Ah ela bn thanksmanagement assistant wage equivalent positions ban. eka eka ewa. engineering wage ewatanam politics ba sahena regulated
Salli nathuwa pukairila innakota prathipathtgi hoyaganna na bro
Ah ela bn thanksmanagement assistant wage equivalent positions ban. eka eka ewa. engineering wage ewatanam politics ba sahena regulated
Salli nathuwa pukairila innakota prathipathtgi hoyaganna na bro
Lankawe puluwan. Sudusukam nathuwath denawa. Mage sahodaraya rata atha arala aweth oya wade nisa. Gov.exam ekakin Western Province eke no.1 wuna. Job eka dunne naa. Hebeyi 12 weniyata dunna.Qualifications thiyenawanam,exam pass nam,vacancyth thiyenawanam pandamen prayojana ganna barida?
A path eke kawadawath yanna epa. Giya un jeewithe purama katta kanawa. Kamkaru job godak welawata denne. A kiyanne university wala workaids,uparima technical officers wage. uparima salary eka 45k 50k wei. promotion na godak ewage. merenakan podi padiyakata weda karanna wewi. Hondama wede pvt jobs wala katta hari kaala penaganna eka.Salli nathuwa pukairila innakota prathipathtgi hoyaganna na bro
හොදට ගෙවන sectors තියෙනවා මචං .A path eke kawadawath yanna epa. Giya un jeewithe purama katta kanawa. Kamkaru job godak welawata denne. A kiyanne university wala workaids,uparima technical officers wage. uparima salary eka 45k 50k wei. promotion na godak ewage. merenakan podi padiyakata weda karanna wewi. Hondama wede pvt jobs wala katta hari kaala penaganna eka.
හොරා කාපුව නං කොහොමත් දවසක රිටර්න් එක එනව මම දකින සාර්ථකත්වය නම් හිතේ සැනසිල්ලෙ මැරිල යනටිකWater board එකේ ජොබක් හම්බුනා 2010 අපේ ආච්චි අම්මා නිසා, අපේ ආච්චි අම්මා ජයවර්ධනපුර රෝහලේ වැඩ කරපු හෙදියක්, වයස retired නිසා උනාට ගොඩාක් අය එයාව දන්නවා. එක පාරක් දිනේශ් ගුණවර්ධන මන්ත්‍රී කාලේ දිනේශ් ගේ පවුලේ කෙනෙක්ට (එක්තරා කාන්තාවක්ට) ස්නායු අසාධ්‍යතත්වයක් අැවිල්ලා අපේ ආච්චි අම්මා සාත්තු කරලා ගොඩ දාලා තිබ්බා. (දැන් වගේ නෙමෙයි ඒ කාලේ පට්ටම ඉස්පිරිතාලයක් තමයි ඔය ජයවර්ධනපුර ඉස්පිරිතාලේ, දැන් තමා ඒකේ ඉන්න උන්ට සල්ලි ලොකු වෙලා තියෙන්නෙ) ඉතින් ඒ ගෑනි කොහොම කොහොම හරි අපේ ආච්චි අම්මා එක්ක ෆිට් වෙලා තිබුනා. ඒ අැඳුනුම්කම දුරදිග ගිහිල්ලා කොහොම කොහොම හරි මට Water board එකේ ජොබ ලැබුනා. අවුරුද්දක් විතර වැඩ කරලා 2011 මට තිබ්බ අැම්මට මැදපෙරදිග රැකියාවක් හොයාගෙන ගියා, අර මම කරපු ජොබ් එක අපේම පවුලේ නෑදෑ අක්කා කෙනෙක්ට සෙට් කරලා දුන්නා. අද වෙනකොට අවුරුදු 10ක් ඒ අක්කා Water board එකේ වැඩ දැන් Assistant-director කෙනෙක්, ගෙදරට වාහන 2ක් තියනවා (රජයෙන් කාපුවා) තලවතුගොඩ තට්ටු 3 Villa එකක් තියනවා (රජයෙන් කාපුවා) ලමයි දෙන්නාම යන්නෙ කොළඹ ඉස්කොල වලට (මැති-අැමතිවරු මාර්ගෙන් දාගෙන) දැන් අපේ පවුල එක්ක වැඩි කතාබහක් එහෙම නෑ. අපේ අම්මා තාත්තා under-educated / පොශ් නැති නිසා, ඒකිගේ තත්වේට ගැලපන්නේ නැති නිසා හලලා වගේ ඉන්නේ. මගෙත් එක්ක කොහොමත් කතාබහක් නෑ මම කොහොමත් ඩස්පියා නිසා. ඔන්න ඕකයි කතාව. දුරදිග නොබලා තීරණ ගැනීම, මට නම් අවුලක් නෑ ඉරිසියාවකුත් නෑ පවුලේ එකෙක් දියුණු වෙලා නේ කියලා. ඒ උනාට සමහර වෙලාවට හිතෙනවා මම එතන හිටියානම්? ඒ මගේ තැන නේද දැන් ඒකි ඉන්නේ කියලා.......?![]()
නෑ බන් වෙල්ගම.
