පන්දමකින් රජයේ ජොබ් ගත්ත අය

Lokuaiya_123

Well-known member
  • May 6, 2018
    534
    580
    93
    Ado, are you for real??? That’s way too much for a 40-50 salary. I know of people who only paid more than half of that money for high paying government jobs. May be i’m not that much updated with recent shit but 1.5 million for a 40-50 salary!!! Fucking hell!!
    Machan what do you mean by high paying government jobs. ? Any examples..?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,298
    1
    13,201
    113
    Gotham City
    එකෙක් කියනවා හොනට් එකක් ගෙනාවලු .
    තව එකෙක් කියනවා කාර් එකක් ගෙනාවලු .

    අනෙ මන්දා බන් .
    වාහන තියෙන එක අවුලක් නැහැ .
    ඇයි එත් මෙච්චර ස්ටේටස් එකක් වෙන්න තරම් දෙයක් වෙන්නෙ මේ වාහන.

    අපෙ පැත්තෙත් ඉන්නවා හොඳ වාහන් තියෙන
    අමුම අමු මෝඩ විදියට හැසිරෙන උන්.
     
    • Like
    Reactions: hancok

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    danna un innawa gatha. habaiyi dan dollar eka yana widiyata Government jobs padui wagee bung
     
    • Like
    Reactions: hancok

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    එකෙක් කියනවා හොනට් එකක් ගෙනාවලු .
    තව එකෙක් කියනවා කාර් එකක් ගෙනාවලු .

    අනෙ මන්දා බන් .
    වාහන තියෙන එක අවුලක් නැහැ .
    ඇයි එත් මෙච්චර ස්ටේටස් එකක් වෙන්න තරම් දෙයක් වෙන්නෙ මේ වාහන.

    අපෙ පැත්තෙත් ඉන්නවා හොඳ වාහන් තියෙන
    අමුම අමු මෝඩ විදියට හැසිරෙන උන්.
    Vehicle holder = Millionaire

    මම දකින සාර්ථකත්වය නම් හිතේ සැනසිල්ල (2)
    ------ Post added on Apr 4, 2021 at 6:48 PM
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,298
    1
    13,201
    113
    Gotham City
    Vehicle holder = Millionaire

    මම දකින සාර්ථකත්වය නම් හිතේ සැනසිල්ල (2)
    ------ Post added on Apr 4, 2021 at 6:48 PM
    උඹ කිව්ව දෙවෙනි හෙතුව නිසා තමා මන් අර කමෙන්ට් එක දැම්මෙ.
    අපෙ පැත්තෙ ඉන්නවා වාහන තියෙන උන් ( හැමොම නෙමෙ )
    හැසිරෙන්නෙ හෙනම මෝඩ විදියට .නිතරම කේන්තියෙන් ඉන්නෙ .
    හේතුව ණය වෙලා ස්ටෙටස් මෙන්ටෙන් කරන්න .
    වාහන අරගෙන ස්ටෙටස් වෙනුවෙන් ජීවිතෙම කේන්තියෙන් ඉන්නෙ .වටෙ මිනිස්සු එක්ක ඇර ගන්නවා පොඩි දේටත්.

    සල්ලි විතරයි .
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    උඹ කිව්ව දෙවෙනි හෙතුව නිසා තමා මන් අර කමෙන්ට් එක දැම්මෙ.
    අපෙ පැත්තෙ ඉන්නවා වාහන තියෙන උන් ( හැමොම නෙමෙ )
    හැසිරෙන්නෙ හෙනම මෝඩ විදියට .නිතරම කේන්තියෙන් ඉන්නෙ .
    හේතුව ණය වෙලා ස්ටෙටස් මෙන්ටෙන් කරන්න .
    වාහන අරගෙන ස්ටෙටස් වෙනුවෙන් ජීවිතෙම කේන්තියෙන් ඉන්නෙ .වටෙ මිනිස්සු එක්ක ඇර ගන්නවා පොඩි දේටත්.

    සල්ලි විතරයි .
    ඔය බඩට කන්නෙත් නැතුව ලීස් ගෙවන එවුන් ඉන්නෙ 🐒 ඉතින් කොහොම පීඩනයක් ඇද්ද, පවු කියලා තමා කියන්න තියෙන්නේ, ගත්තාට යන්නෙත් නෑ, තෙල් ගහන්න සල්ලි නෑ 🙃 ආදායමට අනුව වියදම් කරන්න දන්නේ නෑ 🕳️
     
    • Haha
    Reactions: Mugen