච්චි අම්මා නිසා, අපේ ආච්චි අම්මා ජයවර්ධනපුර රෝහලේ වැඩ කරපු හෙදියක්, වයස retired නිසා උනාට ගොඩාක් අය එයාව දන්නවා. එක පාරක් දිනේශ් ගුණවර්ධන මන්ත්‍රී කාලේ දිනේශ් ගේ පවුලේ කෙනෙක්ට (එක්තරා කාන්තාවක්ට) ස්නායු අසාධ්‍යතත්වයක් අැවිල්ලා අපේ ආච්චි අම්මා සාත්තු කරලා ගොඩ දාලා තිබ්බා. (දැන් වගේ නෙමෙයි ඒ කාලේ පට්ටම ඉස්පිරිතාලයක් තමයි ඔය ජයවර්ධනපුර ඉස්පිරිතාලේ, දැන් තමා ඒකේ ඉන්න උන්ට සල්ලි ලොකු වෙලා තියෙන්නෙ) ඉතින් ඒ ගෑනි කොහොම කොහොම හරි අපේ ආච්චි අම්මා එක්ක ෆිට් වෙලා තිබුනා. ඒ අැඳුනුම්කම දුරදිග ගිහිල්ලා කොහොම කොහොම හරි මට Water board එකේ ජොබ ලැබුනා. අවුරුද්දක් විතර වැඩ කරලා 2011 මට තිබ්බ අැම්මට මැදපෙරදිග රැකියාවක් හොයාගෙන ගියා, අර මම කරපු ජොබ් එක අපේම පවුලේ නෑදෑ අක්කා කෙනෙක්ට සෙට් කරලා දුන්නා. අද වෙනකොට අවුරුදු 10ක් ඒ අක්කා Water board එකේ වැඩ දැන් Assistant-director කෙනෙක්, ගෙදරට වාහන 2ක් තියනවා (රජයෙන් කාපුවා) තලවතුගොඩ තට්ටු 3 Villa එකක් තියනවා (රජයෙන් කාපුවා) ලමයි දෙන්නාම යන්නෙ කොළඹ ඉස්කොල වලට (මැති-අැමතිවරු මාර්ගෙන් දාගෙන) දැන් අපේ පවුල එක්ක වැඩි කතාබහක් එහෙම නෑ. අපේ අම්මා තාත්තා under-educated / පොශ් නැති නිසා, ඒකිගේ තත්වේට ගැලපන්නේ නැති නිසා හලලා වගේ ඉන්නේ. මගෙත් එක්ක කොහොමත් කතාබහක් නෑ මම කොහොමත් ඩස්පියා නිසා. ඔන්න ඕකයි කතාව. දුරදිග නොබලා තීරණ ගැනීම, මට නම් අවුලක් නෑ ඉරිසියාවකුත් නෑ පවුලේ එකෙක් දියුණු වෙලා නේ කියලා. ඒ උනාට සමහර වෙලාවට හිතෙනවා මම එතන හිටියානම්? ඒ මගේ තැන නේද දැන් ඒකි ඉන්නේ කියලා.......? :rolleyes2:🤐
    හොරා කාපුව නං කොහොමත් දවසක රිටර්න් එක එනව මම දකින සාර්ථකත්වය නම් හිතේ සැනසිල්ලෙ මැරිල යනටික
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    හොරා කාපුව නං කොහොමත් දවසක රිටර්න් එක එනව මම දකින සාර්ථකත්වය නම් හිතේ සැනසිල්ලෙ මැරිල යනටික

    Api hamoma hithanne ehema / parthana karanne ehema... eth e de wenne na bn.
    ehema nam me loke surapurayak. balapan wadiya one na. Ape rate 1948 ta kalin hora kala ape wasthuwa aragen giyapu un thamath hodata jivath wenawa.

    anith de balapan ape Politicko... Pudi miniha marila marila hamba karana ewage badu mudal walain kochchara sapa vidinawada?

