පන්දමකින් රජයේ ජොබ් ගත්ත අය

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    ඕනි තරම් යාළුවො අදුරන අය ඉන්නවා. උන් කරන්නෙත් මේ ෆේල්ඩ් ගවර්මන්ට් එක පවත්වා ගෙන යන්න නහින එක.
    මොනව කරන්නද මං ඒ දිහා බලන් පොප් කෝර්න් කනවා.

    thriller mj GIF
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,052
    113
    34
    Kalutara
    උඹ ජොබ් ගත්ත වගේ නෙමෙයි අදාල ඇමතියට පුක දෙන්න ගියාම. මැයි දිනේද පෝය දවසද ඉරිදද කියල නෑ ඌ යන යන මීටින් එකට ඔලුගෙඩි ටික පෙන්නන්න යන්න ඕන.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ආ අමතක වුනා පන්දම් අල්ලල නම් නෙමෙයි හම්බුනේ. 🙄
    raththaran 🤣
    නෑ බන් වෙල්ගම.
    ai bn giye naththe
    ba e wage through yana ewa sahena regulated. oya rakiya 100,000 scene ekata select wechcha aya athule hoda ewa hoyaganna politics through channel karala unwa ewelema fire kala kiyala kiwwa giya kenek.
    Ane manda oyawage jobs tikak kiyanna balanna