හොරා කාපුව නං කොහොමත් දවසක රිටර්න් එක එනව මම දකින සාර්ථකත්වය නම් හිතේ සැනසිල්ලෙ මැරිල යනටික
හොරා කාපුව නං කොහොමත් දවසක රිටර්න් එක එනව මම දකින සාර්ථකත්වය නම් හිතේ සැනසිල්ලෙ මැරිල යනටික

Api hamoma hithanne ehema / parthana karanne ehema... eth e de wenne na bn.
ehema nam me loke surapurayak. balapan wadiya one na. Ape rate 1948 ta kalin hora kala ape wasthuwa aragen giyapu un thamath hodata jivath wenawa.
anith de balapan ape Politicko... Pudi miniha marila marila hamba karana ewage badu mudal walain kochchara sapa vidinawada?
Mamath kamathi uba kiyana dewal aththa kiyala hithanna. eth eka wenne na bn.
mathu athmeka wevida kiyala nam kiyanna ba.
මමත් කර්මය විස්වාස කරන කෙනෙක් හැටියට උබ හිතන විදියටම හිතනවා, නමුත් මචන් එක්කෝහොරා කාපුව නං කොහොමත් දවසක රිටර්න් එක එනව මම දකින සාර්ථකත්වය නම් හිතේ සැනසිල්ලෙ මැරිල යනටික
Api hamoma hithanne ehema / parthana karanne ehema... eth e de wenne na bn.
ehema nam me loke surapurayak. balapan wadiya one na. Ape rate 1948 ta kalin hora kala ape wasthuwa aragen giyapu un thamath hodata jivath wenawa.
anith de balapan ape Politicko... Pudi miniha marila marila hamba karana ewage badu mudal walain kochchara sapa vidinawada?
Mamath kamathi uba kiyana dewal aththa kiyala hithanna. eth eka wenne na bn.
mathu athmeka wevida kiyala nam kiyanna ba.
සිරාම කතාව! දාඩිය මහන්සියෙන් හම්බකරලා හැමෝම එක්ක ඉන්න එකාට ඉක්මනට කෙල වෙලා යනවා...........ලංකාවේ ගොඩක් මම නම් දකින්නේ අනිත් පැත්ත හොරා කණ උන් හොදට ඉන්නවා උන්‌ගේ ලමයි උනත් හොද තැන් වල සුුුුුපිරි ජිවිත ගත කරන්නේ ඒත් සාදරණව ඉන්න හොද මිනිස්සු ගොඩක් එක තැනමයි නැත්නම් ඉක්මනින් මැරිලා යනවා![]()
ඔව් ලඟම ඩෑල් එකක් ඉන්නවා. දැන් පොර චන්ද්‍රභානුට වැඩ. වෙල්ගම අනික් පැත්ත ගහඖ නිසා.pora railway ekata damma hena ganak
kawda ubalage paththe porage golayek innawa neda
යාලුවො මේකේ නෑ නේද?.Thaman gaththa kenek naha, yaluwo gaththa aya nam innawa![]()