    Mamath kamathi uba kiyana dewal aththa kiyala hithanna. eth eka wenne na bn.
    mathu athmeka wevida kiyala nam kiyanna ba.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    හොරා කාපුව නං කොහොමත් දවසක රිටර්න් එක එනව මම දකින සාර්ථකත්වය නම් හිතේ සැනසිල්ලෙ මැරිල යනටික

    ලංකාවේ ග‌ොඩක් මම නම් දකින්න‌ේ අනිත් පැත්ත හොරා කණ උන් හොදට ඉන්නවා උන්‌ග‌ේ ලමයි උනත් හොද තැන් වල සුුුුුපිරි ජිවිත ගත කරන්නේ ඒත් සාදරණව ඉන්න හොද මිනිස්සු ග‌ොඩක් එක තැනමයි නැත්නම් ඉක්මනින් මැරිලා යනවා :dull::dull:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @nicjosh83 හිත රිදෙන සියුමැලි පොන්නයා recruit karala pajatha wechcha lontha pol ponnayek
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    Api hamoma hithanne ehema / parthana karanne ehema... eth e de wenne na bn.
    ehema nam me loke surapurayak. balapan wadiya one na. Ape rate 1948 ta kalin hora kala ape wasthuwa aragen giyapu un thamath hodata jivath wenawa.

    anith de balapan ape Politicko... Pudi miniha marila marila hamba karana ewage badu mudal walain kochchara sapa vidinawada?

    Mamath kamathi uba kiyana dewal aththa kiyala hithanna. eth eka wenne na bn.
    mathu athmeka wevida kiyala nam kiyanna ba.

    Anunta gini gedi didi jeewath una minissu jeewithe anthimata widawanawa one tharam dakala thiyanawa mama. Lamainge jeewithath awl wenawa. Saarthaka na. Salli thibbath samaharu gini godawal wala jeewath wenne.

    Me hethuwa nisa adatath kisima kenekta horayak wanchaawak narakak karanna hithannewath na mamanam. Saadaarana widihata paaduwe innawa.

    Karma is a bitch and I have witnessed it.
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • හොරා කාපුව නං කොහොමත් දවසක රිටර්න් එක එනව මම දකින සාර්ථකත්වය නම් හිතේ සැනසිල්ලෙ මැරිල යනටික
    මමත් කර්මය විස්වාස කරන කෙනෙක් හැටියට උබ හිතන විදියටම හිතනවා, නමුත් මචන් එක්කෝ
    දැන් මේ ලෝක පාලක ධර්ම / විශ්වීය පාලක ධර්ම සමබර නෑ කියලා මට හිතෙනවා ඉස්සර වගේ. මොකද හොඳ තැන් වල ඉන්නේ ම ජඩයෝ - පාදඩයෝ, කෝ උන් කරන කියපු දේවල් වලට පල විපාක දෙන්නේ නෑ නේ? හිතමු ඊලඟ හෝ පසු ආත්මයක විපාක දෙනවා කියලා? අපි කොහොමද හරියටම දන්නේ විපාක දුන්නාද නැද්ද කියලා? එක එක විදියට හිතෙනවා ඉතින් මට...........

    Api hamoma hithanne ehema / parthana karanne ehema... eth e de wenne na bn.
    ehema nam me loke surapurayak. balapan wadiya one na. Ape rate 1948 ta kalin hora kala ape wasthuwa aragen giyapu un thamath hodata jivath wenawa.

    anith de balapan ape Politicko... Pudi miniha marila marila hamba karana ewage badu mudal walain kochchara sapa vidinawada?

    Mamath kamathi uba kiyana dewal aththa kiyala hithanna. eth eka wenne na bn.
    mathu athmeka wevida kiyala nam kiyanna ba.
    (y)

    ලංකාවේ ග‌ොඩක් මම නම් දකින්න‌ේ අනිත් පැත්ත හොරා කණ උන් හොදට ඉන්නවා උන්‌ග‌ේ ලමයි උනත් හොද තැන් වල සුුුුුපිරි ජිවිත ගත කරන්නේ ඒත් සාදරණව ඉන්න හොද මිනිස්සු ග‌ොඩක් එක තැනමයි නැත්නම් ඉක්මනින් මැරිලා යනවා :dull::dull:
    සිරාම කතාව! දාඩිය මහන්සියෙන් හම්බකරලා හැමෝම එක්ක ඉන්න එකාට ඉක්මනට කෙල වෙලා යනවා...........
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,031
    113
    34
    Kalutara
    pora railway ekata damma hena ganak
    kawda ubalage paththe porage golayek innawa neda
    ඔව් ලඟම ඩෑල් එකක් ඉන්නවා. දැන් පොර චන්ද්‍රභානුට වැඩ. වෙල්ගම අනික් පැත්ත ගහඖ නිසා.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Ape malli kenekwa Laksha 10-15 aran hoda gov. job 1 danna puluwan kenek innawa nan mata PM ekak danna. (A/L PASS, Computer course 1 karala thienawa)